තට්ටු තුන බැරි නම් දහය හරි මට ප‍්‍රශ්ණයක් නෑ.. ප්‍රශ්නෙ තියෙන අය විසඳ ගන්න. අනුන්ගේ ප්‍රශ්න මට ප්‍රශ්න නෙවෙයි..- ලාල්


කඩුවෙල ප‍්‍රදේශයේ ඉදි කරන ලද තම නිවස සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට ඇමති ලාල් කාන්ත මහතා ප‍්‍රතිචාර දක්වයි. 

'Talk With Lal' යූ ටියුබ් නාලිකාව හා අදහස් පල කරමින් ඇමතිවරයා පවසා ඇත්තේ මෙසේය. 

"මං එක්කෙනෙක් එක්කවත් විශේෂ බැදීමක් නෑ. ඒක ඉතිං මගෙ වැඩක්නෙ ප‍්‍රශ්ණයක් නෑනෙ. 

තට්ටු තුන බැරි නම් දහය හරි මට ප‍්‍රශ්ණයක් නෑ. ප්‍රශ්නයක් නම් ප්‍රශ්නෙ තියෙන අය විසඳ ගන්න. අනුන්ගේ ප්‍රශ්න මට ප්‍රශ්න නෙවෙයි"

5 Comments

  1. මේ තරම් අල්ලස් වලින් ගසා කාපු බව පැහැදිලිව තිබුණත් තව තවත් මේ වසලයා ජනතාව ගොන්නු කියලා හිතාගෙන ඉන්නේ 🤮🤮🤮 අයියයි නංගියි හැමිනිලා අපේ රට වනසන්න බිහිවෙච්ච ජේ.වී.පී. ත්‍රස්තවාදියා 🤮 පර සුද්දන් නිර්මාණය කරලා "සිහලය" මත බලෙන් පටවලා ගිය "ප්‍රජාතන්ත්‍රවාදය" කියන "බඩගෝස්තරවාදී පාලන ක්‍රමය" නිසා තමයි තොපි වගේ නූගත්, අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලන්ට, පොල් ලෙලි වලට, පාපිසි වලට පාර්ලිමේන්තු එන්න පුළුවන් උනේ 🤮😡🤮 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුන්ට ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
  2. පසුගිය දේශපාලකයන් ගේ හොරකම් තමයි හොරකම්. මුන්ගේ හොරකම් සමාජ ප්‍රාග්ධනය. අනේ සුකේ නන් නානේ කිව්වලු.
    අර පික් පොකට් කාරය තමයි ඉස්සෙල්ලම බස් එකෙන් බැහැල හොරෙක් හොරෙක් කියකිය දුවන්නේ. උගේ පස්සේ අනිත් මෝඩ රැල හොරු හොරු කිය කිය හොරා හොයමින් දුවනවා. මෙච්චර කල් ඕක තමයි මේ හැතිකරේ කොලේ. අපි හොඳටම රැවටුනා බොලව්.

    ReplyDelete
  3. ලාලගෙ තාත්තා තමයි ඒ දවස්වල බස්වලයන ගෑණුන්ගෙ මාල කඩාගත්තෙ.

    ReplyDelete
  4. කව්ද බලාපොරොත්තු වෙන්නේ තිරිසන් ගල්කටස් ජෙප්පොන්ගෙන් කිසිම දෙයක්...වෑඩ බෑරි පච මෑශින් .... අවුරුදු 76 ක් රට කෑවේ මේ ජෙප්පෝ......හෑමවෑඩක් ම කඩාකප්පල් කලා....වර්ජන ...මිනීමෑරුම්....

    ReplyDelete
  5. අනුන්ගේ ප්‍රස්න දැන් උබලට වැඩක් නැති බව උබලට චන්දෙ දීපු උන්ට දැන් තේරෙනවා

    ReplyDelete
Previous Post Next Post