‘අර පචයා නේද යන්නෙ’ ජනාධිපති පාරෙ යද්දි මිනිස්සු අහනවා..- අර්චුනා

ජනාධිපතිවරයා සිය ධුර කාලයෙන් පසුව සාමාන්‍ය ජනතාව අතරට යන විට, ජනතාව ඔහුව හඳුනා ගනු ලබන්නේ ‘බොරුකාරයෙකු’ ලෙස බවත්, පාරේ යන විට ‘අර පචයා නේද මේ යන්නේ’ යැයි ජනතාව විමසන තත්ත්වයක් උදාවනු ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු ලෙස ‘ටකරමකට ලක්ෂයක් දෙන්නම්’ වැනි ප්‍රකාශ සිදු කරන බවයි.

එහෙත් එක් තකරම් තහඩුවක් සඳහා රුපියල් ලක්ෂයක් ලබා දුන් අවස්ථාවක් තමන් කිසිදා දැක නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙලෙස අසත්‍ය ප්‍රකාශ කරමින් ඉතිහාසයේ ‘පච ජනාධිපතිවරයා’ ලෙස නමක් පටබැඳී ගෙදර යන විට දැනෙන වේදනාව කොතරම් දැයි තමන්ට නොවැටහෙන බව පවසන රාමනාදන් මහතා, එවැනි තත්ත්වයක් තුළ නැවත පාරේ බැස යාමට පවා නොහැකි වනු ඇති බව පෙන්වා දුන්නේය.

ජනාධිපති ධුරයේ සිටිය හැකි වුවද, ඉන් පසුව ජනතාව අතරට යන විට ‘අර පචයා යනවා නේද? මේ අර පචයා නේද?’ කියා විමසන විට ඇතිවන තත්ත්වය පිළිබඳව සිතා බලන ලෙස ද මන්ත්‍රීවරයා සභාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය

12 Comments

  1. කතාව නම් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. Ane bn muge katawatat uba rasikayek wela ne ...

      Delete
  2. පච කොටා කියලානේ දැනුත් කියන්නේ

    ReplyDelete
  3. දැන් කියන්නෙ හොර කොටා කියල හොරු 160

    ReplyDelete
    Replies
    1. Ane hitapu un babaala ne paw....

      Delete
  4. කාඩිනල් ගේ ඩොලර් වලින් යෑපෙනApril 11, 2026 at 5:11 PM

    ලෝක පචයා…. ද්‍රෝහියා කොටිත් එක්ක එකතු වෙච්ච….

    ReplyDelete
    Replies
    1. Ammo umbe Molaye tarama ...hahahaha

      Delete
  5. සමහර අය අර පාර්ලිමේන්තුව කෑගහන පිස්ස නේද යන්නේ කියලත් අහනවා,

    ReplyDelete
    Replies


    1. ඔබ හරියටම හරි.
      අංර ජනාඩිපටි ටුමා පාර්ලිමේන්තුවට ඇවිල්ල පිස්සා වගේ කෑ ගහල යනවා තමා

      ඔත්තෙ දිනවල කඩදාසි වලින් පුක පිහදාමු.

      Delete
  6. Ammo umbelage Molaye tarama ...hahahaha

    ReplyDelete
Previous Post Next Post