පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහජනතාව මත පැටවී ඇති බර ලිහිල් කිරීමේ අරමුණින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ සහන මාලාවක් පාර්ලිමේන්තුවේදී නිවේදනය කරන ලදී.
මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සහන, මූල්‍ය ආධාර සහ කෘෂිකාර්මික සහනාධාර රැසක් මෙම සහන පැකේජයට ඇතුළත් වේ.
එළඹෙන මැයි මාසයේ සිට මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 100කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.
මෙම සහනය සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් සඳහා අදාළ නොවන අතර, සමස්ත වැඩපිළිවෙළ සඳහා රුපියල් බිලියන 60ක් වෙන් කර තිබේ.
ධීවර කර්මාන්තයේ නියැළෙන ජනතාව වෙනුවෙන්
- එක්දින ධීවර යාත්‍රා සඳහා මාසයකට උපරිම දින 25ක් දක්වා, දිනකට ඉන්ධන ලීටර 25ක් සඳහා ලීටරයකට රුපියල් 50 බැගින් සහනාධාරයක් හිමිවේ.
- බහුදින ධීවර යාත්‍රා සඳහා ඉදිරි මාස තුන තුළ රුපියල් 150,000ක එක්වරක් පමණක් ගෙවනු ලබන විශේෂ දීමනාවක් ලබා දීමට නියමිතය.
අස්වැසුම සුබසාධන ප්රතිලාභ ලබන පවුල් සඳහා
- අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500ක් ලබන අන්ත දිළිඳු කාණ්ඩයේ පවුල් සඳහා ගෙවීම රුපියල් 25,000 දක්වා ඉහළ නංවා ඇත (රුපියල් 7,500ක විශේෂ දීමනාවකි).
- රුපියල් 10,000ක් ලබන පවුල් සඳහා ගෙවීම රුපියල් 15,000 දක්වා (රුපියල් 5,000ක වැඩිවීමක්) ඉහළ නංවා ඇත.
- සංක්‍රාන්තික පවුල් සඳහා රුපියල් 2,500ක අතිරේක දීමනාවක් හිමිවේ.
යල කන්නයේ වගා කටයුතු දිරිමත් කිරීම සඳහා
- හෙක්ටයාරයකට ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා වැඩි කර ඇත.
- අතිරේක බෝග වගා කරන හෙක්ටයාරයකට රුපියල් 15,000ක්ව පැවති සහනාධාරය රුපියල් 18,000 දක්වා ඉහළ නංවා ඇත.
- යූරියා කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දීමට කටයුතු සලසා තිබේ.

අස්වැසුම තියෙන අය... රැකියා කරන අය... විශ්‍රාම වැටුපක් ලබන අය විතරද ජීවත් වෙන්න ඕන. අවුරුදු 30.. 40 ක් රැකියා කරලා.. විශ්‍රාම වැටුපක් නැති තමන් ගේ අර්ථසාධක අරමුදලෙන් ලැබෙන රුපියල් ලක්ෂ 30...40 ක් බැංකුවේ දමාගෙන ඒ පොලියෙන් ජීවත්වෙන පවුල් වලට කිසිම පිහිටක් නැහැ... දැන් රාජ්‍ය බැංකු ගෙවන්නේ 6%..7% ක අඩුම අඩු පොලියක්....
ReplyDelete100_% correct
Deleteඅස්වැසුම තියෙන අය... රැකියා කරන අය... විශ්‍රාම වැටුපක් ලබන අය විතරද ජීවත් වෙන්න ඕන. අවුරුදු 30.. 40 ක් රැකියා කරලා.. විශ්‍රාම වැටුපක් නැති තමන් ගේ අර්ථසාධක අරමුදලෙන් ලැබෙන රුපියල් ලක්ෂ 30...40 ක් බැංකුවේ දමාගෙන ඒ පොලියෙන් ජීවත්වෙන පවුල් වලට කිසිම පිහිටක් නැහැ... දැන් රාජ්‍ය බැංකු ගෙවන්නේ 6%..7% ක අඩුම අඩු පොලියක්....
ReplyDelete100% නිවැරැදි යි
Deleteමරු සහන පැකේජය. හම්බ වෙන්නෙ නෑ. මේකා පාර්ලිමේන්තුවේ ඇවිත් බොරු කියන්නෙ
ReplyDeleteUbata kohomatah hamba wenne na...Mole puke thiyena ewunta owa denne na
Deletenote:ma okama boru
ReplyDeleteKEPPA RAJA
ReplyDeleteටොම් පචයා 🤮😡 දෙලොවටම නැති, අඩු කුලේ "හුණ්ඩුවා" ගේ හුණ්ඩු පැකේජ වලින් තවදුරටත් ජනතාව රවටන්න බැහැ. තොපේ 3% ත් තොපිට නෙලන්න බලාගෙන ඉන්නේදැන් වත් වැඩ බැරි මංකොල්ල කාරයෝ, පගා මරුවෝ බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට කරන්න දීලා ගියේ නැතිනම් 🤮🤮🤮
ReplyDeleteකව්ද ඔය කරන්න පුලුවන් එකා.
DeleteAKD pakayage eha patte inne kauda ban ? sai babage ganida? arppa bass kenek da?
ReplyDeleteWhat is the reason for giving low cost fuel to fishermen. Are they selling fish at low cost.
ReplyDeleteගොන් හැත්ත . super diesel/super petrol ගහන්නේ පෝසත් කමට නෙමෙයි . ඒ වාහන fuel efficient and environmental friendly . උඹලට කොහෙද ඒවා තේරෙන්නේ.
ReplyDeleteකොහොමද වැඩ? රනිල් මහින්ද කවදාවත් ඔහොම සහන දීල තියෙනවද?
ReplyDeleteඕකත් අර සුලඟට ගිය තහඩුවකට ලක්ෂ දහයක් දෙනවයි කිව්ව වගේ සුරංගනා කතාවක්ද?
ReplyDeleteමැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්
ReplyDeletepal hora
ReplyDelete