ගල් අඟුරු මිලදී ගැනීමේදී භාවිත කරන 'ස්පොට් ටෙන්ඩර්' (Spot Tender) ක්‍රියාවලිය යනු අත්‍යවශ්‍ය අවස්ථාවකදී මුහුදේ යන නැව් නවත්වා සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට ගල් අඟුරු ලබා ගැනීම වැනි හදිසි මිලදී ගැනීමක් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
දෙරණ
‘360’
වැඩසටහනට
එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා
දුන්නේ නිසි වේලාවට ප්‍රසම්පාදන
කටයුතු නිම කිරීමට අපොහොසත්
වීම හේතුවෙන් මෙලෙස වැඩි මිලට
ගල් අඟුරු මිලදී ගැනීමට රජයට
සිදුවන බවයි.
ගල් අඟුරු
සපයා ගැනීමට හැකියාව තිබූ
2025 නොවැම්බර්
සිට දෙසැම්බර් දක්වා වූ කාලය
තුළ දින 41ක
ප්‍රමාදයක් සිදුව ඇති බව
විගණකාධිපති වාර්තා පෙන්වා
දෙන බව අමාත්‍යවරයා එහිදී
සඳහන් කළේය.
මෙම
ප්‍රමාදය හේතුවෙන් වාරකන්
කාලය ආරම්භ වීමට පෙර අවශ්‍ය
ගල් අඟුරු තොග ගෙන්වා ගැනීමට
නම් සාමාන්‍ය ටර්ම් ටෙන්ඩර්
(Term Tender) ක්‍රමයට
වඩා වැඩි මිලක් ගෙවා ස්පොට්
ටෙන්ඩර් ක්‍රමයට යාමට රජයට
සිදුව ඇත.
වාරකන්
කාලය මැයි 10-15 අතර
ආරම්භ වන බැවින් ඊට පෙර ගල්
අඟුරු ගොඩබෑම අත්‍යවශ්‍ය බව
ද ඔහු අවධාරණය කළේය.
ස්පොට්
ටෙන්ඩර් හරහා ගල් අඟුරු සැපයීමට
තෝරාගත් සමාගම්වල සුදුසුකම්
පිළිබඳව විගණකාධිපතිනිය
ප්‍රශ්න කර ඇති බව මෙහිදී
සාකච්ඡා විය.
විශේෂයෙන්ම
පසුගිය මාස 36ක
කාලය තුළ අදාළ ප්‍රමිතියෙන්
යුතු ගල් අඟුරු සැපයූ පළපුරුද්දක්
ඇතැම් සමාගම්වලට නොමැති බව
විගණන වාර්තාවල සඳහන් වේ.
කෙසේ වෙතත්,
අමාත්‍යවරයා
පවසා සිටියේ හදිසි මිලදී
ගැනීම් (Spot Tenders) සඳහා
යාමේදී මෙවැනි පළපුරුද්ද
පිළිබඳ නිර්ණායක දැඩි ලෙස
සලකා නොබලන බවයි.
මීට පෙර ගල්
අඟුරු සැපයීමේදී පනවා තිබූ
තාපජනක බලය පිළිබඳ නිර්ණායක
මෙවර ලිහිල් කර ඇති බවට නැඟෙන
චෝදනා සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා
පිළිතුරු දුන්නේය.
පෙර
පැවති රජයන් සමයේ ඇතැම් සමාගම්
සතු වූ ඒකාධිකාරය බිඳ දමා වැඩි
තරඟකාරීත්වයක් ඇති කිරීම
සඳහා මෙලෙස නිර්ණායක සංශෝධනය
කළ බව ඔහු පැවසීය.
සැපයුම්කරුවන්
නියමිත නැව් ප්‍රමාණය ලබා
දීමට අපොහොසත් වීම (උදාහරණ
ලෙස නැව් 18ක්
වෙනුවට 12ක්
පමණක් පැමිණීම) හේතුවෙන්
රටේ විදුලි උත්පාදනය අඛණ්ඩව
පවත්වාගෙන යාම සඳහා ස්පොට්
ටෙන්ඩර් වෙත යාම හැර වෙනත්
විකල්පයක් නොමැති බව අමාත්‍යවරයා
පෙන්වා දුන්නේය.
මෙම
සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ
සිදුව ඇති අක්‍රමිකතා සහ
ප්‍රමාදයන් පිළිබඳව සොයා
බැලීමට දැනටමත් විමර්ශන
කොමිසමක් ක්‍රියාත්මක වන බව
ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත්
සඳහන් කළේය

කලිදු මෙයාගෙ කෙප්ප අහන් ඉන්නවා කරන්න දෙයක් නෑනෙ. ජනාධිපති වගේමයි බොරු කියන්නෙ.
ReplyDeleteආහ .....ස්පොට් ටෙන්ඩරෙන් අතට ඔන් ද ස්පොට් ගාන එනවා නේ .
Deleteවෙන රටකට යන නැවු හරවලා ගන්න? ඈ බොල පොට්ට කෙබර වසන්තා වේසිගේ පුතෝ, රජයක් කියන්න්නේ මුහුදු කොල්ල කාරයෝ වගේ නැවු කොල්ලකන ජාතියක් කියලද තෝ කියන්නේ තක්කඩි ක්‍රිප්ටෝ හොර වේසිගේ පුතෝ? තෝ හිතුවද ගොඩේ ගන්කබරයෝ රවට්ටනවා වගේ අපිවත් රවට්ටන්න පුලුවන් කියලා පොට්ට වේසාවෝ. වරෙව්කෝ තොපි ආයෙත් ඡන්දෙකට තොපේ කලිසම් ඔලුවෙන් ගලවලා යවන්නේ. වේස කම්බ ජෙබි හොරු රැල.
Deleteස්පොට් ටෙන්ඩර් කියන්නේ වෙන රටකට යන නැවක් හරවලා වැඩි මිලකට අපිට බාගන්න වැඩක්..[ මූ වපරයා හින්දා ඒව පේන්නේ වැරදියට]
ReplyDeleteවෙන රටකට යන නැවු හරවලා බාගන්න? ඈ බොල පොට්ට කෙබර වසන්තා වේසිගේ පුතෝ, රජයක් කියන්න්නේ මුහුදු කොල්ල කාරයෝ වගේ නැවු කොල්ලකන ජාතියක් කියලද තෝ කියන්නේ තක්කඩි ක්‍රිප්ටෝ හොර වේසිගේ පුතෝ? තෝ හිතුවද ගොඩේ ගන්කබරයෝ රවට්ටනවා වගේ අපිවත් රවට්ටන්න පුලුවන් කියලා පොට්ට වේසාවෝ. වරෙව්කෝ තොපි ආයෙත් ඡන්දෙකට තොපේ කලිසම් ඔලුවෙන් ගලවලා යවන්නේ. වේස කම්බ ජෙබි හොරු රැල.
Deleteවපරයා, කාපිය ගූ. ඒක ඔයිට වඩා නම්බුයි
ReplyDeleteවෙන රටකට යන නැවු හරවලා බාගන්න? ඈ බොල පොට්ට කෙබර වසන්තා වේසිගේ පුතෝ, රජයක් කියන්න්නේ මුහුදු කොල්ල කාරයෝ වගේ නැවු කොල්ලකන ජාතියක් කියලද තෝ කියන්නේ තක්කඩි ක්‍රිප්ටෝ හොර වේසිගේ පුතෝ? තෝ හිතුවද ගොඩේ ගන්කබරයෝ රවට්ටනවා වගේ අපිවත් රවට්ටන්න පුලුවන් කියලා පොට්ට වේසාවෝ. වරෙව්කෝ තොපි ආයෙත් ඡන්දෙකට තොපේ කලිසම් ඔලුවෙන් ගලවලා යවන්නේ. වේස කම්බ ජෙබි හොරු රැල.
DeleteRatakata yana navak Haravala Yanne quality Nathi nisa.must be refused other parties.
ReplyDeleteSo you should buy it half price.
Now next question why paying more money for those rubbish...,???
ඔන්න ආයෙත් කක්කා දාලා .. හොදගනින් ගල් මූසලයා ... ක්‍රිප්ටෝ හොර ... කප්පාන් කාලකන්නියා ... පල මකබාවිලා
ReplyDeleteවෙන රටකට යන නැවු හරවලා බාගන්න? ඈ බොල පොට්ට කෙබර වසන්තා වේසිගේ පුතෝ, රජයක් කියන්න්නේ මුහුදු කොල්ල කාරයෝ වගේ නැවු කොල්ලකන ජාතියක් කියලද තෝ කියන්නේ තක්කඩි ක්‍රිප්ටෝ හොර වේසිගේ පුතෝ? තෝ හිතුවද ගොඩේ ගන්කබරයෝ රවට්ටනවා වගේ අපිවත් රවට්ටන්න පුලුවන් කියලා පොට්ට වේසාවෝ. වරෙව්කෝ තොපි ආයෙත් ඡන්දෙකට තොපේ කලිසම් ඔලුවෙන් ගලවලා යවන්නේ. වේස කම්බ ජෙබි හොරු රැල.
Delete“Spot Tender” කියන්නේ වෙළඳාමට සම්බන්ධ කෙටි කාලීන, එකවර ගනුදෙනුවක්. කච්චා තෙල්, රන්, ගෝධු, මුදල් (USD, EUR) වැනි භාණ්ඩ සහ මුදල් වෙළඳපොළේ වහාම ගනුදෙනු සඳහා.
ReplyDeleteමෙහිදී දිගුකාලීන සැපයුම් ගිවිසුම් වලට පිටතව, වෙළඳපොළේ දැනට පවතින මිල අනුව crude oil cබාරදීම හෝ මිලදී ගැනීම සිදු කරයි
"දෙරණ ‘360’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නිසි වේලාවට ප්‍රසම්පාදන කටයුතු නිම කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙලෙස වැඩි මිලට ගල් අඟුරු මිලදී ගැනීමට රජයට සිදුවන බවයි."- ප්‍රසම්පාදන පරක්කු උනේ කාගේ වැරදින්ද මහත්තයෝ. එකටත් රාජපක්ෂලා හරි කලින් පාලකයෝ හරි කරපු වැඩක්ද එක? උඹලාට වැඩ බැ කියලා කියන්නේ එකයි. උඹලා දන්නේ ස්ටේජ් වල මයික් පලන්න විතරයි.
ReplyDeleteබොරුවෙන් එදා වේල පිරිමසා ගැනීම.
ReplyDeleteආහ .....ස්පොට් ටෙන්ඩරෙන් අතට ඔන් ද ස්පොට් ගාන එනවා නේ .
ReplyDelete
ReplyDeleteI’m a fan of your 360 programme on Ada Derana. I watched yesterday’s episode with Minister Wasantha Samarasinghe and was surprised by his lack of understanding of the government procurement process.
The issue discussed was the acceptance of a tender bid from Trident Company, which did not comply with the tender requirements. Specifically, the bid was declared null and void because the deposit was not provided by the due date. Tender requirements cannot be bent simply because the bidder paid slightly less than the required amount—the bid was $4,980, $20 short of the stipulated sum.
I listened to the discussion at the Cope Committee, and the argument that “it’s a small amount and they paid three days late” is not valid. If another bidder had paid $500 less than the nominated amount, would the tender panel accept that bid? The tender evaluation panel does not have the discretion to bend rules in favor of a bidder.
You talk of lack of understanding on the subject. This is the same man who once said on TV, the LRT system from Malabe was flawed because the trains were supposed to proceed in one direction only!
DeleteWhat about Chichi's rocket that "cost" Sri Lanka immensely. He ridiculed the officials who gave their findings to the PM.
DeleteSo, why are you waiting? Go and make a complain against the rocket.
Delete