ත‍්‍රිවිල් අයියලා දීර්ඝ තෙල් පෝලිම්වලට බහී...


හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබා ගැනිමට ත්‍රීරෝද රථ සහ යතුරුපැදි දිගු පෝලිම්වල ගාල් කර තිබෙන අයුරැ 
ඊයේ පස්වරුවේ දක්නට ලැබින.

වාහනවලට අමතරව බූලි සහ කෑන්වලටද ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් එම ඉන්ධන පිරවුම්හල් වල රැදි සිටියහ.

රංජිත් රාජපක්ෂ

5 Comments

  1. අපි මාලිමාවට සෙට් එක, වැඩි ගනනට පැට්‍රල් විකුණන ජාවාරමට බැහැලා, ඉරානය වෙනුවෙන් එක මිටට වැඩ.

    ReplyDelete
  2. Ha hodai...Gihin dan nida ganin..Olwa wadila kohe hari..Eka thama oya therumak nathi dewal kiyanne

    ReplyDelete
  3. විපක්ෂයේ බත් කන හරක් සෙට් එක.

    ReplyDelete
  4. පිස්සු හුත්තලා

    ReplyDelete
  5. සට්ටැඹි ඩෝබි ඇබෑර්තු විශාල ප්‍රමාණයක් ඇත. නොමිලේම පුන්නක්කු සහ තණකොළ වලට අමතරව ආකර්ෂණීය වැටුපක්ද ගෙවනු ලැබේ.

    ReplyDelete
Previous Post Next Post