ගල් අගුරු සමාගමට දැඩි ආරක්‍ෂාවක් යොදයි..


2009 වසරේ සිට ක්‍රියාත්මක වූ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් පැමිණිල්ලක් කිරීමෙන් පසු ලංකා ගල්අඟුරු සමාගමේ මූලස්ථානයට විශේෂ ආරක්ෂක රැකවල් පැනවීමට පියවර ගෙන ඇත.

විගණන වාර්තා මගින් අනාවරණය කර ඇති කරුණු මෙන්ම ව්‍යවස්ථාදායකය තුළ මතු වූ විවේචන පාදක කරගනිමින්, ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි සැකකෙරෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් අද (11) දින මෙම පැමිණිල්ල යොමු කර තිබේ.

ඒ අනුව, අදාළ ආයතනික ලේඛනවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.

2 Comments

  1. අංර ජනාඩිපටි ටුමා ගල්අඟුරු කන්න එනවා කියල ආරංචි වෙලා වත්ද?

    ඔත්තෙ දිනවල කඩදාසි වලින් පුක පිහදාමු.

    ReplyDelete
  2. API HORAKAWA EKA OK, kiyaganna dagalan dagalililak

    hunduwage pa thamia

    ReplyDelete
Previous Post Next Post