පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව රටේ පොහොර සැපයුම සහ ඉදිරි සැලසුම් පිළිබඳව කොළඹදී මාධ්‍ය දැනුවත් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසා සිටියේය.
පොහොර නිකුත් කිරීම සඳහා QR කේතයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ වෙනුවෙන් දැනටමත් ඉදිරිපත්ව ඇති යෝජනාවකට අනුව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට දිවයින තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවතින බැවින් කිසිදු හිඟයක් ඇති නොවන බව තහවුරු කළ අමාත්‍යවරයා, ඇතැම් පෞද්ගලික අංශ සහ අතරමැදියන් විසින් රුපියල් 12,000 – 13,000 වැනි අධික මිල ගණන්වලට පොහොර අලෙවි කරමින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් කරන බව පෙන්වා දුන්නේය.
අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමෙන් වළකින ලෙස අදාළ ආයතනවලට දැනුම් දී ඇති අතර, මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ සක්‍රීය මැදිහත්වීම අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
පවතින වගා කන්නය තුළ පොහොර සම්බන්ධ ගැටලුවක් මතු නොවනු ඇතැයි සහතික කළ අමාත්‍යවරයා, එළඹෙන මැයි මාසය වන විට චීනයෙන් අතිරේක පොහොර තොගයක් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.

මොන හුත්තක්ද පකෝ දැන් කියන්නේ . තොපි මරාගෙන මැරෙනවා . තොපි සිංහල බවුද්ද රට වනසන්න ආපු වනචර ජෙප්පෝ
ReplyDeleteකවුරුවත් කලබල වෙන්ඩ එපා. නිදහස් අධ්‍යාපනයේ පවර් එකෙන් ගානට `බැලනස්' කරල AKD ගේම දෙනව.
ReplyDeleteඔව්, කලබල වෙන්ඩ එපා, කලට වේලාවට කිව්.ආර්. කෝඩ් එක අරගෙන ආවේ ප්‍රශ්ණයක් වෙන් නැති වෙන්ඩ වැඩ කරන්ඩ. තවත් බොහෝ කටයුතු සිද්ධ වෙනවා. කිසිම විදියකින් ගෝඨා ගේ කාල වගේ වෙන් නෑ, බය නැතුව හිටිං. නිකම් ටිකක් උඩ පැනපන්, පොඩි ආතල් එකක් ගනිං, ඔච්චරයි බොලාට ඉතුරු වෙන්නෙ.
Deleteඅපිටනම් භය වෙන්ඩ කිසිම හේතුවක් නෑ, කිසිම හිඟයක් නෑ. අපිට දුක මුන් කියපු බින්න බේගල් වලට රැවටිලා මුන්ට ඡන්දෙ දුන්න අපේ රටේ මිනිස්සුන්ට.
Deleteපවුලක් නැති එකෙක් ජනාධිපති උනාම උගේ පස්සෙන් යන පුක් කොල්ලෝ තමයි මෙතැන් කොමෙන්ට් කොටන ජෙප්පො
Deleteවිජය කුමාරතුංග ඇතුළු ඝාතන හතළිස් ගණනකට වගකිය යුතු ටාසන් නොහොත් ලයනල් වීරසිංහව කොක්කක් ගසා පක්ෂය සාමාජිකයෙකු කර ඝාතකයෙකු බවට පත් කළ මහ මොලකරු කවුද ? ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා නොහොත් හිච්චි අබේගේ තාත්තා ( චතුරංග අබේසිංහ ). ඒ වගේ දැන් ජෙප්පෝ උබගේත් brain wash කරලා තියෙන්නේ බං
Deleteකවුද හිතුවෙ මුන්ට මෙච්චර ඉක්මනට දිට්ඨධම්ම වේදනීය කර්මය පලදෙයි කියල.
ReplyDeleteUbalata nam Ehema wenna athi...NPP is solid as ever
Deleteපවුලක් නැති එකෙක් ජනාධිපති උනාම උගේ පස්සෙන් යන පුක් කොල්ලෝ තමයි මෙතැන් කොමෙන්ට් කොටන ජෙප්පො
DeleteQR code eka gahaganing thooge pukee
ReplyDeleteමූත් චීනයෙන් ගූ නැවක් ගේනවාද දන්නෑ.
ReplyDeleteනැහැ මල්ලී මුන් චීනයෙන් ගේන්නෙ කොමියනිස්ටිවාදී අධෝ මුඛ සම්පත් නැවක් ඒක තමයි වෙනස
Deleteකොහොමද ගෝඨාගෙ කාලෙ. පොහොර තහනම් කලා. ඕගනික් වවපන් කිව්ව. තේ කර්මාන්තෙත් හාංසි, හේන් ගොවිතැනත් ඉවරයි, වී වගාවත් විනාසයි, පොල්, රබර් කම්මුතුයි. පොල් නම් කම්මුතු වුණේ ගෝඨා ඉහළ ධනවතුන්ට ඉතාම අඩු පොළි අනුපාතයකට ඉඩම් මිළදී ගන්ඩ ණය දුන්න නිසා. කොහොම හරි අන්තිමට කන්ඩ බොන්ඩත් නැති කලා එතුමා. ඒත් මේ ආණ්ඩුව ගාණට වැඩේ බැලන්ස් කරණවා, පට්ට.
ReplyDeleteඇයි කෝවිඩ් කාලෙ ගෝඨා පවුලකට සති දෙකකට දුන්න රුපියල් දහදාහ
Deleteමදිවුනාද කන්ඩ?
සහන මිලට දුන්න පරිප්පුයි, සැමනුයි එක්ක බත්, පාන් කෑවෙම නැද්ද?
අන්න හරි. මුන්ට මෙව්වට උත්තර බඳින්ඩම ඕනෙ, නැත්නම් ඇත්ත යට ගිහින්ල බොරුවම ඉස්මතු වෙනව. අඩුකුලේ ජෙප්පන්ට උන්ගෙ මහඑවුන් උගන්නල තියෙන්නෙ මහින්දලගෙ පොඩි පොඩි අඩුපාඩු වුනත් කෙන්ද කන්ද කරල නැතිවැරදිත් මවල සමාජගත කරපල්ලා. ඒ බොරුවම නැවත නැවතත් මතුරපල්ලා. එතකොට ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක වෙනව. කරපු හොඳවැඩ එකක් ගැනවත් කටේ කෙලහලන්ඩ එපා. එතකොට රාජපක්සලත්එක්ක අලුතෙන් වෛර ඇතිවෙනවා. ඇතිකරපු වෛර අලුත් වෙනවා. එතකොට ඒ වෛර ගැන ඇරෙන්ඩ ජෙප්පො කරපු මහාපරිමාන හොරකම් ගැන හිතන්ඩ මිනිස්සුන්ට වෙලා නැතිව යනවා.
Deleteඑතකොට උන්ගෙ මහදවල් කන්ටේනර් කොල්ලය, බාල අඟුරු මංකොල්ලය අමතක වෙනව.
නියම strategy එක.
සියළුම කෑම, බීම, ඇඳුම් පැළඳුම් සඳහා ද QR හඳුන්වාදෙනු.
ReplyDelete350 dipu pora sahanadareta pain gahapu unne me rate inne..kohomath pahugiya tike pohora welawata dunneth nane..QR eka gennala pohora naththatama nathi karana wade thama me karanna yanne..punarudeta rawatichch ungen thama munge boru ishwasa karana set ekak innawa..mu me unta thama choon eka denne...godak un aththa therum aran iwarai..chandekata giyama balgaththaki kaiwaru karayo karala thiyana kerille tharama.
ReplyDelete