ට‍්‍රැෆික් පොලිස් නිළධාරියෙකුගෙන් ආදර්ශමත් ක්‍රියාවක්...

 


බගවන්තලාව පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් ගාමිණි රාජපක්ෂ (84548) මහතා විසින් සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් (10) දින පාසලට පැමිණි ළමුන් පිරිසකට ඔහුගේ වැටුප් මුදල් වලින් මිලදී ගත් පොත් සහ පෑන් ලබා දෙන අයුරු අප කැමරාවේ සටහන් විය.

දිනපතා පාසල් ළමුන් පැමිණෙන විට එම ළමුන්ගේ ආරක්ෂාවට රථ වාහන නියාමන රාජකාරියේ නිරතව සිටින එම පොලිස් නිළධාරියා රථ වාහන නියාමනය සදහා පාසල් වලින් පැමිණෙන ළමුන් පිරිසකටයි මෙසේ පොත් ලබා දෙනු ලැබුවේ.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post