පසුගිය දින කිහිපය තුල ඉන්ධන පිරවුම්හල් තුල ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කලද (01) දින ඉන්ධන පිරවුම්හල්වල ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකටම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කර.
ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට (01) දින වාහන වලට ඉන්ධන නිකුත් කලද ඉන්ධන ලබා ගැනීමට පැමිණි පාරිභෝගියකයන්ගේ අඩුවක් ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසයි.
- රංජිත් රාජපක්ෂ
