අලුත් දොස්තරලාට පොලිස් ආරක්‍ෂාව දෙනවා.. GMOA සාකච්චා අත්හිටුවනවා..

 


රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය ඉතා අසාධාරණ සහ කිසිදු පදනමක් නොමැති එකක් බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දැනටමත් නව පත්වීම් ලැබූ වෛද්‍යවරුන් සිය සේවාස්ථාන වෙත වාර්තා කරමින් සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව මෙන්ම මහජන ආරක්ෂාවද ලබාදෙන බැවින් කිසිදු බියකින් තොරව සේවයට වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. 

එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කළේය.

පසුගිය ඉරිදා පැවති සාකච්ඡාවලින් පසුව පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධ ගැටලු විසඳී අවසන් බව පැවසූ අමාත්‍යවරයා, දේශපාලන අරමුණු සහිත කුඩා කල්ලියක් විසින් මෙහෙයවන මෙම වැඩවර්ජනය තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් වෛද්‍ය සංගම් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා පවා ලබා නොදෙන බවට අනතුරු ඇඟවීය.

"මේ විදිහට නම් හැසිරෙන්නේ ඒ සාකච්ඡාවෙන් වැඩක් නැහැ. අපි රජයක් හැටියට මේ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම්" යැයි පැවසූ අමාත්‍යවරයා, රජය පත්වීම් ලබාදීමේදී කිසියම් වරදක් කර ඇත්නම් කළ යුත්තේ වැඩවර්ජනය කර ජනතාව පීඩාවට පත් කිරීම නොව අධිකරණය හමුවට ගොස් සහනයක් ලබා ගැනීම බවද පෙන්වා දුන්නේය.

තමන්ගේ පටු වෘත්තීය අරමුණු වෙනුවෙන් මහජනතාව ගොදුරු කර නොගන්නා ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා, රටේ සෞඛ්‍ය සේවාව නඟාසිටුවීම සඳහා දේශපාලන අරමුණු පසෙක ලා එක්වන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය

12 Comments

  1. කල කල දේ පල පල දේ... කීවලු....

    ReplyDelete
    Replies
    1. නලින්ද වගේ අය ලංකාවේ ඉස්ප්‍රිතාලයක කවදත් වැඩ කරලා නැතිලු.ඒ කියන්නේ ලංකාවේ වැඩ කරන්න ලංකා වෛද්‍ය මංඩලයේ ලියා පදිංචි වෙන්න සුදුසුකම් නැහැ.වෙන ලොකු හේතුවක් තිබුනේ නැත්නම්.ඉංදියාවේ පකිස්ථානයට ගිහිල්ල ලෙහෙසියෙන් වෛද්‍ය උපාධිය ගන්න පුලුවන්.ඒ නිසා ඩොක්ටර් කියන්න පුලුවන් ලොකුකමට.

      Delete
  2. Looks like he is trying to imitate Trump.

    ReplyDelete
  3. mokakda mu me athin pennanne? Muge puke hila loku wela kiyalada MENNNA mechcharak withara? LOL

    ReplyDelete
  4. ඉස්සර වැඩ වර්ජන කර කර රට කාපු උන් දැන් සුදනෝ වෙන්න හදනවා.

    ReplyDelete
  5. AKD punchi amma ekka nida gannawa . Harini arppa gahanawa . Kottarachchi wate gihin ara gannawa. Katha nayaka kollo gahanawa.

    ReplyDelete
  6. GMOA මාෆියා පකයන්ගේ පයිය කපල පුකේ අරින්න හැක්කේ උන්ව පෝෂණය කර පාවිච්චි කළ ජේවීපියටම පමණි.

    ReplyDelete
  7. නලින්ද ජයතිස්සය සවුක්ය කනව. එක පැත්තකින් බේත් නෑ. තියන ඒවත් බාලයි. සේවකයන්ව බැලන්ස් කරගන්න බෑ. අවුරුදු නමයක් මෙඩිකල් ෆැකල්ටිවල පල්වෙලා තියාගන්න බැරුව එලියට දාපු කාලකන්නි දැන් මුගෙ උද්දච්ඩ කම පෙන්නන්න දගලනව.

    ReplyDelete
  8. ජනාධිපති බලතල ටිකක් පෙන්නමු

    ReplyDelete
  9. තොපි ඉස්සර කරපු දේවල් වල විපාක තමය් ඔය දැන් පල දෙන්නේ

    ReplyDelete
  10. Mey uddachcha pakayata baha ban kathakorala prashna visadanna. Mu dena gon athal hinda du vidinney ahinsaka minissu. Yako rajayak wunama depaththatama ahun kan deepalla. Thopi a dawas wala parata bahala ratata kelawuwa wagey hasirenna epa bola.

    ReplyDelete
  11. This moron thinks he is the supreme leader. All JVP rugs think like that.

    ReplyDelete
Previous Post Next Post