ගල් අඟුරු සමාගමේ ඉහළ නිලධාරියෙකු සම්බන්ධ ආන්දෝලනාත්මක හඬපටයක් පිළිබඳව ප්‍රකට මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ අනාවරණයක් සිදුකර ඇත.
පසුගියදා ලබාදුන් ගල් අඟුරු ස්පොට් ටෙන්ඩරය ලබාදීමේදී සිදුකළ අක්‍රමිකතාවක් පිළිබඳව මෙහිදී කරුණු අනාවරණය වේ.
මෙම ගල් අඟුරු ස්පොට් ටෙන්ඩරය පිරිනමා ඇත්තේ 'හේලීස්' සමාගමට වන අතර, ඒ සඳහා අදාළ ටෙන්ඩර් ලේඛන භාරදී ඇත්තේ නියමිත කාල සීමාව අවසන් වූ පසුව එනම්, නියමිත දිනයට පසු දින ලබාදුන් මෙම ලේඛන, පැරණි දිනයන් යොදා (Back-dated) වලංගු කිරීමට කටයුතු කර ඇති බව උවිඳු කුරුකුලසූරිය මහතා පෙන්වා දෙයි.
අදාළ හඬපටයේ සිටින ගල් අඟුරු සමාගමේ උසස් නිලධාරියා පවසන්නේ තමන් බේරාගැනීමට ජනාධිපතිවරයාව සහ ධම්මික පෙරේරා මහතා කටයුතු කරන බවත් මීට අමතරව තවත් ප්‍රකට පුද්ගලයෙකුගේ නමක් ද එහි සඳහන් වන බව කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
"ගල්
අඟුරු එකේ ලොක්කෙක්ගේ වොයිස්
රෙකෝඩින් එක ඇහැව්වද?
බැක්
ඩේට් කරලා සිදු කරපු හැටි තමා
මේ තියෙන්නේ."(මීට අදාල හඬ පටයක් මේ වන විටත් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී.)


අනිත් මිනිස්සුන්ට කරපු අපහාසවලට ලපයාට මේ පල දෙන්නෙ දිට්ට ධම්ම වේදිනීය කර්මය
ReplyDeletehttps://pitaka.lk/main?n=201010
Deleteඅනුර කුමාර දිසානායක හෙවත් අරවින්ද් දේව් මොහොමඩ් නමුතු බල්ලා වෙස්වලාගෙන සිටින තක්කඩි හොර වෙසිගේ බල්ලෙක් මිස වෙන එකෙක් නොවේ... තුක් නොදකින් කකන්නි බල්ලා
ReplyDeletehttps://pitaka.lk/main?n=201010
Deleteබාල ගල්අඟුරු ගෙන්වීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නැත. නිදහස් අධ්‍යාපනයෙන් පවර් එකෙන් A.K.D. කලාවට, වෙලාවට ගේම දෙමින් සිටී.
ReplyDeleteරාජපක්ෂලා විසින් ගොතන බොරු අවලාද මෙරටේ බුද්ධිමත් ජනතාව විස්වාශ නොකරනු ඇත.
මේ උඩ කමෙන්ට් එක දැම්මේ මං නෙවේ. අක්‍රමිකතාවයක් වෙලාද නැද්ද කියලා බලන්ඩ කමිටුවක් පත් කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට සාක්ෂි තියෙනව නම් ගිහින් අදාල අංශ වලට ලබා දෙන්ඩ පුළුවන්. ඉස්සර ශිරාණි බණ්ඩාරනායට අයින් කලා වගේ අධිකරණයට අයථා බලපෑම් කරන් නෑ මේ රජය. සාක්ෂි කරුවන් ඝාතනය කරපු ප්‍රේමදාස යුගය, මහින්ද යුගය වගේ කාලයක් නෙවේ තියෙන්නේ. පූර්ණ විනිවිද භාවයකින් කටයුතු කල හැකි සාදාරණ ප්රජාතාන්ත්රවාදීය පරිසරයක් ගොඩනඟලා තියෙනවා වත්මන් එන්.පී.පී. රජය විසින්. ඕනෑම කෙනෙකුට පැමිණිලි කරලා විභාග කරලා අවශ්‍ය ඉදිරි කටයුතු කල හැකියි. නිකම් වල් පල් දොඩවලා වැඩක් නෑ, රට වැටෙනකම් බලාගෙන ඉඳලා, ගෑස් නැත්තට නැති වෙනකම් බලන් ඉඳලා, පෙට්‍රල් ඩීසල් බිංදුවට හිඳෙනකම් බලන් ඉඳලා, පොහොර නැත්තටම නැති වෙනකම් බලන් ඉඳලා, ඉච්ඡාභංගත්වයට පත් වෙලා, වල් පල් අල්ලගෙන, ඕපා දූප අල්ලගෙන, ගොන්නු ෆේස්බුක් වල දාපුවා අල්ලගෙන, නිර්මාණශීලී නමක් තනියෙන් කල්පණා කරලා හදා ගන්ඩ බැරුව මගේ ආරූඪ නම කොපි කරලා මං වගේ කථා කියලා සැනසෙන්ඩ හදනවා, අපතයි.
Deleteබාල ගල්අඟුරු ගෙන්වීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නැත.
Deleteවිගණකාධිපති වාර්තාවෙන් කියන්නේ අමූලික සහගහන බොරුය.
නමුත් නැවේ එනවිට කිසියම් ඉන්ද්‍රජාලික බලයකින් ගල්අඟුරු බාලවී ඇත.
එදා මෙන්ම අදත් කටේ බලයෙන් පච පවර් එකෙන් A.K.D. කලාවට, වෙලාවට "තාවකාලික" ගේමක් දෙමින් සිටී.
දැනටමත් ජවිපෙ ප්රමුඛ ජාජබයියන් විසින් ගොතන බොරු අවලාද මෙරටේ බුද්ධිමත් ජනතාව විස්වාශ කරන්නේ නැත
රටේ හැටියට තාවකාලික ගේම් ගහන්ඩ වෙනවා. එදා ජේ.ආර්. ට බැරි වුණා තාවකාලික ගේම ගහ ගන්ඩ ඉන්දියාවෙන් උතුරට පරිප්පු (කියලා ප්රභාකරන්ඩ ආයුධ) දානකොට, මහින්දට බැරි වුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෙනාපු මානව හිමිකම් යෝජනා වලට තාවකාලික ගේමක් ගහ ගන්ඩ, අන්තිමේදී ඉරානෙට ලිබියාවට වෙනිසියුලාවට ගිහින් දූෂිත රාජ්‍ය නායකයින් වට කරගෙන තමන්ට ත් බලය අහිමි කර ගත්තා, බෞද්ධ බලයත් ඉවර කෙරුවා, සිරිසේනට බැරි වුණා දවස් 52 මහින්ද රාජපක්ස එක්ක ගහපු තාවකාලික ගේම බේර ගන්ඩ, ගෝඨා ට බැරි වුණා කොවිඩ් වෙලාවේ තාවකාලික ගේමක් ගහ ගන්ඩ, අන්තිමේදී කලිසමේ රෙවිලා පැනලා දිව්වා, හරියට ගලකින් ගහනකොට බල්ලො දුවනව වගේ, රනිල් ට නම් පුළුවන් වුණා ගහපු හැම තාවකාලික ගේමකින්ම රට ගොඩ දා ගන්ඩ, හැබැයි මිනිහා පැරදුණා තාව කාලික ගේම ඉවර වෙනකොට, ඉතින් ලංකාවේ තාවකාලික ගේම හරියටම ගහන්නේ වෙන කවුරුත් නෙවේ, ඒ.කේ.ඩී. ඒක ගහන හැටි බලාගෙන හිටපන්. ආට් එක අල්ල ගන්ඩ උඹලට බෑ. හැබැයි ප්‍රථිඵල රටට, දීර්ඝ කාලීනව හරියට ලැබෙයි. අන්න එදාට උඹලට අංගොඩ හරි මුල්ලේරියාවේ හරි කාමර වෙන් කරලා දෙනවා, ගිහින් බෙහෙත් ගන්ඩ.
Deleteඇත්තටම මට දැන් හෝදලා හෝදලා ඇතිවෙලා. මොනවා කරන්නද ඉතින් පැලවත්තෙන් දිලතියෙන දේ ඉතින් කරන්නත් ඕනේ නේ. මට උනත් වෙන දේවල් තේරෙන්නේ නැතිව නෙමෙයි. වෙන කවුද ඉතින් මට එක්ලක්ෂ හැත්තෑ දාහක් මාසෙකට දෙන්නේ.
Deletehttps://pitaka.lk/main?n=201010
Deleteපතිරණ ගලප්පත්ති, ඔහොම අපුල්ලන්න එපා බං ඇඳුම දැනටමත් ඉරිලා තියෙන්නේ. උඹ පතරංග හෑලි ලිව්වට වැඩක් නෑ, සතා මොකාද, එන්නේ මොකාටද කියලා උඹේ comment බලන එවුන් දන්නවා. උඹ සිරාවටම විහිළුවක් වෙලා තියෙන්නේ.
Deleteපතිරණ ගලප්පත්ති, උඹ මගුලක් කතා කරනවා. වංචාව ගැන මාධ්යෙන් ඇහුවම ජනාධිපති කියනවා "මම හොයලා බැලුවා එහෙම එකක් වෙලා නෑ, එච්චරයි" කියලා. මාර විනිවිදභාවය, සාධාරණත්වය බං 🐂🐂🐂
DeleteAK D තමයි තාවකාලික ගේම් හොදටම ගහන්නේ සහ ඉස්සර ඉදන් ගැහුවේ.
Deleteචන්ද්‍රිකා ගේ ඉදන් මහින්ද, රනිල්,ෆොන්සේකා , විජේදාස රාජපක්ෂ ඇතුළු සියලු දෙනා එක්කම තාවකාලික ගේම් ගැහුවා..
රටේ ජනතාව එක්කත් තාවකාලික ගේම් හොදටම ගැහුවා තාවකාලික කතා ( තේරෙන විදිහට කිව්වොත් පච,කෙබර ) හොදටම කියන්න දන්නේ AKD විතරයි..
අන්තිමට AKD හිතුවේ වත් නැති වෙලාවක දිගු කාලින ගේමක් ගහන්න සිද්ධ කළා පච වලට රැවටුන ජනතාව විසින්..
ඒත් තාමත් තාවකාලික ගේම් තමයි ගහන්නේ.
ගල් අගුරු වංචාව උනා - ගල් අගුරු කාලා බලලද කියන්නේ ඇහුවා- තාවකාලික ගේම් ප්‍රශ්න ඉවරයි..
තෙල් ප්‍රශ්න උනා - තෙල් ලිඳක හිමිකරුවෙක් නෙවෙයි කිව්වා ප්‍රශ්න ඉවරයි..
රටේ වෙන ප්‍රශ්නයක් ආවා - මෙව්වා රටවල්ද මෙව්වා හුන්ඩු කිව්වා රටවල වලට බලපාන ප්‍රශ්න හුන්ඩු වලට නෑ - තාවකාලික ගේම් ප්‍රශ්න ඉවරයි..
විදේශ සමුළුවක ප්‍රශ්නයක් ඇහුවා - විජිත හේරත් ට කිව්වා වැරදි ඉංග්‍රීසියෙන් පිස්සුවක් කෙලලා චාටර් වෙලා එන්න කියලා - - තාවකාලික ගේම් ප්‍රශ්න අහන්නේ නෑ ආයේ ..
විදේශ සමුළුවකට කතා කලාඅ - හඳුන්නෙත්ති යැව්වා එක්කෝ ඕන නෑ ඇති
ගල් අඟුරු කැවනම් විදවපන් අනුරො කිවිවලු
ReplyDeleteAnyway the guy called Uvindu Kurukulasuriya is a maniac. I know this from his very young age he is a sex maniac. A sick person.
ReplyDeleteYes, he is my best friend. We cut gal together. We kotu panneth together. We drank together. I married my punchamma. I am a maniac same as him.
Deleteයමෙක් වරදක් පෙන්වා දුන් පසු, ඔහුගේ චරිතය ඝාතනය කර ඔහුගේ එම පෙන්වීම යටපත් කිරීම දුෂ්ට මිනිසුන්ගේ ගතියක් බව බොහෝ ආගම්වල උගන්වයි.
Deleteවොෂින්ටන්ලා කරුණාකර රෙදි ඇඳ ගන්න. ඉන් පසු සුබ නැකතට රෙදි සේදීම ආරම්භ කරන්න.
ReplyDeleteපච කියල ආපු එවුන් ලෝක හොරු වෙලා. හුන්ඩුවා කට උල් කරල බොරු කියල පස්ස උල් කරල හොරකම් කරා. මුන්ට තාමත් කඩේ යන්නෙ අමනුස්සයො.
ReplyDeleteUganda vesa uththige hu... th kalada kari papaya kiuwwa uganda salli aran giya kiyala.
ReplyDelete4ta palila marenne AKD' gal pathiranayala.
Unge daruwo amuwen marenne me ratata karapu aparadeya...
මේක දැක්කම මතක් උනේ පොඩි කාලෙ අහපු කතාවක්. අපේ තාත්තා ඉස්කෝලෙ යන කාලෙ බද්දෙගම හැම්මෑලියෙ ප්‍රසිද්ධ හොරෙක් ඉඳලා තියනවා. මිනිහා එක රෑක රබර් කඩයක් කඩලා රබර් ශීට් බර ගානක් ගෙනිහිල්ලා. මුදලාලි උදේම පොලිසියට පැමිණිලි කරලා පොලිසියෙන් ඇවිත් ඉස්සරහ මේසයක් තියාගෙන හෝ ගාලා සාක්කි ලියාගන්නවලු. ඒ අතරෙ අර හොරා කඩේ පිටිපස්සෙන් ඇවිත් ඉතුරු වෙලා තිබිච්ච රබර් ශීට් ටිකත් ගෙනිහින්!
ReplyDeleteමෙතනත් හෝ ගාලා ගල් අඟුරු වංචාව ගැන හොයන අතරෙ ඒ හොරුම ස්පොට් ටෙන්ඩර් එකෙනෙඋත් කන්න ලෑස්තිය! නියමයි හොර කුමාර ජෝඩුව!