අපිට සල්ලි තියෙනවා.. අපට තෙල් දෙන්න ලෝකෙට බෑ.. වරද අපේ නොවේ..

 


අතීතයේදී QR ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ මෙරට ආර්ථිකය බිඳවැටී විදේශ විනිමය හිඟවීම හේතුවෙන් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙර පැවති ඉන්ධන පෝලිම් යුගය සහ වත්මන් තත්ත්වය අතර පවතින වෙනස පැහැදිලි කරමින් ප්‍රකාශ කරයි.

වර්තමානයේ පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බැවින්, මුදල් තිබුණද අවශ්‍ය ප්‍රමාණයට තෙල් සපයා ගැනීම අසීරු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. 

මේ අනුව, එදා පැවති දේශීය මූල්‍ය අර්බුදය සහ අද පවතින ජාත්‍යන්තර සැපයුම් ගැටලුව එකිනෙකට හාත්පසින්ම වෙනස් තත්ත්වයන් දෙකක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

”දැන් මේ ඇතිවෙලා තියෙන ඉන්ධන ප්‍රශ්නය අපි හදපු එකක් නෙමේ. නමුත් අපි ඒක කළමණාකරනය කරගන්න ඕන. දැනටමත් ලෝකෙ සමහර රටවල පාසල් වහල, විශ්ව විද්‍යාල වහල, රජයේ ආයතනවල වැඩ කටයුතු කරන්නේ ගෙවල්වල ඉඳලා. වැඩකරන දින ගණන අඩුකරල. ඉන්ධන ලබාදෙන ප්‍රමාණය සීමා කරලා. 

ලෝකෙ දැවැන්ත රටක් වු ඕස්ට්‍රේලියාවත් අද ඉන්ධන සැපයුම කළමනකරණය කරනවා. අපේ කලාපයේ ඉන්දියාව, පාකිස්තානය සහ බංගලාදේශය ඒ ස්ථාවරවලට එමින් ඉන්නවා. නමුත් අපි තවම එහෙම තීරණවලට ඇවිත් නැහැ. අපි කරල තියෙන්නේ ඉන්ධන කළමනාකරණයක් පමණයි.

මීට කළින් අපේ රටේ පෝලිම් හැදුනා. එතකොට QR සිස්ටම් එකක් හඳුන්වා දුන්නා. ඒ වෙලාවෙ ඒක වුණේ අපේ රටේ විතරයි. වෙන රටවල තිබුණෙ නැහැ. නමුත් දැන් ලෝකෙ අනිත් රටවල් වලත් ඉන්ධන කළමනාකරණය සිදුවෙනව. ඒ ඇයි ? මේක ජ්‍යාත්‍යාන්තර ප්‍රශ්නයක්. ලෝකෙ යුද්ධයක් නිර්මාණය වෙලා බරපතල තත්වයක් ඇතිවෙලා තියෙනවා. අපි ඒකට මුහුණ දෙන්න ඕන"

14 Comments

  1. පල රිලවා යන්න

    ReplyDelete
  2. යුද්දෙ එක රැයින් පටන් ගත්තෙ නෑනෙ මහත්තයෝ. අපිට සලිලි තිබ්බනම් යුද්දෙට කලින් තෙල් ටිකක් ස්ටොක් කරල. තියෙන තෙල් ටික බෙදන එක කලමනාකරනය කර ගත්තනම් මෙහෙම අඩන්න ඕන නෑනෙ.

    ReplyDelete
    Replies
    1. mara molayak oyata thiyenne, balagena meeyongen pirissam karaganna

      Delete
    2. බත්ගම ඩෝබි වොෂින්ටන්March 17, 2026 at 10:04 PM

      කවුරුවත් කලබල වෙන්ඩ එපා. බලාගන ඉඳපල්ලා නියමෙට බැලන්ස් කරල AKD ගේම දෙනව.

      Delete
  3. රුපියල් තියෙනවා කිසිදි සන්වර්දන වෑඩපිලිවෙලක් වෙන්නෙ නෑති නිසා,. අඩුම ගානෙ දිට්වා ආදාරවත් බෙදපු නෑති නිසා. සල්ලි තියෙනවා නම් මොකද ෆකො විදේශ නය ගන්නෙ හෑට හුට හමාරක්.

    ReplyDelete
  4. Moda gono, QR ekawath hadaganna beruwa marenna hadanawa, salli thiyenawanam muladima kalamana karaganna tibunane, hundu kotai, gon amathiyoi apita tel sanchita tiyenawa august wenakam kiya kiya inne nethiwa. Umbalage boru minissu wishwasa karapu kaalaya iwarawegana enawa. Balan hitapiya

    ReplyDelete
  5. රිලා සංගණනය කරල රිලව් ටික දූපතකට කොටුකලා වගේ වාහන අයිතිකාරයින්ව කන්න බොන්න දීල දූපතකට දැම්මනං පෙට්‍රල් පෝලිම් ප්‍රශ්ණය විසඳන්න පුලුවන්.

    ReplyDelete
  6. හරි එහෙනම් දැන් හැමදේම “global crisis” එකේ fault එකක්, එතකොට local mismanagement කියලා එකක් නැද්ද? 🤔
    Namal Karunaratne කියන විදිහට බලනකොට අපේ රටේ ප්‍රශ්න එකක්වත් ආණ්ඩුවට සම්බන්ධ නැහැ වගේනේ.


    අද කියන්නේ “ලෝක ප්‍රශ්නයක්” කියලා… හරි, ලෝකේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒකට සූදානම් වෙන්න, buffer plan තියෙන්න, policy consistency තියෙන්න ඕනේ කියන එකත් රටක් පාලනය කරනව නම් basic එකක් නේද?


    අවසානයේ, ප්‍රශ්න දෙක “completely different” කියලා කියන එකෙන් accountability එකෙන් escape වෙන්න බෑ.
    ප්‍රශ්න global උනාට solutions local තීරණ වලින් තමයි එන්නේ.

    ReplyDelete
  7. නාමල් රිලා පකයො හදෙන් හරි තෙල් ගෙනෙන්. ආණ්ඩුවක් මොකටද හුත්තො තෙල් බෙදන්න බැරි නම්

    ReplyDelete
  8. I don't think that this moron has any sense to understand these arguments other than counting monkeys.

    ReplyDelete
  9. අදිරාජ්ජවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය රෑකගන්න එක තමා පෑලවත්තේ උපාය මාර්ගය .....ඒ උනාට මේ JVP තිරිසන්නු එහෙම විපක්ශයේ හිටියානම් අද මිනී මරලා ආන්ඩු පන්නලා පාර්ලිමේන්තුව ගිනිතියලා පවුද්ගලික දේපොල ගිනිතියලා.

    ReplyDelete
  10. බූරුවෝ ගණන් කරමු.

    ReplyDelete
  11. WE should start protest while in fuel queues

    ReplyDelete
  12. අපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් පාහර ජෙප්පා 🤮🤮🤮😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
Previous Post Next Post