හැටන්
නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වල
ඉන්ධන ලබා ගැනිමට ත්රීරෝද
රථ සහ යතුරුපැදි දිගු පෝලිම්වල
ගාල් කර තිබෙන අයුරැ ඊයේ පස්වරුවේ දක්නට ලැබින.
වාහනවලට
අමතරව බූලි සහ කෑන්වලටද ඉන්ධන
ලබා ගැනීමට විශාල පිරිසක් එම
ඉන්ධන පිරවුම්හල් වල රැදි
සිටියහ.
- රංජිත්
රාජපක්ෂ
අපි මාලිමාවට සෙට් එක, වැඩි ගනනට පැට්රල් විකුණන ජාවාරමට බැහැලා, ඉරානය වෙනුවෙන් එක මිටට වැඩ.
ReplyDeleteHa hodai...Gihin dan nida ganin..Olwa wadila kohe hari..Eka thama oya therumak nathi dewal kiyanne
ReplyDeleteවිපක්ෂයේ බත් කන හරක් සෙට් එක.
ReplyDelete