බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි..?


මහාධිකරණය හමුවේ අධි චෝදනා එල්ල වීම මත බලශක්ති මාධ්‍යය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා වනු ඇති බවට නිල නොවන වාර්තා කියයි

ඒ මහතා ධුරයේ රැදී සිටිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුන තීව‍්‍ර වාද විවාද ඇති වී තිබෙන්නේ යයිද වාර්තා වෙයි.

ඒ් මහතාට ඒරෙහිව ඒල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව අනිද්දා දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

2015 වර්ෂයේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 ආ වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරයේ නඩු අංක HCB 481/2026 යටතේ නඩු පවරා ඇත. 

අදාළ වකවානුවේදී පරීක්ෂාවට ලක්වූ විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාය.

මෙම විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා තම නීතීඥවරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබුණි

ඒ අනුව ලිඛිතව කරුණු දැක්වීමට කොමිෂන් සභාව අවසර ලබා දී තිබූ අතරඉදිරිපත් කළ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇත.

17 Comments

  1. මලකෙලියයි, එතකොට පච හුන්ඩුවට මොකද වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. GALAGURA kanna pulwan ekek thamai honda

      Delete
    2. me hunduwa amathi kale naduwak,

      u janadipathu unama naduwata thawa kal thiyenawa

      Delete
    3. pada show & boru show -anthimata mun dennama innawa

      KALA BALANNADA KIYANNE? deepanko uththara

      Delete
  2. හොරකම් කරපු සල්ලි ගෙවන්නේ නැතුවද අස්වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. දාතු ලපකොටා ට අනුව අමති ජයකොඩි නෙමෙයිලු නේ හොරාකාලා තියෙන්නේ. රාජ්‍ය සේවක ජයකොඩිලුනේ හොරාකාලා තියෙන්නේ. ඉතින් ඇයි අයින්වෙනේ? 🤣🤣

      Delete
  3. නිකම්ම නිකම් පැළයක් නෙවෙයි එයා මල් පෝච්චියක්

    ReplyDelete
  4. පතිරණ, ඔයා කොහෙද ඉන්නේ, මොකද වුණේ ගල් දෝබියා ? ඉක්මනින් එන්න, ඔයාට තව සෝදන්න දේවල් තියෙනවා

    ReplyDelete
  5. දාතු ලපකොටා ට අනුව අමති ජයකොඩි නෙමෙයිලු නේ හොරාකාලා තියෙන්නේ. රාජ්‍ය සේවක ජයකොඩිලුනේ හොරාකාලා තියෙන්නේ. ඉතින් ඇයි අයින්වෙනේ?

    ReplyDelete
    Replies
    1. අයින් වෙන්නෙ මොකටද, අයින් වුනොත් කොහොමද හොරා කන්නෙ?

      Delete
  6. මූ එහෙම ලේසියෙන් අස්වෙන එකෙක් නෙමේ, දුම්මල ගහලවත් එලවන්ඩ බැරි පිසාචයෙක්.

    ReplyDelete
  7. පොඩි කුමාරට බය වෙන්ඩ දෙයක් නෑ. මහකුමාර පොඩි කුමාරව ආරක්ෂා කරනව.

    ReplyDelete
  8. පල් බොරු

    ඕකා අස් වෙන්නෙත් නෑ - අස් කරන්නෙත් නෑ - තව පුළුවන් තරම් හොරා කාලා බැරි වෙන කොට රට පනින්න බලන එක තමා හැමෝගෙම සැලැස්ම

    ඔය නිකං බොරු නිව්ස් යවන්නේ කලිසම ගැලවෙන එක ප්‍රමාද කරවා ගන්න විතරයි

    https://www.anidda.lk/2026/04/06/bribery-case-against-npp-minister-kumara-jayakody/

    ReplyDelete
  9. මේකයි රන්වලකාරයයි මාලිමා ආණ්ඩුව කෑව. ජනතා විශ්වාසය විනාශ කලා. නීති මගින් උපරිම දඬුවම් දිය යුතුයි.

    ReplyDelete
  10. කොහොමද සුපිරිසිඳු අවංක කට්ටිය. දැන් ආචර්ය මහාචාර්ය වරු කෝ දැන් ඔක්කොම හොරු නේද හොරු විතරමයි ඉන්නෙ. දැන් අර එක පැන් පාර කෝ දැන් ලංකාවෙ පැන් නැහැ. අර මාළු ඉන්න තැන දන්වන එස්එම්එස් එක කෝ. ලමයි ඉස්කෝලෙ ආවෙ නැති වුනාහම එවන එස්එම්එස් එක කෝ. උගන්ඩා සල්ලි කෝ. පෙට්රල් වල සාක්කුවට යන සල්ලි කෝ. ඩුබායි වල හෝටල් කෝ. සැමට එක නිතිය කෝ. රංවල බෙබාට නිතිය කෝ. ජනතාවට නැති කිසිම දෙයක් අපිට එපා කිව්වා ඒත් බහින්නෙ වි8 එකෙන්. ඒකෙන් මේකට පනින හෙලිකොප්ටර් කොහොමද දැන් අනුරත් පනින්නෙ බිමටද. උතුරට අපි යන්නෙ වෛරය වපුරන්නද. එතකොට උතුරෙ මිනිස්සු දකුණට කොළමට ඇවිල්ලා අගේට කිසි අවුලක් නැතිව යන්නෙ නැද්ද. ඔනෙ නම තව පච වැලක් තියෙනවා මතක් කරලා දෙන්නද. මේ ඇති ඉතුරුවා පස්සෙ කියන්නම්.

    ReplyDelete
    Replies
    1. පද්මන් (Padman)April 9, 2026 at 12:09 PM

      How are you, 'super-pure' and honest people? Where are the Doctors and Professors now? Everyone’s a thief now, isn't it? Just thieves everywhere.
      Where is that 'one stroke of the pen' now? Now there are no pens in Sri Lanka. Where is the SMS that was supposed to notify about where the fish are? Where is the SMS for when kids don’t show up to school?
      Where is the Uganda money? Where is the money going into pockets from petrol? Where are the hotels in Dubai? Where is the 'one law for all'? Where is the law for 'Beba' Ranwala?
      They said, 'We don't want anything the public doesn't have,' yet they get out of V8s. How are the helicopters jumping from place to place—is Anura jumping to the ground now? Are we going to the North to sow hatred? Then don't the people from the North come to the South and Colombo and leave perfectly fine without any issues?
      If you want, I can remind you of a whole string of other lies. This is enough for now; I’ll tell you the rest later.

      Delete
  11. අර දුප්පත් අහිංසක ලාල් කාන්ත ගෙ නිවස කොහොමද හදපු හැටි කියන්න පුළුවන්ද . මේ‍ගොල්ලො රස්සාවල් නැති හිඟන්නෝ කියලා නේද කිව්වෙ ඉරච්ච ජොක්කු හල්වෙච්ච බැන්යම් නේද ඇන්දෙ

    ReplyDelete
Previous Post Next Post