ජ’පුර රෝහලේ ජනාධිපති කාමරය සාමාන්‍ය රෝගීන්ට දිනකට හැත්තෑදහසකට ගාස්තු නියම කරයි..

 


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයාගේ ප්‍රයෝජනය සඳහා වෙන්කර තිබූ විශේෂිත සුඛෝපභෝගී කාමරය, දෛනික රුපියල් 70,000ක ගාස්තුවකට සාමාන්‍ය රෝගීන් සඳහා ලබාදීමට යෝජනා කර ඇත.

මේ සඳහා වන යෝජනාව රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා බලධාරීන්ට ලබාදුන් උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.

තවදුරටත් එම කාමරය ජනාධිපතිවරයා සඳහා වෙන් කර තැබීම වෙනුවට, එය රෝගී සත්කාරක සේවා සඳහා විවෘත කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

සම්පූර්ණ වායුසමනය කළ මෙම විශේෂ මැදිරිය සියලු පහසුකම්වලින් සමන්විත වන අතර, එය රෝහලේ පවතින සෙසු සාමාන්‍ය කාමරවලට වඩා තුන් ගුණයකින් පමණ විශාලත්වයෙන් යුක්ත වීම විශේෂත්වයකි.

16 Comments

  1. 10% minister taking

    ReplyDelete
    Replies
    1. ඇමතිලාට පෙට්‍රල් ලීටර් 800ක් . අමතර 80,000ක් . අන්න පුතේ වැඩ

      Delete
  2. Great work
    anura kumara 🎉🎉🎉

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදී පාහර බල්ලා 😡🤮 මේ වගේ මොංගල් උන් රටක බලයට පත්උනොත් (අපේ හුණ්ඩුවාත් ඇතුළුව) රටටත්, ලෝක ප්‍රජාවට කොයි තරම් නම් අපහසුතා, අසාධාරණ කම් වෙනවාද? 😥 තෝ වැඩි කල් නටන්නේ නෑ, පුරා වැපිරූ භීෂණ වල, ඝාතන වල අස්වැන්න තොපිට නෙලාගන්න සිදුවෙන කාලය වැඩි ඈතක නෑ 😡🤮🤮🤮

      Delete
    2. මූ නිව්ස් එකවත් කියවලා නෑ

      Delete
    3. Don't use the word great without knowing the real meaning of "Great"

      Delete
  3. බලන්න, බඩට බත් ටික නෑති උනත් දෑන් ඔන දුප්පත් මිනිහෙකුට ගිහින් ඔකෙ නවතින්න පුලුවන්නෙ, රුපීයල් 70,000ක් හොයාගන්න පොඩි ප්‍රස්නෙ විතරයි තියෙන්නෙ. අපේ ජනදිපති තුමා දුප්පතාගෙ දුක දන්න හිතවතා.

    ReplyDelete
    Replies
    1. ඇමතිලාට පෙට්‍රල් ලීටර් 800ක් . අමතර 80,000ක් . අන්න පුතේ වැඩ

      Delete
  4. අන්ර වගේ තමුන්ගේ දේපල දන්දුන් නායකයෙක් ලොවෙත් නෑ. මොන හිතකින්ද මේ වගේ දන් දෙන්නේ. අප්පේ අපි රැවටෙමු. ඩෝබිලාට පන දෙමු. අන්රයියා බුදුවේවා.

    ReplyDelete
  5. අයියෝ කෙබර ලප කොටා
    මහින්ද රාජපක්ෂ මැතිතුමා හදපු ලංකා හොස්පිට්ල්ස් එකට යනවා

    ReplyDelete
  6. කොටුවේ තොග මුදලාලි කෙනෙක්ගේ ගානටම වැටිලා

    ReplyDelete
  7. දවසට 70,000ක්? උබම තියාගනින්.

    ReplyDelete
  8. ඩෝබිලා වහාම සේවයට වාර්ථා කරන්න. රෝහල් කාමරයක් පැලවත්තට වැටිලා.

    ReplyDelete
  9. GMOA එකේ ඩොකාලාට ඕක නොමිලේ දෙන්න කියල වැඩවර්ජනය කරයිද දන්නෑ.

    ReplyDelete
  10. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 30, 2026 at 11:35 PM

    ජයවර්ධනපුර රෝහලට AC කන්නද?
    ඔය AC කියන ඒවා, ලොකු රෝහල් කාමර ඔක්කොම 76 වසරේ සාප.
    මයිනල කජු සීයල ඕව නොකර තෙල් ලිඳක් ගෑස් ලිඳක් හෑරුවනං කොච්චර හොඳද කියල බත් කන ගවයොන්ට දැන්වත් තේරුණොත් හොඳයි. 

    ReplyDelete
Previous Post Next Post