ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අද දින (2026 අප්‍රේල් 28) නවතම විදේශ විනිමය අනුපාත දත්ත වලට අනුව, අමෙරිකානු ඩොලරය ගැනුම් මිල රුපියල් 314.99 ක් සහ විකුණුම් මිල රුපියල් 322.75 ක් ලෙස සටහන් වී ඇත. ඩොලරයක මධ්‍ය අගය රුපියල් 317.91 ක් ලෙස අද දින මහ බැංකු දර්ශකයන්හි දැක්වේ.
යුරෝවක විකුණුම් මිල රුපියල් 379.33 ක් ලෙස සටහන් වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 367.64 ක් සහ මධ්‍ය අගය රුපියල් 372.34 ක් ලෙස වාර්තා වේ.
බ්‍රිතාන්‍ය පවුමක විකුණුම් මිල රුපියල් 437.81 ක් ලෙස සටහන් විය. එහි ගැනුම් මිල රුපියල් 424.82 ක් ලෙස වාර්තා වන අතර මධ්‍ය අගය රුපියල් 429.95 ක් ලෙස දක්වා ඇත.

ඕක මේ මයිනා උගේ උගන්ඩාවේ ඩොලර් වල මුදල වැඩිකරගන්න ගහපු ගේමක්
ReplyDeleteඩොලර් එක 500ට ගියත් රට වැටෙන්නෙ නෑ.
Deleteරට වැටුනත් නැතත් ඩොලර් එක 500ට ගියොත් නම් ඒකෙ වාසියත් මයිනයටම තමා
Deleteඅන්න බොරු කාරයා මගේ alias එක කන්ඩ හිතාගෙන බලු කමෙන්ට් දාලා. ඒත් මේ නිව්ස් එක බොරු, තවම 318 යි.
Deleteගෝඨාභය රාජපක්ෂ ගේ කාලේ පල්ලම අමතක වෙලාද සී නිව්ස් එක මේ වගේ ගොන් ප්‍රවෘත්ති ටයිට්ල්ස් දාන්නේ? මතකනෙ පුක කහ කහ ඩොලර් එකට රුපියල් 380ක් ගෙව්වා. අමතක කරන්ඩෙපා.... ආ...... ආස හිතෙයි.
ReplyDelete