ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංඛ සේනාධිපති මහතා විසින් මෙරට තරුණ පරපුරේ යතුරුපැදි සිහිනය සැබෑ කරමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව සිරස රූපවාහිනියේ පැවැති 'ඔටෝවිෂන්' වැඩසටහනේදී අනාවරණය විය.
ජපානයේ
නිෂ්පාදිත යතුරුපැදිවල මිල
අධික වීම හේතුවෙන් බොහෝ
තරුණයින්ට ඒවා මිලදී ගැනීමට
නොහැකි වී ඇති පසුබිමක,
යුරෝපීය
ප්‍රමිතියෙන් යුතු උසස්
තත්ත්වයේ යතුරුපැදි ඉතා
සහනදායී මිලකට මෙරටට හඳුන්වා
දීමට ඔහු කටයුතු කර ඇත.
මෙම යතුරුපැදි
සඳහා පවතින මූලික ගෙවීම්
සම්බන්ධයෙන් අදහස් දැක්වූ
සේනාධිපති මහතා, රුපියල්
85,000ක
මුදලක් ගෙවා යතුරුපැදියක්
රැගෙන යාමට අවස්ථාව සලසා ඇති
බවත්, තවද
එය රුපියල් 25,000කින්
අඩු කර සහන ලබාදීමට කටයුතු
කරන බවත් පැවසීය.
විශේෂයෙන්ම,
මෙරට ත්‍රිවිධ
හමුදාවේ, පොලිසියේ
සහ සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ
නියුතු මෙන්ම විශ්‍රාමික
රණවිරුවන් වෙනුවෙන් රුපියල්
3,000ක්
වැනි සුළු මූලික ගෙවීමක් යටතේ
යතුරුපැදියක් සිය නිවසට රැගෙන
යාමේ සුවිශේෂී අවස්ථාවක් ලබා
දීමට ඔහු තීරණය කර ඇත.
මෙම ව්‍යාපෘතියේ
තවත් සුවිශේෂී අංගයක් වන්නේ
පවතින ආර්ථික තත්ත්වය හමුවේ
වුවද අවුරුදු හතරක් යනතුරු
අමතර කොටස්වල මිල නොවෙනස්ව
තබා ගැනීමට ඔහු ලබා දී ඇති
සහතිකයයි.
සියලුම
යතුරුපැදි සඳහා වසර හතරක පූර්ණ
වගකීමක් හිමිවන අතර,
අමතර කොටස්
හිඟයකින් තොරව ලබා දීම සඳහා
දැනටමත් රුපියල් ලක්ෂ 1400ක
පමණ අමතර කොටස් තොගයක් මෙරටට
ගෙන්වා ඇති බවද ඔහු අනාවරණය
කළේය.
තවද,
විශේෂ කාර්ය
බලකායේ (STF) රාජකාරි
කටයුතු සඳහා රුපියල් මිලියන
430ක්
පමණ වටිනා සුපිරි යතුරුපැදි
50ක්
නොමිලේ ලබා දීමටද කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.
මෙම පැකේජය
යටතේ ඉදිරි වසර 15ක
කාලයක් සඳහා එම යතුරුපැදිවල
නඩත්තු කටයුතු සියල්ල ඇවන්ගාඩ්
සමාගම විසින් නොමිලේ සිදු
කරනු ලබයි.
BMW සහ Mercedes
වැනි ලෝකයේ
ප්‍රකට සමාගම් පවා චීනය සමඟ
එක්ව සිය නිෂ්පාදන සිදු කරන
බැවින්, චීනයෙන්
ගෙන්වන මෙම යතුරුපැදිවල
ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු
සැකයක් තබා නොගත යුතු බවත්,
ඒවා ජාත්‍යන්තර
රේස් තරඟ පවා ජයග්‍රහණය කර
ඇති බවත් හෙතෙම වැඩිදුරටත්
අවධාරණය කළේය.
මෙම යතුරුපැදි
ව්‍යාපෘතිය ඉදිරියේදී නයිජීරියාව
සහ අප්‍රිකානු රටවලටද ව්‍යාප්ත
කිරීමට සැලසුම් කර ඇති බවත්,
මෙය ලාභයම
අරමුණු කරගත් ව්‍යාපාරයකට
වඩා තාරුණ්‍යයේ හීන සැබෑ කරන
මෙහෙවරක් බවත් නිශ්ශංඛ සේනාධිපති
මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය

මෙතුමාට විරුද්ධව පහුගිය කාලයේ ජෙප්පෝ විවිධ චෝදනා නැගුවා, නඩු දුනවා කීවා, හිරේ යවනවා කීවා. දැන් ඒවා වලංගු නැද්ද ? ඒ කියලා තියෙන්නේත් බොරුද ?
ReplyDeleteඅනේ පව් jeppo
ReplyDeleteවොක්ස්වාගන් දුන් පියා නන්නත්තාරයි
ReplyDeleteහොරා කාලා ,,, ඒවා ගිලගන්නා බැරුව...ඉන්න තක්කඩික් මේකා ... නොකදකින් කලක්කනි වේසිගෙ පුතා ..
ReplyDeleteමෙන්න නියම jvp ඉරිසියාව තියෙන එකෙක් එයි උඹලාගෙ ලොක්කෝ නම් දැන් ඉරිසියා කරන්නේ නෑ උණුත් දෑන් බලන්නේ කෝටිපති වෙන්න දෑන් ඉතින් උඹලා උඹලාගේ ලොක්කෝවගේ කීයක් හරි හොයා ගන්න බලපාන්
Deletehire vilanguwe wetila inna kenek kohomadha mewage business karanne???? Ha ..Ha... Ha....Lapaya ...lapaya
ReplyDeleteAfter long long time....
ReplyDeletebest of the best news ,..!
Seenadipathi is real.,
you feel the (heart) beats.