වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින තියුණු ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළහොත් රට මීට පෙර කිසිදා නොවූ විරූ අන්දමේ අතිශය දේශපාලන අස්ථාවරභාවයකට ඇද වැටිය හැකි බව තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ දැනට පවතින ලෝක තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට තනිවම මෙම අර්බුදවලින් මිදීමට නොහැකි බවත්, දේශපාලන ස්ථාවරභාවය රැකගැනීම සඳහා දැනට පවතින හොඳම විකල්පය මෙම ආණ්ඩුව බවත්ය.
ලෝකය මේ වන විට තෙල්, ගෑස් සහ ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ජාත්‍යන්තර සැපයුම් ජාල අඩපණ වීම නිසා ඉදිරියේදී මෙය තවත් තීව්‍ර විය හැකි බවත් දේවසිරි මහතා සඳහන් කරයි.
පැරණි ලෝකයේ මිනිසුන් ස්වයංපෝෂිතව ජීවත් වුවද, නූතන ලෝකය අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා මත තදින් රඳා පවතින බවත්, පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ජාත්‍යන්තර වෙළඳාම මත රඳා පවතින බවත් ඔහු පෙන්වා දෙයි.
මෙවැනි පසුබිමක ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයන් හරහා මතුවන අන්ත ජාතිකවාදය ලෝකයේ වර්තමාන ගැටලුවලට සාර්ථක විකල්පයක් නොවන බව ඔහුගේ මතයයි.
අර්බුදකාරී වටපිටාවක ජනතාවගේ ඉහළ අපේක්ෂාවන් ඉටු කිරීමේ අභියෝගය, පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ වැනි පිරිස් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි වාමාංශික කණ්ඩායම්ද පොදු සතුරෙකුට එරෙහිව වක්‍රව හෝ සෘජුව එක් වෙමින් ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කිරීම වශයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව ඉදිරියේ ප්‍රධාන අභියෝග දෙකක් පවතින බව ආචාර්යවරයා පවසයි.
ආචාර්ය දේවසිරි මහතා තර්ක කරන්නේ, මෙම ආණ්ඩුව පෙරළා දමා පැරණි දේශපාලන පන්තිය නැවත බලයට පැමිණියහොත් එය 2015 ආණ්ඩුවටත් වඩා දරුණු අස්ථාවර පාලනයක් වනු ඇති බවයි.
මහජන විරෝධතා සංවිධානය කිරීමට සහ ඒවා පාලනය කිරීමට ජාතික ජන බලවේගයට ඇති හැකියාව නිසා, ඔවුන් ආණ්ඩු බලයේ සිටීම දේශපාලන ස්ථාවරභාවයට හිතකර බව ඔහු පෙන්වා දෙයි.
පරිපාලනමය දුර්වලතා කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය තාක්ෂණික ශිල්පීන් හරහා යම් මට්ටමකට සිදු වුවද, ඔවුන්ගේ දේශපාලන කළමනාකරණය අතිශයින්ම අපරිණත බව ඔහු විවේචනය කරයි.
පක්ෂ කාඩර්වරුන් හරහා සිදුකරන දේශපාලන මෙහෙයුම් දුර්වල මට්ටමක පවතින බවත්, එය ආණ්ඩුවේ අනාගතයට බලපෑම් කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය

කාපියව් ගූ දැන්
ReplyDeleteමේ පිස්සගෙ බහුබූත දාලා වැඩක් නෑ. අන්න ඇමරිකාවේ ලග්වාඩියා එයාපෝට් එකේ කැනඩාවේ ඉඳන් ආපු ප්ලේන් එකක් ලෑන්ඩ් කරද්දි ෆයර් ට්‍රක් එකක හැප්පිලා පයිලට්ලා දෙන්නම මැරිලා, 9 දෙනෙක් ඉතාම අසාධ්‍ය තත්වයට පත්වෙලා, 40කට වැඩි පිරිසක් රෝහල්ගත කරලා සැලකියයුතු තුවාල සමඟ. ප්ලේන් එක ගන්ඩ දෙයක් නෑ. දාන්ඩ නිව්ස් එක ලංකාවේ ඉන්න ඉරාන සිම්පතයිසර්ස් ලා ට සොමියක් එන්ඩත් එක්ක. මුං බලාගෙන ඉන්නේ ඇමරිකාවට මොකක් හරි කෙලියක් වෙනකම් නේ. පොඩි කාලෙ කාපු ත්‍රිපෝෂ එක දුන්නෙත් ඇමරිකාවෙන් කියලා දන්නේ නෑ. ලංකාවට වැඩිම වාර්ෂික ආධාර ප්‍රමාණයක් ලැබෙන්නේත්, ලංකාවේ අපණයන වැඩියෙන්ම මිළදී ගන්නේත් ඇමරිකාවෙන් බව කොහොමත් දන් නෑ. කොටින්ම මේ නිව්ස් කියවන අන්තර්ජාලය තියෙන්නෙත් ඇමරිකාව නිසා කියලා දන් නෑ. දෙන්නෙම කාන්තාවන්ට හිරිහැර කරණ, ඊශ්‍රායලයට මරණය කියලා කියන, ත්‍රස්ථවාදී ඉරානෙට.
ReplyDeleteමේ ගලප්පත්තිය පැලවත්තෙන් හොදටම ඇරගෙන පුකේ හිලෙන් බේරෙන්නේ උන් කියනදේවල් නිකන් කට කෙලයා AKD වචාලයා කතා කරන කොට කෙළ විසි වෙනවා වාගේ . නොදකින් පොන්නයා
Deleteඇමරිකාවේ ප්ලේන් එකක් කැනඩාවෙ හැප්පුනොත් අපිට පාන්ද බං?
Deleteඅපේ අන්රයියට ජනාධිපතිකම ලෑස්ති කරලා දුන්නෙත් ඇමරිකාවෙන්, ජුලී චෑන් නම් උත්තමාවියක්.
Deleteරෙනපති රාජපක්ෂ ගලප්පත්තිට අමතක වෙලා
මේ ප ..... ය දැන් මාරු කියවන
ReplyDeleteBayawela
ReplyDeleteතෝට කොරෝන කාලේ කදිනල්ගේ ලෝගුවේ එල්ලිලා ඩයස්පෝරාවේ ඩොලර් කකා විශේෂයෙන් 1980 ගණන්වල අගභාගයේදී තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබු JVP බලේට ගෙනකොට ඔහෝම හිතුනේ නැනේ
ReplyDeleteAne uba huka...n
ReplyDeleteමේ මහාචාරියා කියන කැලණි හිඟන්නගෙ බයිලා අහලා තමා නන්නත්තාර උනේ රට...ඕක්දාා න්න ඕන මාළුන්ට කන්ඩ හරිනම් මුහුදට ..හොරාචාරිය
ReplyDeleteගම් වල ඉන්න ගං කබර ෙජප්ෙපා්න්ට දැන් ගූයි හුජ්ජයි ෙදකම ගිහින් ඉන්ෙන්... ෙමාකද කන්න ෙවන්ෙන්.... කෑමක් අැප නැතිෙවන්නම... අම්ෙමා්...
ReplyDeleteහැම පුත්තලම් බූරුවන්ටම දැන් මොළ පෑදේමින් ඇත.
ReplyDeleteපල මෝඩ මුසලයා යන්න.
ReplyDeleteආණ්ඩුව එලවන්න කලින් එලවන්න ඕනේ එකෙක් මූ
ReplyDeleteමෙයත් බේරෙන් නාලා ගෝල්ෆේස් එකේ ගු කන ලිස්ට් එකේ ඉන්නවා
ReplyDeleteඅනාචාරී නිර්මල්
ReplyDeleteකෝ දන්න ප#
පිස්සු හුත්තා 😡🤮 පැලවත්තේ බත් බැලයා 😡🤮 ඉස්සරවෙලාම ගහලා පන්නන්න ඕන තෝව 😡
ReplyDeleteමේ ආණ්ඩුව තියෙන එක ඔහේගේ පැවැත්මටත් හොඳයිනේ.
ReplyDeleteවෙන ආණ්ඩුවක් ආවොතින් පාරේ බැහැලා යන්නෙ කොහොමද නේ ?
He admits that they are not capable and no capacity, but at the same time he wants them to continue. Modacharya
ReplyDelete