මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වීම සහ දේශීය ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරීම සඳහා අද (15) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් ‘ජාතික ඉන්ධන අවසර පද්ධතිය’ (QR Code) ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පවතින වාහන ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙම ඉන්ධන සීමාවන් සකස් කර ඇති බවයි.
පාරිභෝගිකයන්ට කිසිදු ගැටලුවකින් තොරව තමන්ට සතියට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මෙම ක්‍රමය යටතේ ලබාගත හැකි බව ද ඔහු අවධාරණය කළේය.
බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, අද සිට QR කේතය නොමැතිව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කරනු නොලැබේ.
ඇතැම් පිරිස් අනිසි ලෙස ඉන්ධන රැස්කිරීමේ ජාවාරම්වල නිරත වීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගත් බව රජය පවසයි.
මගෙ කොරොල්ලා 141 එක ලීටරයකට කිලෝමීටර 7 විතර කරනවා. දවසකට කිලෝමීටර 50 යන්න තියෙනවා. එතකොට වැඩට යන්න වෙන්නෙ සතියකට දවස් දෙකයි.
ReplyDeleteGota kale dawas 2 kada giye uba 😂😂😁
ReplyDeletegota gave 40 per week.
Deleteගෝටාබය මැර්හිතුමාට කක අසාදාරනයට මුන්ව එලවා එතුමා නැවත බලයට ගත යුතුයි.
Deleteජෙප්පෝ ලෝකෙන්ම කොන්වෙලා . උන්ව කවුරුත් ගනන් ගන්නේ නැ . මුන් මොදී ෆුවල් ප්ලීස් (modhi fuel please )කියන එක මෝදිට ඉංග්‍රීසියෙන් කියන්න ගිහිල්ලා කියල තියෙන්නේ මෝඩයා ජුවල් ප්ලස් (modaya juwal plus )කියලා
ReplyDeleteමහින්ද මහත්තයට පින්සිද්ද වෙන්න අපි මාතර ඉඳලා කොළඹට හැමදාම වැඩට එනවා . මුන්ට ජන්දේ දීලා එකත් නැති උනා . ලීටර් 15 පුක හොදන්නද
ReplyDeleteAnura Anura
ReplyDeletetalk talk.......
kata witarai
talk talk.........
This guy is talking nonsense. How are we supposed to go to work with only 15 liters of fuel? Maybe he’s the one getting the fuel, that’s probably why he’s saying that.
ReplyDeleteGR has given 40 L even with out Doller's
ReplyDeleteFuck this People who has taken the decision
ReplyDelete