ජාතික විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ ප්‍රධාන දුපතේ (04) දින පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත.
කාසල්රි ජලාශයේ සංචාරක හෝටලයට පහළින් වූ රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි එම ජලාශයේ ධීවරයන් කිය සිටින්නේ.
කාසල්රි ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර යෙන් පහළ බැසීම නිසා ගිනිගන්නා දූපතට පහසුවෙන්ම ගමන් කල හැකි නිසා එම දුපත නැරඹීමට ගිය කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි එම ධීවරයින් කියා සිටින්නේ.
එම දූපත තුල කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයට ආවේණික වූ පක්ෂීන් විශල පිරිසක් කූඩු බැද ඇති බවත්, පැතිර යන ගින්න පාලනයට කිසිවෙක් ඉදිරිපත් වී නැති බවයි කාසල්රි ජලාශයේ ධීවරයින් කියා සිටින්නේ.
රංජිත් රාජපක්ෂ

ඊස්‍රායල් සංචාරකයන් ලෝකෙ හැම තැනම කැලෑ ගිනි තියනවා. උන් ගැන විශේෂ අවධානයෙන් ඉන්න
ReplyDeleteපල යන්න ගෙරි හම්බයා. තොපි තමයි ලෝකෙම ගිනි තියන්නේ.
Deleteසෞදිය, කටාර්, කුවේට්, වගේ සල්ලි තියෙන හම්බ හැත්ත ඇමරිකාවයි ඊශ්‍රායලයයි එක්ක එකතු වෙලා ඉරානේ ගිනි තියන ගමන් වෙන රටවල් වල ඉන්න මෝඩ හම්බ හැත්තට බෝම්බ දීලා අන්තවාදීන් හදනවා. දුප්පත් හම්බ හැත්ත පොහොසත් හම්බයන් වෙනුවෙන් ලෝකයක් හදන්න මේ රටවල් වල බෝම්බ ගහගෙන මරාගෙන මැරෙනවා.