ජනපතිගෙන් දවල් 12ට සහන පැකේජයක්..


මහජනතාව වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද සහන පැකේජයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද
(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව සභානායක බිමල් රත්නායක මහතා සභාවට දැනුම් දුන්නේය.

මෙම සහන පැකේජය මඟින් වත්මන් ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සැලකිය යුතු සහනයක් සැලසීම රජයේ අපේක්ෂාව බව ද බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් අලුත් අවුරුදු සහන පැකේජයක් හඳුන්වා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසීය.

3 Comments

  1. another lie - thawath andilak musalayagen

    ReplyDelete
    Replies
    1. Ow, muuna dakkath musalai muge

      Delete
  2. කුමාරල දෙන්න සෙට් වෙලා ගත්ත සහන පැකේජ් එක හින්ද දැන් ලයිට් කපනව. අනේ යකෝ.

    ReplyDelete
Previous Post Next Post