බොරතෙල් බැරලය 120ට නගී...


 මැදපෙරදිග කලාපය තුළ පවතින යුදමය සහ දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ. 

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ දේශීය ඉන්ධන මිල සූත්‍රයටද සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

ගෝලීය වෙළඳපොළේ වත්මන් තත්ත්වයපවතින උණුසුම් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ගවල මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. 

ඒ අනුව Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120.07 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.73% ක ප්‍රතිශතාත්මක වර්ධනයකි. 

මීට අමතරව WTI බොරතෙල් මිල ඩොලර් 107.54 ක් ලෙස සටහන් වන අතර Murban වර්ගයේ බොරතෙල් මිල 6.34% කින් ඉහළ යමින් ඩොලර් 113.47 ක් දක්වා වර්ධනය වී තිබේ.  

2 Comments

  1. බොරුවක්. තනිකරම බොරුවක්.තෙල් මිල වැඩි කරලා, හොරකම් කරනු ඩොලර් මිලියන 2 හමාර අය කරගන්න කරන උත්සාහයක්.

    ReplyDelete
    Replies
    1. අපි හොරාකාපුවා තොපි ගෙවපල්ලා. හොරාකන එක අපේ හුත්තරීතර අයිතිය.

      Delete
Previous Post Next Post