රුපියල තවත් පල්ලමට.. ඩොලරය 323 ආසන්නයේ..


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අද දින (2026 අප්‍රේල් 28) නවතම විදේශ විනිමය අනුපාත දත්ත වලට අනුව, අමෙරිකානු ඩොලරය ගැනුම් මිල රුපියල් 314.99 ක් සහ විකුණුම් මිල රුපියල් 322.75 ක් ලෙස සටහන් වී ඇත. ඩොලරයක මධ්‍ය අගය රුපියල් 317.91 ක් ලෙස අද දින මහ බැංකු දර්ශකයන්හි දැක්වේ.

යුරෝවක විකුණුම් මිල රුපියල් 379.33 ක් ලෙස සටහන් වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 367.64 ක් සහ මධ්‍ය අගය රුපියල් 372.34 ක් ලෙස වාර්තා වේ.

බ්‍රිතාන්‍ය පවුමක විකුණුම් මිල රුපියල් 437.81 ක් ලෙස සටහන් විය. එහි ගැනුම් මිල රුපියල් 424.82 ක් ලෙස වාර්තා වන අතර මධ්‍ය අගය රුපියල් 429.95 ක් ලෙස දක්වා ඇත.

5 Comments

  1. ඕක මේ මයිනා උගේ උගන්ඩාවේ ඩොලර් වල මුදල වැඩිකරගන්න ගහපු ගේමක්


    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිApril 28, 2026 at 9:09 PM

      ඩොලර් එක 500ට ගියත් රට වැටෙන්නෙ නෑ.

      Delete
    2. රට වැටුනත් නැතත් ඩොලර් එක 500ට ගියොත් නම් ඒකෙ වාසියත් මයිනයටම තමා


      Delete
    3. පතිරණ ගලප්පත්ති (Real)April 28, 2026 at 11:25 PM

      අන්න බොරු කාරයා මගේ alias එක කන්ඩ හිතාගෙන බලු කමෙන්ට් දාලා. ඒත් මේ නිව්ස් එක බොරු, තවම 318 යි.

      Delete
  2. බදුර්ධීන්April 28, 2026 at 11:28 PM

    ගෝඨාභය රාජපක්ෂ ගේ කාලේ පල්ලම අමතක වෙලාද සී නිව්ස් එක මේ වගේ ගොන් ප්‍රවෘත්ති ටයිට්ල්ස් දාන්නේ? මතකනෙ පුක කහ කහ ඩොලර් එකට රුපියල් 380ක් ගෙව්වා. අමතක කරන්ඩෙපා.... ආ...... ආස හිතෙයි.

    ReplyDelete
Previous Post Next Post