බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම හානිය ආකාර දෙකකින් සිදුවිය හැකි බවයි. එනම්, මහජනතාවගේ නොදැනුවත්කම හෝ හුරුවක් නොමැතිකම හේතුවෙන් සිදුවන අත්වැරදීම් හෝ යම් පිරිසක් විසින් දැනුවත්ව සිදුකරන විනාශයන් වශයෙනි.
කෙසේ වෙතත්, කාන්තා වැසිකිළි පද්ධතියේ සවිකර තිබූ ජල කරාම පහක් පමණක් ඉලක්ක කර ගලවාගෙන යාම හරහා මෙය අහඹු සිදුවීමක් නොවන බව පැහැදිලි වන බවත්, දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කිසියම් කණ්ඩායමක් විසින් මෙය සිදුකර ඇති බවට සැක කරන බවත් ඔහු පැවසීය.
"මෙය සංවිධානාත්මක වැඩපිළිවෙළක් බව පෙනෙන්නට තිබෙනවා. දේශපාලන අරමුණු වෙනුවෙන් මෙලෙස පොදු දේපළ විනාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස අප උපදෙස් දී තිබෙනවා. මීට පෙරද වරක් මෙම කරාම ඉවත් කර තිබූ අතර ඒවා නැවත සවිකිරීමෙන් පසු ඊයේ රාත්‍රියේ යළිත් ගලවාගෙන ගොස් තිබෙනවා."
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාපෘතිය විවේචනය කරමින් විවිධ මත ප්‍රචාරය වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතා බදු මුදලින් ඉදිකළ මෙවැනි පොදු සම්පත් ආරක්ෂා කර ගැනීමට සහාය වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
බස් නැවතුම්පොළ පරිශ්‍රයේ දැනට පවතින ආරක්ෂිත කැමරා පද්ධතිය ප්‍රමාණවත් නොවන බැවින්, කැමරා සංඛ්‍යාව වැඩි කිරීමටත් ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කිරීමටත් බලධාරීන් තීරණය කර ඇත.
රුපියල් මිලියන 424ක පිරිවැයකින් නිම කරන ලද මෙම නවීකරණ ව්‍යාපෘතිය 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ සැලසුම් කළ කාලයටත් පෙර නිම කිරීමට හැකි විය.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ දායකත්වය ඇතිව පැය 24 පුරා ක්‍රියාත්මක වූ මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාවට නැංවිණි.
පසුගිය අප්‍රේල් 8 වැනිදා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම පර්යන්තය හරහා දිනකට මගීන් 75,000කට අධික පිරිසකට සහ බස් රථ 2,000කට පහසුකම් සැලසේ. මෙහි බිම් මහල බස් රථ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති අතර, ඉහළ මහල වායුසමනය කළ විවේකාගාර, වෙළඳසැල් සහ නවීන සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විත වේ.

මේ බූරුවෝ ජීවත් වෙන්නේ මහ පොලොවේ නෙවේ. ඕන බූරුවෙක් දන්නවා මත්ද්‍රව්ය වලට පුරුදු උන මිනිස්සු ඕවා ගලවගෙන යනවා කියලා මේ බූරුවෝ ටික ඒක දන්නේ නෑ.
ReplyDeleteඋබල ගෙන්නපු ice container පිටින් ගහන්න ටැප් ගලවනවා
Deleteබොලාගේ 159 දෙනාගෙන් කීදෙනෙක් කොමඩ් එකේ ඇන තියාගන්න උන්ද කියලා හොයාගනිං. ලංකාවේ බහුතරයක් නොදන්න ක්‍රමේකට වැසිකිලි හදලා පාවිච්චි කරන්න දන්නේ නෑ කියලා බනිනවා. අනික ටැප් ගලෝගෙන යන්න කප් ගහපු කුඩ්ඩො සෙට් එකක් ගුනසිංහපුර අවට ඉන්නවා කියලා නොදන්න බබෙක්ද උඹ ?
ReplyDeleteWesige Puto eke Commode wagema Squatting Pan ewath thiyenawa...Ubala danne mona magulada? Mewa okkoma karanne Bayyo saha SJB sakkiliyo.. Henama gahapan oya burunta
Deleteවල කපපු ලැට් වලවල්වලට ගිය ජෙප්පන්ට මොන පයිප්ප කොමොඩ්ද
ReplyDeleteවිමල් කාඩ්බෝර්ඩ්වංශ බලයේ හිටියානම් ඕක අනිවාර්යෙන්ම විදේශීය කුමන්ත්‍රණයක්
ReplyDeleteමුන්ට ඔක්කොම සින්හල බෞද්ධ කුමණ්ත්‍රනයක්
Deleteබූරුවෝ. යමක් කරාම ඒවා ආරක්ශා කරන්න වැඩ පිලිවෙලක් ඕන. නිකන් හැම දේටම විප්ක්ශෙට බනිනවා. ගෝටබය❤මැතිතුමා කොලඹ ලස්සන කරල ඒවා ආරක්ශා කරන්න වැඩපිලිවෙල යෙදුවා. ඒ වගේම අන්තරේ අය පාගමන්ක් බම්බලපිටිය ට ඇවිත් සියලු කුනු අස්කරා මොකද බම්බලපිටියෙ මිනිස්සුන්ගෙ තර්ජන නිසා. මිනිස්සු ගෝටබය❤මැතිතුමා කල සේවයට ගරු කර කැපවීමෙන් යුතුකම ඉටු කරා
ReplyDeleteකොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව නන්ද සීනි කම්බ හොර නාකි පාකයා හොරාකාලා රටත් බංකොලොත් කරලා ලංකට් එකත් දාලා දුවලා පන බේරගත්තේ සක්කිලි වේස නාකියා.
Deleteඅපි ඒකධමනි කජු මුත්තාගේ ෆ්‍රී වයිපයි චුයින්ගම් බේස්ලට් අරන් කොස් කොල ක්‍රෝටන්කොල කාලා නන්දසීනි රාජපක්ශ කම්බ හොරාගේ චීන ගූ පෝර අතුරුපසට කමු. කොම්පැනි වැටේන නිසා පෝලින් වල ඉඳගෙන වසත් පොඩ්ඩ පොඩ්ඩ කමු. බැරිම උනොත් සාටක බාල ගෑස් පුපුරවන් මැරෙමු. කසිප්පු ජොනියාගේ කසිප්පු බීලා බෙරේ වැවේ නාමු❤❤❤❤.
Deleteමේ ඩෝබී කොමෙන්ට් දැක්කම ඇඩේනවා නේද?
Deleteලපයා ගේ ටෝක්ස් (ටෝක්ස් කිව්වට හරි වචනේ කෙබර ) ලියන්න ගත්තොත් කොමේද නේද.. හිකිස්..
පරණ ඒවා නම් එපා නේද හික්ස්..
මේවා හුන්ඩු බං .. තෝ කාලා බලලද කියන්නේ?
පව් පව් ඇති නේද .. හෝදන එකෙන් නේද කීයක් හරි හම්බ වෙන්නේ.
තොපි බස් ස්ටාන්ඩ් එකක් හදන වියදම පින්තාරු කරලා මෝඩයෝ රවට්ටනවා. දැන් ස්ටේශන් එකත් පින්තාරු කරනවා. ගොවීන්ට පොහොර නෑ. බඩු මිල උසට. ඒවට ෞත්තර නෑ. විපක්ශෙ ට බනින එකයි පච කියන එකයි විතරයි
ReplyDeleteපච කියන EKA NAWATHTAPAN UBA ISSELLA
DeletePako, katunayake highway ekey wire kapanney ethakota Jeppoda??? Aththatama mun nam mona kimben eliyata apu pimpiyoda bola.
ReplyDeleteතව මාසයක් ගොන්නු අන්දන්න හොද පොටක් පෑදිලා
ReplyDeleteපොහොට්ටුවෙන් බිම රෙනවටාට රු. 5000ක් දෙනවා කියලා ප්‍රචාරය වෙලා තියෙනවා 🤔 ඒ ගැන ඇත්ත තොරතුරු පැහැදිලිව දැනගන්න එක වැදගත්.
ReplyDeleteඑක ගොනෙක් අහු වෙලා
Deleteනොදකින් විතරක් තොපේ මැති ඇමැති කම.
ReplyDeleteKakkussi mura karanda Navy eken danda. Shooting orders denda.
ReplyDeleteඋබල ගෙන්නපු ice container පිටින් ගහන්න ටැප් ගලවනවා
DeleteOwa karanne Bayyo..Wena kawuruth newe
ReplyDeleteකක්කුස්සි කඩන්න ඉතින් වෙන කවුද ටිල්වින් ආතා ප්‍රමුඛ පැලවත්තේ කට්ටිය මිසක.
ReplyDeleteකට්ටිය එකතුවෙලා කක්කුස්සි ටික කඩන් කන්න ඇති.
මම ජෙප්පන් තරම් උගත් කෙනෙක් නොවෙන්නෙමු. ඒත් පහුණ කෝවිඩ් කාල සීමාවේදී, පස්තාත් අරගල සමය තුළ ජෙප්පන්ට එය මල් සමයක් වන බව මම දැක්කෙහු. එවිට ජෙප්ප්න්ට ටොයිලට් සමඟ ආත්මගත සම්බන්ධතා ඇති බව මම වන් නූගතෙක් වටහාගත්තේ ඔවුහු ගිණිබත් කළ සෑම ගෙයකම ටොයිලට් එක මුළින්ම කඩා දැමූ නිසා වන්නීය. මේ ජෙප්පො ආණ්ඩුව මුළින්ම අච්චර සෙනඟ ගැවසෙන කොළඹ පරණ බස් නැවතුම තීන්ත ගා විදුළිය නවත්තන ලද්දාහුය. එවිටටොයිලට් සමඟ ආත්මගත සම්බන්ධතා ඇති ජෙරිකැප්පන්ම මෙය නොකරන ලද බව කාට කිව හැක්කාහු?
ReplyDeleteසංවිධානාත්මකව දේශපාලන කුමන්ත්‍රණ ලෙස පොදු දේපළ විනාශ කලේ අපි දන්න හැටියට නම් 1987,88,89 කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදීන්.....
ReplyDelete