වනචාරියාගේ මව පියා එක කුස උපන් අයියයි නංගියි..


වනචාරී පියා ලෙස සමාජයේ දැඩි කතාබහට ලක්ව සිටින පුද්ගලයාගේ දෙමාපියන් පිළිබඳව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුව වැවේ ධම්මරතන හිමියන් විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කරයි.

මෙම වනචාරී පුද්ගලයාගේ මව සහ පියා එකම කුස උපන් සහෝදරයෙකු සහ සහෝදරියක වන බව උන්වහන්සේ පවසති.

මෙම අවාසනාවන්ත තත්ත්වය එම පුද්ගලයාගේ උපත සහ පවුල් පසුබිම පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ කරුණක් බවත්, මේ පිළිබඳව සමාජයේ අවධානය යොමු විය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒහිමියෝ මෙම අදහස් පැවසූහ.

ධම්මරතන හිමියන් පවසන්නේ විවිධ නාමධාරී 'පියවරුන්' විසින් වර්තමානය වන විට රට සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බවයි. 

ඉතිහාසයේ සිටි නිදහසේ පියා, බත් දුන් පියා, සෙවන දුන් පියා සහ යුද්ධය අවසන් කළ පියා වැනි චරිත පිළිබඳව සඳහන් කරමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, වර්තමානය වන විට රට පාලනය කරන්නේ "මා පියාලා" සහ "පින් පියාලා" වැනි පිරිසක් බවයි.

උන්වහන්සේ පවසන පරිදි, ගල් අඟුරු පියාලා, විදුලි පියාලා, හාල් පියාලා සහ වෙළඳ පියාලා වැනි විවිධ පාර්ශ්වයන් එක්ව රටේ ආර්ථිකය හා සමාජය ප්‍රපාතයට ඇද දමා ඇත. 

පාර්ලිමේන්තුව තුළ සිටින ඇතැම් පිරිස් සහ පද්ධතිමය වෙනසක් ගැන කතා කරමින් පැමිණි "විලාපියාලා" රටට මහා නිග්‍රහයක් සහ අගෞරවයක් සිදු කර ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. 

වර්තමානයේ සිටින්නේ ආගමක්, ජාතියක් හෝ රටක් ගැන වගකීමක් නැති, කළ ගුණ නොදත් පිරිසක් බව උන්වහන්සේගේ අදහසයි.

"ලස්සන ජීවිතයක් - පෝසත් රටක්" යන සටන් පාඨ වලට ජනතාව රැවටී ඇති බවත්, අද වන විට සිංහල අලුත් අවුරුද්ද පවා සැමරීමට නොහැකි තත්ත්වයකට රට පත්ව ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. 

මිත්‍යාදෘෂ්ටිකයන් සහ නිරාගමිකයන් විසින් පවතින සම්ප්‍රදායන් විනාශ කරන බවටද උන්වහන්සේ මෙහිදී චෝදනා කළහ.

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ලෙන් අදහස් දැක්වූ උන්වහන්සේ, "රට ඉවරයි පියාලාම කාලා, නැගිටපල්ලා නැගිටපල්ලා රට බේරාගන්න වරෙල්ලා" යනුවෙන් ජනතාවට සහ මව්වරුන්ට ආරාධනා කර සිටියහ. 

පවතින විනාශකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියලු දෙනා අවදි විය යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.



5 Comments

  1. දැන් බලමු මේ හාමුදුරුවන්ට මඩ ගහන්ඩ මාලිමා සෙට්එක රෙද්ද කරට අරන් එන හැටි.

    ReplyDelete
  2. අපේ හාමුදුරුවෝ සූට් අදින මාලිමාවේ සමරිසි උන්ගේ නිලයකට ගහලා......කඩි රෑල වගේ මේ වහල් රෑල කුනුහරුප කියනවා....පලයව් තොපෙ ලොඩ් ඉන්න පෘතුගීසියට....මේක අපේ රට ...

    ReplyDelete
  3. "ලාල් කාන්තට ගේ ලැබුන හැටි" කියල අලුත්ම වීඩියෝවක් Dark Room ඩාක් රූම් වෙබ්සයිට් එකෙන් දාල තියෙනව යූටියුබ් එකෙන් බලන්ඩ පුලුවන්. 

    ReplyDelete
    Replies
    1. අවුරුදු තිහක් කිසිම රස්සාවක් නොකරපු ලාලා බිලියන ගානක් වටිනා ඉඩමකුයි ගේකුයි ගත්ත එක මහකජ්ජක්ද ජීවිතේටම රස්සාවක් විදිහට කෝච්චියේ ටෝෆී සිගරැට් විතරක් විකුනපු හුන්ඩු කොටාට ග්‍රීසියේ නැව් ෆ්ලීට් එකක්ම තියෙන්නෙ.

      Delete
  4. පතිරණ ගලප්පත්තිApril 2, 2026 at 1:06 AM

    සමහර විට මේ කියන්නේ සමස්ථ සිංහළ ජාතියම ගැනද දන්නෙත් නෑ, සිංහබාහු සිංහසීවලී ගෙන් නේද පැවත එනව කියන්නේ?

    ReplyDelete
Previous Post Next Post