කුමාර ජයකොඩි ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.. ලේකම්ද අස්වේ.


ගල් අඟුරු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ
, බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අමාත්‍යංශ ලේකම් උදයංග හේමපාල මහතා ද එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සෙවීම සඳහා සිදු කරන පරීක්ෂණවලට ඉඩ සලසමින් මෙම ඉල්ලා අස්වීම සිදුකර තිබේ. 

සිය ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට ජනාධිපති අනුර දිසානායක මහතාට භාර දී ඇත.

පසුගිය මාස කිහිපය  පුරාම නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ගෙන්වූ ගල් අගුරු ප‍්‍රමිතිය බාල වීම මත සම්බන්ධයෙන් චෝදනා ඒල්ල විය.

ඒ්වා ආනයනයේදී ගැටළු රැසක් ඇති බව විගණකාධිපති වාර්තාව විසින්ද හෙලි කර තිබින

23 Comments

  1. හිච්චි අබේ ද ?

    ReplyDelete
  2. අර පෝක් කමිටු සභාපති ද...මිනිහත් හෝදන්න ගිහිල්ල හොදටම නාගත්ත..

    ReplyDelete
    Replies
    1. ඉල්ලා අස් උනේ උබලට බයේ නෙමෙයි, පරීක්ෂණ කරන්න ඉඩදීලා. බැංකු හොරා කාපු වෙලාවෙ , හොර බෙහෙත් ගෙනාපු වෙලාවෙ ඔය එකෙක්වත් ඉල්ලා අස් වුනාද. ඔය දෙන්නා ඉල්ලා අස්වුනා කියල ආණ්ඩුව ගෙදර යන්නේ නැහැ, ඒ ලේකම් වෙනුවට සහ ඇමති වෙනුවට තව දෙන්නෙක් පත් කරයි.

      Delete
  3. රජය මේව පිළිබඳ මෙයිට වඩා විමසිලිමත්ව කටයුතු කළ යුතුය. බාල ගල් අඟුරු සැලසුම් සහගතව ලංකාවට එව්ව වෙන්නේ පුළුවන්. මේව තමයි ටෙන්ඩර් මගඩි. මේ ගල් අඟුරු ගෙනාපු සමාගම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුය. මේ සමාගම් වලට ලංකාවේ අයගේ සම්බන්ධයක් තියේද කියලා. හොර රහසේ ලංකාවෙන් පිට කරපු මුදල් තමයි මේව ඇතුළෙ කියන්නේ. ලංකාවේ ඇතුළෙ තියන බොහෝ ආයෝජන පිළිබඳ සොයා බැලුවොත් කවුද අයිති කාරයො කියල රටට හෙළි කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බාල ගල් අඟුරු සැලසුම් සහගතව ලංකාවට එව්ව නෙවෙයි ගෙනාව. හැබැයි ඒවා නෑව. දැන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුයි කියන්නෙ තව ටිකක් නාවන්නද.

      Delete
  4. පාර්ලිමේන්තුව පව්. හේදුවා මදි.

    ReplyDelete
  5. අනුන්ට මඩ ගහපුවා, තමන්ටම වැදිලා. අස්වෙලා විතරක් මදි, රටට කරපු පාඩුව අය කර ගත යුතුයි, තවද හොරකම් කල ගනන හා බෙදා ගත්ත අයත් හෙලි විය යුතුයි.

    ReplyDelete
  6. පාඩුව ගෙවන්නෙ මහජනතාවද ?

    ReplyDelete
  7. අපිට ජයකොඩිව ඕනේ, හරිම කරුණාවන්ත කෙනෙක්. එයා තාම ට්‍රිලියන කෙනෙක් වෙලා නෑ, එයාට කාලය ඕනේ.

    ReplyDelete
  8. මෙයාව හොදන්න බලපු අයත් ඉල්ලා අස්විය යුතුයි. අනිවාර්යෙන්ම සිදුවූ පාඩුව මොවුන්ගෙන් අය කර ගතයුතුයි. භාණ්ඩාගරෙන් හො වක්‍රව මිනිස්සු මට පැට නොවිය යුතුයි. ඉල්ලා අස්වුනා කියල උනු පාඩුව නැති වෙන්නෙ නැ.ජනාදිපති තුමා උනත් මීට වඩාසිතිය යුතුයි.

    ReplyDelete
  9. එක අඟුරු කුමාරයෙක් ගියා. දැන් එයාව බේරගන්න හදපු අනික් අඟුරු කුමාරයත් යවමු.

    ReplyDelete
  10. ඇත්තටම දූශනයට ඉඩ දීලා ඒවා ප්‍රවර්ධනය කරපු මහ අගුරු හොරා පාලනයෙන් ඉවත්වෙනු. තවදුරටත් බොරුව එපා. වහාම මැතිවරනයක් හෝ ජනාදිපතිවරනයක් පවත්වනු!

    ReplyDelete
  11. එතකො ඌ කරපු පාඩුව ගෙවන්න ඕන අපිද

    ReplyDelete
  12. විලිලැජ්ජැවේ බැරුවා .හික්...
    හික්

    ReplyDelete
  13. බලන්න මෙවැන්නක් ශ්‍රී ලංකාවේ කවදා සිදුවූ දෙයක්ද?
    මෙතුවක් මෙවැන්නක් ගැන අප අසා තිබුනේ යුරෝපීය රටවල පමණි
    මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුත්තකි.
    මෙවැනි නිහතමානී අවංක අසරණ අයෙක් වහාම රටේ අගමැති කිරීමටත් සුදුසුය.

    අපි ඔත්තෙ දවස්වල කඩදාසියෙන් පුක පිහිදමු!
    ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
    ගල් අඟුරු කා පෝලිමට සිට පඩිමු

    ReplyDelete
  14. සුවා-දීන පරික්ෂණයක් සදහා ඉඩදී ලාල් කාන්ත ඇමති ඉල්ලා අස් විය යුතුය.

    ReplyDelete
  15. Then what happen to 159 morons who cleared this bugger at the parliament

    ReplyDelete
  16. මුව හෝදපු ඩෝබින්ට දැන් සැපද ??????

    ReplyDelete
  17. මේකයි රන්වලයයි මාලිමා ආණ්ඩුව කෑව.

    ReplyDelete
  18. මේ ආන්ඩුවත් එක්ක අපිට කිසිම ගනුදෙනුවක් නැහැ. හැබැයි ටෙන්ඩර් පටිපාටිය අනුව, ලේකම්, ටෙන්ඩර් බෝඩ්, තමයි වගකීම ගන්න ඕන. හැබැයි ඔවුනුත් නීතියට කටයුතු කරල තියනව නම්, එවපු කෙනා වැරදි දෙයක් නම් එවල තියෙන්නේ. කවුද එතකොට වැරදි කරු වෙන්නේ.සමහර විට හිතා මතා කරපු වැරුද්දක් වෙන්න පුළුවන්.ලංකාවට වැරදෙන්න බොහෝ හේතු තමයි ගිවිසුමක් ගහනකොට හරියට කියවන්නේ වත් නැහැ.මේ බාල ගල් අඟුරු ටික ආපහු හරවලා යැව්ව නම් උදාවන තත්වය කුමක්ද. මෙවෑනි අත්‍යවශ්‍ය දෙයකටම මේ වගේ ප්‍රශ්නයක් ඇති උනා කියන්නේ ජාත්‍යන්තරව පරීක්ෂණයක් කළ යුතු බව කියන්නේ ඒ නිසාය.

    ReplyDelete
  19. Eka kariyeknam yaantham giyaa. Thawa 159 innwa elawanna!

    ReplyDelete
  20. මේ ආණ්ඩුව යමක් කරන්න දන්නේ නැත්නම් පත්තරේ දැන්වීමක් දාල දන්න මිනිස්සු කැදවලා උපදෙස් ගන්න. පසුගිය ආණ්ඩු දූශන වලින් හොයපු සල්ලි වලින්, වෙනත් අයගේ නම් වලින් කරපු ආයෝජන රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒවයින් ලැබෙන ආදායමෙන් සියයට පනහක් නැවත යන්නේ ඔවුන්ගේ පිටරට වල තියෙන කොම්පැනි වලට. මේ ආණ්ඩුව තවදුරටත් නිශ්ශබ්දව හිටියොත් අපිට සොරි තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
Previous Post Next Post