එක්කෙනෙක් බත් පිගානෙන් බත් ඇටය ගානෙ අයින් කලොත් ඒකෙන් තව දාහත් දාහකට කෑම දෙන්න පුළුවන්..- හේවගේ


 ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන ආහාර නාස්තිය ‘ජාතික අපරාධයක්’ ලෙස හැඳින්විය හැකි බවත්, මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා මානවයා තුළ විශාල වෙනසක් ඇති විය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. 

උත්සව අවස්ථාවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් එක් වේලක් සඳහා බත් පිඟන් දෙකෝටි විසි ලක්ෂයක් පමණ බෙදා දෙනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

එහිදී එක් අයෙකු තම බත් පිඟානෙන් බත් ඇටයත් ඉවත දැමුවහොත්, එමගින් 17000ක් වැනි පිරිසකක ආහාර දිය හැකි බවත් ඔහු සඳහන් කළේය‍.

මෙම ආහාර නාස්තිය නතර කිරීමට නම් මිනිසුන්ගේ ආකල්පමය වශයෙන් විශාල වෙනසකට භාජනය විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් එය රටේ අනාගතයට බලපාන බරපතළ හානියක් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

14 Comments

  1. Kotahalu magula dawase ehema karada

    ReplyDelete
    Replies
    1. එක ගෙදරකින් බත් මුට්ටිය ගානේ ඉස්සුවොත් ජෙප්පෝ කීදෙනෙක්ට කන්න දෙන්න පුළුවන්ද කියලා ගනන් හදලා කියපන් හෑවාගේ

      Delete
  2. Thawath gon naambek. Talk something sensible man.

    ReplyDelete
  3. me haraka galle wenna be

    ReplyDelete
    Replies
    1. එක ගෙදරකින් බත් මුට්ටිය ගානේ ඉස්සුවොත් ජෙප්පෝ කීදෙනෙක්ට කන්න දෙන්න පුළුවන්ද කියලා ගනන් හදලා කියපන් හෑවාගේ

      Delete
  4. ඒක එහෙම නම් එක්කෙනෙක් එක බත් කටක් හෙවත් ඇට 100 ඉතුරු කෙරුවොත් මිනිස්සු ලක්ෂ 17 වේලක් කන්න දෙන්න පුලුවන්.

    ReplyDelete
  5. මේ වගේ පිස්සෝ රාජ්‍යය පාලනයට ගෙනාව 68 ලක්ශෙ අම්බරුවන්ට අපගෙ හද පිරි මෙව්වා එක.

    ReplyDelete
  6. Ayeth Hewaaaaa.....

    ReplyDelete
  7. උඹේ ඇටේ දීපන්

    ReplyDelete
  8. eka bath ate gane muge pukata dammoth puka kochchara loku weida??? LOL

    ReplyDelete
  9. මෙන්න මුගේ බත් පිගානට හැම කෙනෙක්ක්ම බත් ඇටේ ඇටේ දාපල්ලා

    ReplyDelete
  10. මුන් ගොන් බුරුවො බව රටටම පෙන්වනවා

    ReplyDelete
  11. Bro is using too much weed

    ReplyDelete
  12. 6,900,000 lakse munge kate riuvanama ekekge kate 430000 kata renna puluwan

    ReplyDelete
Previous Post Next Post