ලංකාවට විතරක් නොවේ.. එංගලන්තයටත් ඕස්ට්‍රේලියාවටත් හැකර්වරු ගැහුවා..- ලක්මාලි


 මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් මතුව ඇති මූල්‍ය ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූවක් නොවන බවත්, පසුගිය වසරේ එංගලන්තයේ රේගු කාර්යාලය මෙන්ම ඕස්ට්‍රේලියාවද මෙවැනිම පද්ධතිමය අනවසර ඇතුළුවීම් හෝ වංචනික ක්‍රියාවන්ට මුහුණ දී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ණය කළමනාකරණ කාර්යාලය සහ මහ බැංකුව සම්බන්ධ වන ගනුදෙනු ක්‍රියාවලියකදී, තෙවන පාර්ශවයක් විසින් එවන ලද ව්‍යාජ විද්‍යුත් ලිපියකට අදාළව ගෙවීමක් සිදුව ඇති බවයි.

"මෙය පද්ධතියේ පවතින දුර්වලතාවයක් නිසා සිදු වූවක්ද නැතහොත් ආයතනය තුළම සිටින අයෙකුගේ සම්බන්ධතාවයකින් (Inside Job) සිදු වූවක්ද යන්න පිළිබඳව නිසි විමර්ශනයක් කළ යුතුයි. එංගලන්තයේ රේගු කාර්යාලයත් පසුගිය වසරේ මෙවැනිම ව්‍යාජ විද්‍යුත් ලිපි හරහා සිදුකරන වංචාවකට හසු වුණා. ඕස්ට්‍රේලියාවෙත් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා. එබැවින් මෙය ලංකාවට පමණක් සීමා වූවක් නෙමෙයි"

මෙම වංචාව සම්බන්ධයෙන් වගකීමක් පවතින නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ඇය අනාවරණය කළාය.

එමෙන්ම, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව මේ වන විටත් අදාළ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියාය.

රජයේ නිලධාරියෙකු අතින් වරදක් සිදුව ඇත්නම් ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතනවලදීද මෙවැනි පියවර ගැනීමට පසුබට නොවන බවත් මන්ත්‍රීවරිය මෙහිදී අවධාරණය කළාය

23 Comments

  1. හැකර් නෙමෙයි ගොන් ලැට්මාලී වේසියේ ජෙපි ෆකර් වරු. හොයලා බලපන් තොගේ මාතාවටත් ගහලා තියෙන්නේ උන් තමයි. ඒකයි තෝ ඔය තරම් මෝඩ වෙලා පිහදාපු නැති බලු පුකක් වගේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
  2. හැකර් වරු නෙමෙයි ගොන් ලැට්මාලී වේසියේ ජෙපි ෆකර් වරු. හොයලා බලපන් තොගේ මාතාවටත් ගහලා තියෙන්නේ උන් තමයි. ඒකයි තෝ ඔය තරම් මෝඩ වෙලා පිහදාපු නැති බලු පුකක් වගේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Paradila innakota dukai thama ...Thawa widawa wida comment da da idapalla ..Ayyo sami

      Delete
  3. Matath Hakarun gahuwa...... lamaya hambuwi thawa tika kalekin......... meeta------ Lankami ( MOP )

    ReplyDelete
  4. Boru kiyana hakara katawal thiyena untath gahanawa. Lady Boys lage nam katta thamai.

    ReplyDelete
  5. මේකිට ගහන්න තමයි හැකරෙක්වත් නැත්තේ. මූණ දැක්ක ගමන්, කට හඬ ඇහුණු ගමන්, හැකරු නෙමෙයි මකරුත් දුවනවා. (රමිඳු පෙරේරා ගහලා අතෑරියයි කියලත් කතාවක් ගියා ඒ කාලේ. ගැහැව්ව ද කියලා ගස්සව ගත්තද කියන්න නම් අපි දන්නේ නෑ.)

    ReplyDelete
    Replies
    1. Ramindu Perera honda Haker varayekda? Meka hondata hack karapu ekakda?

      Delete

  6. ආරියතිලක

    මෙතරම් දැන ගෙනත් ජනාධිපතිවරයා මුදල් ඇමති වශයෙන් භාණ්ඩාගාරය ආරක්ෂා කර නො ගැනීම ම් බරපතල වරදක්. මේ ලක්මාලි අමාත්‍ය්වරිය ඒ ගැන දැන ගෙන සිට ජනාධිපතිවරයා දැනුවත් නො කළේ කුමක් නිසා ද? යන්න ජනතාවට කිව යුතු ය.
    කුමන විධියට හොරකම් කළත් පාර්ලිමේන්තුවට දැන්වීම විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කළ යුතු වුවත් එසේ නො කිරීම මුදල් හොරකම් කළ හොරාට සමපාත වනවා ඇත. හොරකම වසන් කිරීම;

    හෝරා හොරකම් කිරීමත්, කොරකම පාර්ලිමේන්තුවට නො දන්වා සැගවීමත් දෙකම එක ය. එකක්.
    හොරා සහ හොරකම පාර්ලිමේන්තුවට සැග්වීම, ජනතාවට සැගවීම ජන්තා පරමාධිපත්‍ය හොරකම් කිරීමය. එය මුදල් හොරාට වැඩිය හොරකමකො. පුදුමය ජනජනාධිපතිධූරයේ සිටිමින් රටේ පළමුවන පුරවැසියා වශයෙන් සිටිමින් ජනතා පරමාධිපත්‍යයට වංචා කිරීම ය. බොරුකීමෙන් ලත් අත්දැකීම් වලින් මිදී ජීවිතය
    කවදා හදා ගන්න ද?

    ඒ ඒ හොරකම් ඒ රටේ මුදල් ය. මේ හොරකම මේ රටේ මුදල් ය. ඔබ පත් කර ඇත්තේ වෙන රටවල් වල හේතූ පෙන්නා රටට අලාභ කොට රටේ ජනතාවට විහිළු සැපයීමට නො වේ.

    ReplyDelete
  7. Vechcha horakama saamanyakaranna epa.

    ReplyDelete
  8. නොදකින් අමන sakkiliyo.

    ReplyDelete
  9. කක්කුස්සි මාලි ඉන්න වැඩසටහන් මං බලන්නෙ නැහැ. අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. Ubata kohomath etharam mole na ne..Ithin nobala idapan

      Delete
  10. කවුරු හරි මිනිහෙක් එවපු ඊමේල් එකකට රැවටිලා මුදල් දාලා තියෙන්නෙ. හැකර් ඇටැක් එකක් කියලා කියන්නෙ, මේ අයට වගකීමක් නැහැ කියලා පෙන්නන්න. වැඩබැරි සෙට් එකක් පත්කර ගත්තම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    ReplyDelete
  11. ලැට් මාලි ගුටි කෑමට නියමිතයි. ගදගහන ගෑනි

    ReplyDelete
  12. Aparade rate salli.

    ReplyDelete
  13. Mmeka kohoma hari eli una. Thava hangapu gahili kochchara adda?

    ReplyDelete
  14. mekita paiya katata dennath bayai.paiya kaida danne ne 😂

    ReplyDelete
  15. ලැට්මාලිට ගහපු ෆකර්වරු පැලවට්ටෙ

    ReplyDelete
  16. බුද්ධිමත් ප්‍රවේශයක් සදහා නියත නිශ්චිත අවස්ථාවක්,..April 29, 2026 at 1:13 PM

    සමාජ සුභසාධනය , පුරවැසි අයිතිය, නිදහස,මානව අයිතීන් , රැකගැනීමට පැමිනි හැකර අාන්ඩුව "පොහොසත්රටක්" රටක් වෙනුවට කූඨ ලෙස ජුන්ටාවේ හැකරැන් පමනක් පොහොසතුන් බවට පත්කර, කැහැටු කටුස්සන් ලෙසට පැවතති හැකර අාන්ඩුවේ හැකරැන්ගේ බඩගෙඩි බඩජාරි කමට, කෑදර කමට පුක උල්වන තුරැම පුරවනා බව විජිත හේරත් වැනි බටහිර ගැති නාටු කැහැටුන්ගේ බඩගෙඩි කොස්ගෙඩි බවට පත්කල පත්වී දරැවන් ැසිකිලි අසල අතහැර දමා යන තතවයක් උදාවී අැති බවත්,
    පාස්පෝට් වංචාව,ඩිගිටල් හැදුනුම්පත් වංචාව ත්‍රීකුණාමලය ඉන්දියාවට පාවා දීමේ අති දැවන්ත වංචාව, නීලකාස හොර සාටක ජුන්ටාව වඩා සූකෂම ලෙසට ,මහබැංකුව මහදවල් බිදදැමූ අතට අහුවෙන සෑම දේ කජු කන්නාසේ විකුනන, විකුනන වික්කම කජු මුත්තාට වඩා සූකෂම ලෙසට,ලෝකයේ බලශක්ති දැවැන්තයා වන
    රැසියාව වැනි දැවැන්ත බොරතෙල් ගෑස් ,පොහොර නිශ්පාදනය කරනා රාජ්‍යයේ /සොරකමට දූශනයට දැඩිලෙස වැට බදිනා රාජ්‍ය දෙකක් සමග අත්සන් තබනා ද්වීපාර්ශවීය ගිවිසුම් මගහැර බොරතෙල් කදුලක් නිශ්පාදනය නොකරනා ඉන්දියාවෙන් සහ අනෙකුත් දූශිත රටවලින් දූශිත ගනුදෙනු සදහාම පහසුකම් සපයන දූශිත රටවලින් බොරතෙල් ගෑස් සහ පොහොර මිලදී ගැනීමේ රහස ගැඹුරින් සිතා බැලීමට කුණුකූඩයට වැටී අැති සමස්ථ සැබෑ ජෙප්පන්ගේ අැතුලු තවමත් කූඪ වංචනීක හැකරැන් පිලිබදව විශ්වාසය තබා දූශනය වංචාව පිටුදකිනාතුරැ මර නින්දේ සිහින දකිනා, අවංක අව්‍යාඡ පුරවැසියන්ගේ දැඩි අවධානයට,.!
    ෴ "දෙවන පරපුරේ නායක උවිදු විජේවීර" නැගීඵන නව නායකත්වයේ දීප්තිමත් තාරකාවට බුද්ධිමත් ප්‍රවේශයක් සදහා නියත නිශ්චිත අවස්ථාවක් උදාවී අැතිබව සිව්හෙළයේ අසමසම සටන් කරැවන්හට , සැබෑ නිදහසේ නොනවතින සටනේ අසමසම පුරවැසියන්හට, අවස්ථානෝචිත ප්‍රඤාව සහිත සබුද්ධික විචක්ෂණශීළී සටන්කරැවන්ට, මහජන බලවේගයේ පෙර ගමන් කරැවන්හට, කල්යල් බලා සූදානම් වීම ජය පිට ජය ලබනා ජවය බළය අසමසම ශක්තිය පිළිබදව අවභෝදයෙන් අවධානයෙන් සිටීම සදහාම සිදුකරනා ගෞරවාන්විතවූ සිහිගැන්වීමයි,.!෴

    ReplyDelete
  17. මේක හැකරුන් කරපු හොරකමක් නෙමෙයි මුදල් ලේකම් වෙනත් එකෙකුගේ ගිණුමේ භාණ්ඩාගාරයේ මුදල් තැන්පත් (Deposit) කිරීමක්.
    හැකරුන්ගේ පිට දමල වංචාව වහගන්න ආණ්ඩුව දැන් දඟලනවා.

    ReplyDelete
  18. mekita puke ariyama katin boka widinawa athi...LOL

    ReplyDelete
  19. maaaali....sihina kuma...ri....telvin seeyage

    ReplyDelete
Previous Post Next Post