රට පුරා නොදන්නවා විදුලි කප්පාදු.. නිල වාර්තා හෙලි කරයි..

අනීතිකව රාත්‍රි 6.30-11.00 අතර යම් යම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

විදුලි බල මණ්ඩල පද්ධති කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවෙහි manual load shedding යනුවෙන් සඳහන් වන්නේ සැලසුම් කළ විදුලි කප්පාදුවට බවද ඔහු ප්‍රකාශ කරයි.

විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් නිසි හේතු දක්වා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ගතයුතු බවද එසේ නොකර විදුලි කප්පාදු කිරීම නීති විරෝධී බවද ඩී.වී. චානක අවධාරණය කරයි.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි, විදුලි බල මණ්ඩලය මේ සඳහා වගකිව යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය දේශපාලනීකරණය වී ඇති බැවින් මේ ආණ්ඩුව පවතින තුරු ඊට විරුද්ධව කිසිවක් කළ නොහැකි බවද ඔහු සඳහන් කරයි. 

ඩී.වී. චානක මේ බව ප්‍රකාශ කළේ, සියත නාලිකාවේ ත්‍රිකෝණය දේශපාලන සංවාදයට එකතු වෙමිනි.

6 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 13, 2026 at 3:10 AM

    ලංකාවේ පළවෙනි වතාවට ලයිට් ගිහින් තියෙන්නෙ නේද? මේ බොරු වලින් මිනිස්සු අන්දන්ඩ හිතන්ඩ එපා, මහින්දගෙ, විමලෙගෙ, වහල්ලු, නොදකින්.

    ReplyDelete
    Replies
    1. https://pitaka.lk/main?n=201010

      Delete
    2. පිස්සුද
      මේ දෙවෙනි වතාව
      පලම්වෙනි වතාව අර වඳුරා වනපු වෙලාව නේ. අමතකද?

      බාල ගල්අඟුරු ගෙන්වීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නැත.
      කුමාර ජයකොඩි වහාම අගමැති කරමු!

      අපි ඔත්තෙ දවස්වල කඩදාසියෙන් පුක පිහිදමු!
      ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
      ගල් අඟුරු කා පෝලිමට සිට පඩිමු

      Delete
    3. මහින්ද කියන සිංහයාට උඹ බයයි නේ ?

      Delete
  2. අඳින්න කැමති එවුන් ඇදපන්. ඒත් මේ පච ආණ්ඩුව බොරුවෙන්ම වැඩේ කරනවා.

    ReplyDelete
  3. පතිරන වගේ උන්ට වෙන කරන්න දෙයක් නෑ දැන්… මාස 10 බලන් ඉදල පම්පෝරි ගහල ලමය ඉපදුනාම ලමය අල්ලබු ගෙදර මිනිහගෙ වගේ උනත් තමන්ගෙ තත්වෙ රැක ගන්න දැක දැකත් ලමය උගෙ කියල කියන්න් වෙනව වගේ වැඩක් දැන් වෙලා තියෙන්නෙ😂😂😂😂

    ReplyDelete
Previous Post Next Post