ලාල් කාන්තගේ වත්කම් ප්‍රකාශය අල්ලස් කොමිසමේ වෙබ් අඩවියෙන් අතුරුදන්...

 

පසුගිය ආණ්ඩු සමයේ ගෙන ආ නව නීති අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ ලේඛනයක් බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එය සිය වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට එකතු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

මේ වන විට ආන්දෝලයට ලක්ව ඇති ඇමති කේ.ඩී. ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තුව ඔස්සේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට භාර දුන්නද එය එම වෙබ් අඩවියේ නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

ඇමති ලාල්කාන්තගේ සුපිරි නිවස ප්‍රසිද්ධියට පත්වීමත් සමගම ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිස වෙබ් අඩවියෙන් ඉවත් කර ඇතැයි ඇතැමුන් පවසන බවත් ඒ පිළිබඳ එම කොමිසම පැහැදිලි කිරීමක් කළ යුතු බවද සංජීව එදිරිමාන්න අවධාරණය කරයි.

5 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 17, 2026 at 4:06 AM

    ඔව්වට කවුරුවත් කලබල වෙන්ඩ දෙයක් නෑ. අතිශයින් කාර්ය බහුල ලාල් කාන්ත ඇමතිතුමාගේ අතින් සුලු අතපසුවීමක් සිද්ධ වෙන්ඩ ඇති.
    ටයිපින් මිස්ටේක් එකක් වෙන්ඩත් පුලුවන්. ඉතා ඉක්මනින් ඒ ලේඛනය නිවැරදි කරල ජුසේ මාවතේ නිවතත් ඇතුල් කරල සංසෝධිත වත්කම්
    බැරකම් ප්‍රකාශයක් නිකුත් කරයි.  

    කාටවත් ප්‍රශ්න තියෙනවද?

    ReplyDelete
  2. ඇල්බා, විල්බා. රොබා වර වර

    වත්කම් බැරකම් ප්‍රකාශනයට වුනේ මොකක්දැයි කිය කිය,

    ReplyDelete
  3. අවුරුදු එක හමාරට කෝටි හාරදාස් පන්සීයක් මාටියා ගහපු ලාල්කාන්තගේ වත්කම් වහන්න මහින්දගේ නම කරලියට ගෙනල්ලා.

    ReplyDelete

  4. රංගය තමය් නියමෙටම කොරන්නේ

    කය්යනයකත් ඇරලා තියෙන්නේ

    ReplyDelete
  5. මුන්ගේ දරුවන්ටත් එක්ක හෙන ගහන්න ඕන .. කාලකන්නි හැත්ත ... බැල්ලියන්ට දාව උපන් සත්තු සෙට් එකක් විප්ලවයක් කරනවා ... බලාගනිල්ලා.... ශික් අසික්කිත කාලකන්ණි

    ReplyDelete
Previous Post Next Post