අවුරුදු 13ක පාසල් සිසුවියක් ගැබිණියක් කල දෙදරු පියා අත්අඩංගුවට...


 ලිදුල පොලිස් වසමට අයත් තේ වතුයායක පදිංචි අවුරුදු 13ක පාසල් සිසුවියක් ගැබිණියක් කල අවුරුදු 40ක දෙදරු පියෙකු (22) දින ලිදුල පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

ගැබ්ගෙන ඇති පාසල් සිසුවිය එම තේ වත්තේ පිහිටි පාසලේ 9 වන වසරේ අධ්‍යාපනය ලබන බවත්, ඇයගේ හැසිරිම් රටාව පිලිබද සැක සිතුනු එම පාසලේ ගුරුවරියක් විසින් එම පාසල් සිසුවියගේ මව වෙත දැනුම් දිමෙන් පසු මව සිය දියණියගෙන් කරුණු විමසා පසුව ඒ පිලිබදව ලිදුල පොලිසිය වෙත (21) දින පැමිණිල්ලක් කර ඇත.

ලිදුල පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිළධාරින් විසින් එම පාසල් සිසුවිය රෝහල් ගත කර පරික්ෂා කිරිමෙදි ඇය මාස දෙකක ගැබිණියක් බවට තහවුරු වීමෙන් පසු එම පාසල් සිසුවිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

සැකකරු එම පාසල් සිසුවිය පදිංචි තේ වතුයායේම පදිංචිකරුවෙකු බවත්, එම සැකකරු (22) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කරන බව ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

රංජිත් රාජපක්ෂ

9 Comments

  1. පව් අහිංසක දරුවෝ.
    වතු වල ඔය වගේ දේවල් සෑහෙන වෙනවා.
    වාර්ථා වෙන්නෙ හරිම ටිකයි.

    ReplyDelete
  2. දැන් ඔය වගේ ඒවට අර ක‍තෝලික සෙට් එක රෙද්ද උස්සගෙන එන්නෙ නැහැ.
    මොකද මේවගෙන් සල්ලි හොයන්න බැහැ.
    කොල්ලෙක් එක්ක රූම් ඉඳලා අහු වෙච්ච වේසියක් විශ්වාස කරලා හාමුදුරුවොන්ට හරි සිංහලයෙක්ට හරි චෝදනාවක් කරන්න පුලුවන් නම් අන්න ඒවට එනව රෙද්ද කරේ තියාගෙන.

    ඕවා මොනවද, කොටින්ට කඩේ ගියපු චැනල් 4 නාලිකාවේ ගියා පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබූ ඉස්ලාම් අන්තවාදියෙක්ගේ කතාවක්. උගේ කතාව විශ්වාස කරලා අපේ රටේ සී.අයි.ඩී එක හිටපු හමුදා බුද්ධි අංශ නායකයව අත් අඩංගුවට ගත්තා. අන්තිමට කොටි නැසූ නායකයා, පාස්කු සැකකරුවෙක් විසින් හිරේ යැව්වා. පුනරුදේ...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මාධ්‍ය වල නොගියට, ලංකාවේ වගේම යුරෝපෙත් ක‍තෝලික සහ ක්‍රිස්තියානි පල්ලි වල පූජකයො කරලා තියෙන ළමා දූශන වාර්ථා දැකලා පාප් වහන්සේ ලෝකෙන්ම සමාව ඉල්ලුවා.
      ඒවා ඇත්තටම වෙච්ච දේවල්. මෙහේ වගේ බොරු චෝදනා නෙමේ. ඒවා එලිකලෙත් බටහිර මාධ්‍යමයි.
      ලංකාවේ ගොන් ‍රැල තුන්හුලස විතරනෙ බලන්නෙ. ලිඳේ ඉන්න ගෙම්බො වගේ උන් දන්නෙ ඒකෙ යන එක විතරයි.

      Delete
    2. ඇයි උඹලට මතක නැද්ද මුස්ලිම් උන්ගේ පෙලපාලියක් ගියා මීට අවුරුදු 2කට විතර කලින්, වැඩි විය පැමිනි ඕනම කෙල්ලෙක්ව කසාද බන්දලා දෙන්න නීතියෙන් අවසර දෙන්න කියලා. මුස්ලිම් ගෑණු වගේම ළමයිත් බෝඩ් උස්සගෙන ඒකෙ ගියා. අවුරුදු 12 උනුත් හොඳයි කියලා. දැනටත් කාත්තන්කුඩි වල, මෝදර, මීගමුව, මඩකලපුව, පුත්තලම සහ මන්නාරම ආගමේ නාමයෙන් කුඩා දැරියන් දූශණයට් ලක් වෙනවා. මොකද අවුරුදු 18ට අඩු නම් කැමැත්තෙන් උනත් ලිංගිකව එක්වීමක් දූශණයක්. ඔය ආගමේ වෙන දේවල් කිසිම දෙයක් මාධ්‍ය වල යන්නෙ නැහැ.

      Delete
    3. ඔව්. හොඳම සීන් එක තමයි හාමුදුරුවොන්ට බොරු චෝදනා කරපු උන් උද්ඝෝෂණයක් කරා ඊයේ උන්වහන්සේට ඇප දෙන්න එපා කියලා. ඒකේ ඉස්සරහින්ම හිටියේ ක්‍රීම් පාට බුර්කාවක් දාගත්ත පිරිමියෙක් වගේ කැත ගෑණියෙක්. ඒ පරට්ටියන්ට උන්ගේ ආගමේ වෙන රෙද්දවල් පේන්නෙ නැති වුනාට අනිත් ආගම් වල උන්ට බොරුවට චෝදනා කරන්න නම් ඉස්සරහින්ම ඉන්නවා.

      Delete
    4. Hemarathanage gal kolla neda me.

      Delete
  3. මේ අර ලිදුල ජෙප්පා ගේ කෙස් ඒක නේද

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔය වතු දෙමළු ටික ඔක්කොම මාලිමාවට දුන්නේ මේ පාර.
      ඔය කේස් එක හිමීට යට යයි.

      Delete
  4. වඩිවේල් පොලිස් ඇමතියගේ ගම්මානේ නේද. ඌත් වතු දෙමළෙක්නේ.
    ඌට පේන්නෙ නැතුව ඇති උගේ වතු වල වෙන සෙල්ලං

    ReplyDelete
Previous Post Next Post