රජය විසින් බොරතෙල් බැරලයක් ඩොලර් 286ක අධික මිලකට මිලදී ගත් බවට ඇතැම් මාධ්‍ය නාලිකා පතුරුවා හරින පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාහසික ප්‍රකාශ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා අවධාරණය කරයි.
ඔහු කියා සිටියේ, රටේ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් රජය ගනු ලැබූ තීන්දු විකෘති කරමින් ජනතාව නොමග යැවීමට මෙවැනි කුහක දේශපාලන මාධ්‍ය භාවිතයන් සිදුවන බවයි.
මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ඩොලර් 286 කතාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත්, අදාළ කාලවකවානුව තුළ රජය බොරතෙල් බැරලයක් මිලදී ගෙන ඇති උපරිම මිල ඩොලර් 110ක් හෝ 111ක් වැනි ප්‍රමාණයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
බැංකු ප්‍රධානියෙකු විසින් ඉන්ධන මිලදී ගැනීම් (ඩීසල් වැනි) සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක්, "බොරතෙල්" ලෙස හිතාමතාම විකෘති කරමින් මෙම වැරදි ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇති බව ඔහු සඳහන් කළේය.
ලෝක වෙළඳපොළේ පවතින මිලට වඩා එක ඩොලරයක් හෝ වැඩිපුර ගෙවා රජය තෙල් මිලදී ගෙන නොමැති බවත්, ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අසත්‍ය ප්‍රචාරයන් පිටුපස ඇති දේශපාලන කුහකත්වය පිළිබඳව අදහස් දක්වමින් අසිත නිරෝෂන මන්ත්‍රීවරයා කියා සිටියේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තම සහෝදරයා නිදහස් කර ගැනීම සඳහා රටේ දේශපාලනය විනාශ කිරීමට මාධ්‍ය ආයතන පාවිච්චි කරන පිරිසක් සිටින බවයි.
පවතින රජය යටතේ එවැනි අසාධාරණ නිදහස් කිරීම් සිදු නොවන බැවින්, කෙසේ හෝ ආණ්ඩුව පෙරළා දැමීමේ අරමුණින් මෙම මාධ්‍ය ආයතන කටයුතු කරන බව ඔහු විවෘතව චෝදනා කළේය.
පසුගිය කාලයේ පැවති බලශක්ති අර්බුදය හමුවේ පෝලිම් යුගය අවසන් කර, ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා ඕනෑම වෙළඳපොළ මිලකට හෝ බලශක්තිය සපයා ගැනීමට කැබිනට් මණ්ඩලය සහ ප්‍රසම්පාදන කමිටු විධිමත් අවසරය ලබා දුන් බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
එහෙත් එම ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදුවූවක් බවත්, ගල්අඟුරු සහ බොරතෙල් මිල සම්බන්ධයෙන් මවා පෙන්වන දූෂණ හුදෙක් දේශපාලන කුමන්ත්‍රණයක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.
මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කරන මාධ්‍ය නාලිකාවලට එරෙහිව දැඩිව කරුණු පැහැදිලි කරන බවත්, ජනවරම ඇත්තේ නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමට මිස අපරාධකරුවන් නිදහස් කිරීමට නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පාපිස්සොන්ගෙ ඔලුව ඉදිමිලා වැඩියි. වැඩ නෑ. කෙබර කටවල් විතරයි.
ReplyDeleteලොරි ටෝක් නිරෝශන හුත්තෝ, මුලින්ම තොපේ නල්ලමලේ සිපෙට්කෝ එකට කෙලලා ඉඳපිය ගූ ජෙබි හුත්තෝ. තොපි හොරාකාපුවා උන්ම තමයි කිව්වේ ජෙපි පර බල්ලෝ.
Deleteඑතකොට තොපේ හොරණෑ කටවල් වෙච්ච ඩෝබී සියත සිරස උඹලගේ මහ එකා හුන්ඩු කුමාර කියනව වගේ පරම සත්‍ය වෙන්නැති කියන්නේ.කොහොමත් මේක හොඳ තත්ත්වයක්. අනිවාර්යයෙන් පරාද වෙන ඡන්දෙන් හරි ඊට ඉස්සෙල්ල ගහල පැන්නුවොත් හරි තොපේ ඩෝබි චැනල් ටික සුපුරුදු විදිහට බොරු කිව්ව දවසට ඒ එන මොන ආණ්ඩුවට හරි උඹ මේ කියන ටිකම කියලා චැනල් කැන්සල් කරන්න පුළුවන්.අන්න එදාට මාධ්‍ය නිදහස කියාගෙන කෙඳිරිගාන්න හදන්න එපා.
ReplyDeleteඅන්න උඹලගේ සිපෙට්කො සබාපතියා කියනවා ඩොලර් 280 ට වඩා වැඩියෙන් ගෙවලා ඩීසල් නැව් තුනක් ගෙනාවා කියලා. මල කෙලියයි.
ReplyDeleteඊලඟ අවුරුදු 3 ජෙබි ආන්ඩුව පෙරලුන පසු හොර තක්කඩි ජෙබි වේස බල්ලන්ට පුක හම යන තුරු වේවැල් පහර දෙමින් රට වටේ බල්ලන් මෙන් පාරවල් දිගේ ඇදගෙන යා යුතුය.
Delete1989.02.08
ReplyDeleteනොදකින් විතරක් අනුන්ට kuhakaya කියල විලිලැජ්ජ නැතුව කියන හැටි විතරක්. මුන් ඔක්කොම අමු kuhakayo.
ReplyDeleteOya ganana Eli kale HSBC bankuwe lokkek hongkong wala discussion ekakedi. Gihilla puluwan nan e minihata nadu dapan. They speak with real facts & figures unlike these liars. Munta miliyana ganan wandith gevala thamai nadu akulaganna wenne. kohe inna Lin gemboda ban mun?
ReplyDeleteඑහෙනම් ඉස්සෙල්ලම තුන් හුලස ට විරුද්ධව තමයි කොරන්න වෙන්නේ
ReplyDelete