කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේ අතරමං කර දමා ගොස් සිටි 10 හැවිරිදි දැරියක සහ 09 හැවිරිදි පිරිමි දරුවෙකු වේල්ල වීදිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සොයාගනු ලැබ ඇත.
මෙම දරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් රැගෙන ආ ඔවුන් රැකබලා ගත් බව කියන ඥාති කාන්තාවක, තමන් විදේශගත වන බව පවසා පෙරේදා (19) සවස ඔවුන්ව පොදු වැසිකිළියක් අසල අතහැර දමා ගොස් තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දරුවන්ගේ පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි.
දරුවාගේ මවද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් රිමාන්ඩ් භාරයේ පසුවන බව පොලිසිය පවසයි.
දරුවන්ගේ ඥාතීන් සොයා ගැනීමට පොලිසිය දැඩි උත්සාහයක් දරා ඇතත් තවමත් ඔවුන් පිළිබඳ තොරතුරක් ලැබී නොමැත.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරාවට නොමිලේ වඳ සැත්කම් කරලා මාසික ආදායම ලක්ශ 1.5 ට අඩු නම් ලමයෙක් හදන එක තහනම් කරලා. එක ලමයාට වඩා හදන්න තහනම් නීතියක් ගෙනෙල්ලාකෝ රෙද්ද. අඩුකුලේ කලු ජරාවට හිස්වැසුම දිදී හුකව හුකව පැටවු ගස්සලා මේ වගේ නිවුස් ගන්න එකද මුන්ගේ බලාපොරොත්තුව, සක්කිලි වනචර නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන් නම් සාපයක්.
ReplyDeleteමේ අහිංසක දරු දෙදෙනාට දෙමව්පියන් වී සියළු රැකවරණය ලබාදී යහපත් පුරවැසියන් දෙදෙනකු රටට දායාද කිරීම සඳහා ඇති හැකි යමෙක් ඉදිරිපත් වන්නේ නම් ඒ අයට සියළු දෙවියන්ගේ රැකවරණය ලැබ දිනෙන් දිනම දියණුවේ හිනිපෙත්තටම ලඟාවීමට හැකිවේවා!
ReplyDelete👍
Deleteසමාජ සුභසාධනය , පුරවැසි අයිතිය, නිදහස,මානව අයිතීන් , රැකගැනීමට පැමිනි හැකර අාන්ඩුව "පොහොසත්රටක්" රටක් වෙනුවට කූඨ ලෙස ජුන්ටාවේ හැකරැන් පමනක් පොහොසතුන් බවට පත්කර, කැහැටු කටුස්සන් ලෙසට පැවතති හැකර අාන්ඩුවේ හැකරැන්ගේ බඩගෙඩි කෑදර කමට පුරවනා බව විජිත හේරත් වැනි කැහැටුන්ගේ බඩගෙඩි කොස්ගෙඩි බවට පත්කල පත්වී දරැවන් ැසිකිලි අසල අතහැර දමා යන තතවයක් උදාවී අැති බවත්,
ReplyDeleteරැසියාව වැනි දැවැන්ත බොරතෙල් ගෑස් ,පොහොර නිශ්පාදනය කරනා රටවල් මගහැර බොරතෙල් කදුලක් නිශ්පාදනය නොකරනා ඉන්දියාවෙන් සහ අනෙකුත් දූශිත ගනුදෙනු සදහා පහසු දූශිත රටවලින් බොරතෙල් ගෑස් සහ පොහොර මිලදී ගැනීමේ රහස ගැඹුරින් සිතා බැලීමට කුණුකූඩයට වැටී අැති සමස්ථ සැබෑ ජෙප්පන්ගේ දැඩි අවධානයට,.!