මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (12) දින ගිගුරුම් සහිත තද වැසි පතිත විය.
මාස 3කට ආසන්න කාලයක් පැවති අධික වියලි කාලගුණය හේතුවෙන් කාසල්රි, මාවුස්සාකැලේ, ඉහළ කොත්මලේ යන ජල පෝෂක ප්රදේශවලටයි මෙසේ වැසි පතිත වුණේ.
මාස 3කට ආසන්න කාලයක් පැවති අධික වියලි කාලගුණය නිසා එම ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බැස තිබු නිසා එම ජල පෝෂක ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිදි යෑමෙන් ප්‍රදේශය පුරා පානීය ජල ගැටළුවක්ද පැවතුණි.
- රංජිත් රාජපක්ෂ

වේලිලා ජලාශ හිඳිලා ජල විදුලිය ඉවරම වෙයි කියලා බලාගෙන හිටපු වහල්ලුන්ට දැන් හිතෙන්නේ ගලලා යටවෙලා ආයෙ නාය යයි කියලා.... අනේ ඇත්තට ඉතින් මුන් රටට බරක්, වහල්ලු නේ. උන්ට තේරෙන් නෑ වියළිලා විදුලිය නැති වුණත්, ගලලා නාය ගිහිල්ලා ජීවිත දේපල විනාශ වුණත් විනාශ වෙන්නේ රටමයි, තමන් මයි කියන එක. රාජපක්ෂලා දේශපාලනයෙන් මුන්ගේ මොළ ඒ තරම්ම කාලා විනාශ කරලා මුන්ව සදාතනික වහල්ලු කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ආණ්ඩුවේ පිණට කලට වැසි ලැබිලා, ජල විදුලිය අඩුවක් නැතිව නිෂ්පාදනය වෙලා, වගා බිම් සරුසාර වෙලා, හැමෝම සතුටින් ඉන්නවා. ඒක බලලා අරුන් ඉතින් ඉරිසියාවේ පැළෙනවා. පවු ඉතින් අසරණ ජීවිත නේද?
ReplyDelete