හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයකට වෙඩි තැබීමේ ක්‍රීඩාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ පුද්ගලයා සිය වීඩියෝව මගින් ප්‍රකාශ කර ඇත්තේ, මෙය අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන් විසින් සිදු කරනු ලබන අවුරුදු ක්‍රීඩාවක් බවයි.
අදාළ වීඩියෝවේ ඔහු පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් වෙනත් පාර්ශවයක් විසින් සිදුකරන ලද අලුත් අවුරුදු ක්‍රීඩාවකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් තමන් මෙම ක්‍රියාව සිදුකරන බවයි.
දේශපාලන නායකයන් ඉලක්ක කරගනිමින් මෙලෙස ප්‍රචණ්ඩත්වය හෝ අපහාසාත්මක ක්‍රියා සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

මේ වේසිගෙ පුතාලව බස් එකේදි හරි, කෝච්චියෙදි හරි කොටින්ගේ බෝම්බයකට අහුවෙලා මස්කෑලි හොයාගන්ඩ බැරිවෙන
ReplyDeleteවිදිහටකෑලි කෑලිවලට වෙන්වෙලා විනාශ නොවුන එකේ පාඩුව.
Effort to Divert attention, new game
Deleteමූ ලංකාවට එන්න බැරුව පිළිපීනෙට වෙලා ඉන්න කක්කි සුදාගේ සහෝදරය.
ReplyDeleteඉතා හොද ක්රීඩාවක්
ReplyDeleteදැන් මේ මම දාපු alias එක කොපි කරලා මට මඩ ගහන්ඩ හිතාගෙන තෝ මේ කියල තියෙන්නෙ මොකක්ද කියලා තෝම හිතලා බලපන්. සිංහල කියමනක් තියෙනවා "උඩ බලාගෙන කෙල ගහන්ඩ එපා" කියලා. ඉංග්‍රීසි කියමනක් තියෙනවා "The road to hell is paved with good intentions" කියලා. දෙකම හරි. උඹ ගොනෙක් බං. ඔය නම පාවිච්චි කරණව නම්, ඔය නමින් මීට කලින් දාල තියෙන දඩ කමෙන්ට්ස් වලට ගැලපෙන්ඩ යමක් හිතලා බලලා දාපන්. මොකක් හරි විෂයයක් ටිකක් කියවලා ඉගෙන ගනින්. එතකල් වෙන නමකින් දාපන්. මොකද උඹ ඔය නම් කොපි කෙරුවට, මේක කියවන අනික් එවුනුත් දන්නව ඔය වගේ හිස් බූරු කමෙන්ට් දාපුවම, අකුරු වැරදියට ලිව්වම (උදාහරණයක් විදියට "හොඳ" මිසක් "හොද" නෙවේ, සඤ්ඤක "ද" දාන්ඩ ඕනෑ.), ව්‍යාකරණ අඩු ලුහුඬු වුණාම, ඔය comments දාලා තියෙන්නේ වෙන එකෙක් කියලා, අදාල නම් කොපි කරලා. උඹ රාජපක්ෂ ගෙ වහලෙක්. ඒ වගේම ගොනෙක්. කඩේ යන්ඩ ඕනෑ, හැබැයි මොළේ නෑ. ඒත් කඩේ යන්ඩ තියෙන ඕනෑ කමට, ගොං කථාවක් කියලා. උඹලා වගේ ගොන්නු නිසා තමයි ගෝඨා කෙලව ගත්තෙ. ගොනා ගොනාම තමයි බං. උඹ මොන නමින් පෙනී හිටියත්, උඹ ගොනෙක්.
DeleteDemala kotiyekuta daawa jaathaka weccha ekak.tho thamai oya pinthuratama pain gahuwe.vishwaya thoge kakulatai thotai lagadeema prathipala pennaavi.
ReplyDelete