ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 286ක මිලකට මිලදී ගත් බවට පළවන වාර්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පෙන්වා දෙන්නේ මෙම ඉහළ මිල ගණන් යටෙත් මිලට ගෙන ඇත්තේ පිරිපහදු කළ අනෙකුත් ඉන්ධන බවයි.
සභාපතිවරයා
අවධාරණය කළේ සංස්ථාව කිසිදු
අවස්ථාවක බොරතෙල් බැරලයක්
ඩොලර් 286කට
මිලදී ගෙන නොමැති බවයි.
ඔහු ඉදිරිපත්
කළ දත්ත වලට අනුව, පසුගිය
මාර්තු 11 වනදා
මෙරටට පැමිණි බොරතෙල් බැරලයක
මිල ඩොලර් 66.99ක්
වූ අතර, ඉදිරි
මාසය සඳහා විවෘත කර ඇති ණයවර
ලිපි (LC) අනුව
බොරතෙල් බැරලයක උපරිම මිල
ඩොලර් 113.29ක්
පමණ වේ.
HSBC ආයතනය
නිකුත් කළ වාර්තාවක "තෙල්
මිලදී ගැනීමක්" (Oil
purchase) ලෙස
සඳහන් කර තිබූ කරුණක්,
බොරතෙල්
(Crude oil) ලෙස
වරදවා වටහා ගැනීමෙන් මෙම
මතභේදය හටගෙන ඇති බව සභාපතිවරයා
පෙන්වා දෙයි.
"තෙල්"
යන පොදු නාමය
භාවිතා කිරීමේදී එය බොරතෙල්ද,
පෙට්රල්ද
නැතිනම් ඩීසල්ද යන්න නිවැරදිව
සඳහන් කර නොමැති බව ඔහු පවසයි.
කෙසේ වෙතත්,
ලෝක වෙළඳපොළේ
ඩීසල් වැනි පිරිපහදු කළ ඉන්ධන
මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති
බව ඔහු පිළිගත්තේය.
පෙබරවාරි
මාසයේ ඩොලර් 88.83ක්
වූ ඩීසල් බැරලයක සාමාන්‍ය
මිල අප්‍රේල් මුල වන විට ඩොලර්
199.70 දක්වා
ඉහළ ගොස් ඇත.
මෙරටට ඉන්ධන
මිලදී ගැනීමේදී නෞකාවෙන්
තෙල් ගොඩබාන දින පහක මිල
සාමාන්‍යය සහ වාරිකය (Premium)
එකතු කර මිල
තීරණය වන බැවින්, ලෝක
වෙළඳපොළේ මිල උපරිම වූ කාල
සීමාවකදී පැමිණි ඉන්ධන නැව්
සඳහා මෙලෙස ඉහළ මිලක් ගෙවීමට
සිදුවන බව හෙතෙම පැහැදිලි
කළේය.
ඒ් අනුව
ඩීසල් බැරලයක් ඇමරිකානු ඩොලර්
286 බැගින්
මිලදී ගෙන ඇති බවත් සභාපතිවරයා
පිළිගත්තේය.
එලෙස ඉහළ
මිලකට හෝ ඉන්ධන ලබා නොගත්තේ
නම් රටේ ඉන්ධන සැපයුම අඩාල
වන බවද සභාපතිවරයා වැඩිදුරටත්
සඳහන් කළේය.

මාසයේ ඩොලර් 88.83ක් වූ ඩීසල් බැරලයක සාමාන්‍ය මිල අප්‍රේල් මුල වන විට ඩොලර් 199.70 දක්වා ඉහළ ගොස් ඇත
ReplyDelete😂🤣😆😂☝️ උපරිම වැඩි වුනේ ඩොලර් 120 ට. කලින් තිබුනේ ඩොලර් 68 - 72 අතරේ.
Deleteගල් පැලෙන බොරු කියන්න එපා. අප්‍රේල් 1 Brent බැරල් එක ඩොලර් 101.16 යි. අප්‍රේල් 2 බැලේ එක ඩොලර් 109.03යි. උපරිමය ගියේ අප්‍රේල් 6 බැරල් එක ඩොලර් 109.77යි.
Deletesathen ,sathe , rupialen rupiyala ithurukaranna one
Deletemulin 286 ta nadu danawa kiyapu un neda me renna hadanne
paw ban gal aguru part 2
ආ ඇත්තද වේස තට්ටකරුනා හොර තක්කඩි කපයා? තෝ අහලා තියෙනවද දීකිරට බලල්ලුත් සාක්සි කියලා ජෙබි තට්ටයෝ? තට්ටයෝ කියන ජාතිය කට ඇරියොත් බොරු විතරයි කියන්නේ කියලා මිනිස්සු දන්නවා පරයෝ.
Deleteසභාපති තුමා එහෙම හොදයි, එකපාරටම පිලිගන්න එපා. අර ගල්අගු වංචාව පියවරෙන් පියවරට හිමිහිට පිලිගත්තා වගේ මුලින් කියමු පිරිපහදු තෙල්, ඊළඟට ඩීසල් ඔහොම පියවරෙන් පියවර යමු. වෙරි smart.....
ReplyDeleteආ ඇත්තද වේස තට්ටකරුනා හොර තක්කඩි කපයා? තෝ අහලා තියෙනවද දීකිරට බලල්ලුත් සාක්සි කියලා ජෙබි තට්ටයෝ? තට්ටයෝ කියන ජාතිය කට ඇරියොත් බොරු විතරයි කියන්නේ කියලා මිනිස්සු දන්නවා පරයෝ.
Delete2022, 2023 gal aguru 350$ aran thiyenne
ReplyDeleteAnura 98$ ta 2026
dobi, energey loss eka balapan.
Deleteburuwa polkatu dapan ita wada labai
හිරු දෙරණ විපක්ශේ උන් විමල් වගේ අයට එරෙහිව නඩු දාන්න ඔනේ
ReplyDeleteඕකුන් තමා නැති ගිගයක් මවා පාලා ඩීසල් හිග වෙන විදිහට මිනිස්සුන්ව ඇවිස්සුවේ..
ඒක කුමන්ත්‍රණයක්..පඩුව ඒ අය ගෙවේය යුතුයි
නඩුවක් දාල බලපන්කො. තමන්ගේ බැරිකම වහගන්න අනිත් උන්ට බොරුවෙන් ගහලා හැමදාම දිනන්න බෑ. යුද්දෙ පටන් ගන්න කොටම QR දාන්න කියලා කොච්චර නම් කිව්වද. තිබුන පඩත්තල කමට ඒක කරේ නැතුව ඉඳලා කෙලවුනාම දැම්මා. මෝඩ හැත්ත.
Deletedobi padiya 170,000/= wada wadi karaganna balanna
DeleteWhy were the prices of existing stocks raised? It was an anti social act. Samaja wirodhi kriyawak. Just like the Gal Anguru business. Impact to be borne by the tax payers and the consumers.
ReplyDeleteUnta hapn mun. Munta hapan un. Ee langata kauda?
Deleteඩීසල් බැරල් එක ගන්න මිල 286ක් නම් වරායෙන් බාන මිල වෙන්නේ ලීටරයක් රුපියල් 557ක්. එතකොට බදු රුපියල් 98ක් එකතු වුනාම 655ක් වෙනවා ලීටර් එක. තොපිට හෙන ගහන්න එපැයි. 😡🤬🤬😡
ReplyDelete😱😕☹️😵💫 655ක්?
Deleteසල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286 බැගින් මිලදී ගෙන ඇති බවත් සභාපතිවරයා පිළිගත්තේය.
ReplyDeleteඒකා දැක්කම කියන්න පුලුවන් ජවිපා ලෝජ හොරෙක් කියලා. ඔන්න නියම හොරා ලපයා. මිට්ටා කට්ටයා කියන්නෙ ඕකට තමයි.
ReplyDeleteකල්පනා කරල බලන්න. ඩීසල් බැරල් ගන්නකොට හිස් බැරල් එක යන්නෙ ආණ්ඩුවෙ හිතවත් මුදලාලිලට. අපි බලයට ආවම බැරල් වලින් නැතුව නැව් වලින් ගන්නව. එතකොට ඩීසලුත් අපේ නැව්ත් අපේ. - ප-චේ.
ReplyDeleteඔයත් ඉල්ලා අස්වෙන්න ප්ලීස් මහජනතාව ට වද නොදී.
ReplyDeleteඑතකොට ප්‍රීමියම් එක් කීයද?
ReplyDeleteවැඩිපුර ගිය ගාන කාගෙ සාක්කුවට ද ගියෙ. ගල් අඟුරු වන්චාව වැනි තවත් වන්චාවක්ද?
ReplyDeleteනිව්ස් එක බොරු කිව්ව ඩෝබි ඉනට අත් දෙක තියාගෙන
ReplyDeleteඅපි ගැහුවේ ඩීසල් වලින් බොරතෙල් වලින් නෙවේ
ReplyDelete