නොදන්වා විදුලිය කපයි..

 


දැනුම් දිමකින් තොරව වරින් වර විනාඩි 30කට හෝ පැයකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් හැටන් ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වි සිටියි.

දිනකට දිවා සහ රාත්‍රී කාලයේ මෙසේ විදුලිය විසන්ධි කරන බවත්, විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ට නොදන්වා විදුලි කප්පාදුවක් සිදු කරන බවයි හැටන් ප්‍ර දේශයේ විදුලි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post