වෛද්‍යවරුන්ගේ අසාධාරණ ස්ථානමාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (04) පෙරවරු 8.00 සිට යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි.
පසුගිය දින කිහිපය තුළද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ඉල්ලීම් මුල් කරගනිමින් සංකේත වැඩ වර්ජන කිහිපයක්ම ක්‍රියාත්මක කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝග පරිදි හෙට (04) දහවල් 12.00 ට පෙර සීමාවාසික වෛද්‍යවරුන් රජයේ සේවා පත්වීම් සඳහා අයදුම් නොකරන බවයි.
සීමාවාසික වෛද්‍යවරුන් විවිධ පාර්ශ්වවලින් තර්ජනයට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇති බවත් වෛද්‍ය සුගතදාස මහතා පැවසීය.
එහිදී ඔහු අවධාරණය කළේ පළමු පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව බවයි.
අමාත්‍යවරයා තම බලය භාවිතා කරමින් වෛද්‍යවරුන්ගේ සේවා පත්වීම් සම්බන්ධයෙන් ඔවුන්ට තර්ජනය කර ඇති බව සංගමයේ මතයයි.

Me wesige puthalata gahanna ona.. thopi oya job eken ain wela private karapiya pahara hatta, thopita rajaye jobs ona, rajay kriyathmaka karana neethi adala naha, pala wesige puthala yanna.. thopi hitann inee MBBS gahauwa kiyala anduwa thopita puka denna ona kiyalada.. thopita barinam palayau huttige putala..
ReplyDeleteGMOA nadu danna oni
DeleteMun hena wanchawa karanne
ඉල්ලීම් සියල්ල ඉටුවෙනතුරු වැඩවර්ජනය අතහරින්න එපා. 1980 ජූලි වැඩවර්ජකයන් ලක්ෂයක් විතර ගෙදර ඇරපු ජේ ආර් මට්ටු වුණේ GMOA එකට විතරයි. ඒ අභිමානය නැතිකරගන්න එපා.
ReplyDeleteE bola Gono, GMOA eka da den andu karanne, ei den mun ali pukenda avilla inne, anit professional a nevida, mun Governemnt servant nam mun Govermant circulars/procudures follow karanna. Geri Mahindayata bari una, Lolla Ranila ta bari una (Rajitha hara), munta Lapaya hari padam ugannwann ona.. apita desapuwo wadak naha bola, wade wenna ona. den thopi kiuwada Lapayata hari Ranilata hari private practise regulate karanna kiyala.. mun minissu suragena kanawa.. ammata haminenna wesige putha munta puka denna epa..
Deleteපචරෙනය අඳුනගන්නවට ඉංග්‍රීසියෙන් කොටන්ඩ පටන් අරන්.
Deleteඔය සෞඛ්‍ය ඇමතියා හරිම උද්ධච්ච එකෙක්. ඉල්ලීම් ලැබෙන තුරා දිගටම වර්ජනය කරන්න.
ReplyDeleteGMOA එක නොතිබෙන්න රජයේ සෞඛ්‍යය සේවය අවුල් ජාලයක් වෙලා සාමාන්‍ය ජනතාවට බෙහෙත් ගන්න දේශපාලන පරයන්ගෙන් ලියුම් අරගෙන රෝහලට යන්න වෙනවා. දොස්තරලාට දේශපාලන පත්වීම් සහ මාරුවීම් දුන්නාමත් වෙන්නෙ ඒකම තමයි. මේ තක්කඩි ගොන් බූරු ගොබ්බ ඇමතියා හිතාගෙන ඉන්නෙ ඌ ශක්‍රයා කියලා.
ReplyDeleteMun ge badee la Tika hada ganne oya north east list eken.eka nati wenawata thamayi oya sellama.Ohoma yamuko.
ReplyDelete