ජාතික ජන බලවේගය නියෝජනය කරන නවක මන්ත්රීවරු පිරිසක් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසුගිය මහ මැතිවරණයේදී දිස්ත්රික්ක කිහිපයක් නියෝජනය කරමින් තේරී පත් වූ මන්ත්රීවරු 15 දෙනෙකු පමණ මෙම සාකචිඡාවට එක්ව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.
එක්තරා නිවසක පැවති මෙම හමුවට මන්ත්රීවරු පැමිණෙන හා පිටත්ව යන ආකාරය පෙන්නුම් කරන සීසීටීවී දර්ශන ඇතැයිද දැනගන්නට තිබේ.
මෙම රහස් සාකච්ජාව පැවැත් වූයේ ආණ්ඩුව පිළිබදව කලකිරීමෙන් ද එසේ නොමැතිව වෙනත් කරුණක් ගැන කතා කිරීමටද යන්න ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් ප්රකාශයට පත්කර නොමැත.
කෙසේ වෙතත්, මේ සම්බන්ධව ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයේ මෙන්ම සහ විපක්ෂය පාර්ශ්වයේ අවධානය යොමුව ඇතැයි දැනගන්නට ලැබේ.
අමිත් මදුරංග ගමගේ
mawbima

සොහොන් ලකුණු දැකල වත්ද?
ReplyDeleteහ්ම්ම්.. ඒකය් අර පනතක් ගේන්න යන්නේ පක්ශෙ මාරු කරොත් මන්ත්රී දූරය අහෝසියි කියලා.
Deleteඑතකොට මාලිමාවෙම ඉන්න වෙනවා තව අවුරුද්දක්.
දැන් ගමේ ඉන්න පාහර ජෙප්පන්ටත් සොහොන් ලකුණු පෙනිලා තියෙන්නේ.
Deletemewa jepponge boru .. news leak karanne kawda kiyala hoyaganna karana weda
ReplyDeleteNPP is doing better now
ReplyDeleteගිලෙන නැවෙන් පැනලා යන එකද doing better කියලා කිව්වේ?
Deleteඅනේ මගේ කට.. doing better පක තමයි
Delete