ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අනපේක්ෂිත අසමතුලිතතාවයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇත.
විදුලි පද්ධතියේ සමතුලිතතාවය සහ තාක්ෂණික ආරක්ෂාව රැකගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද, දැනට පවතින මෙම තත්ත්වය අද (30) පස්වරු 3.00 පමණ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ගැනීමට සිදුවූ බවය.
මේ අතර, ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථාවරත්වය කඩිනමින් තහවුරු කිරීම සඳහා, වහළ මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධති අද පස්වරු 3.00 දක්වා තාවකාලිකව ක්‍රියාවිරහිත කර තබන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ද පාරිභෝගිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

ලාබ ගල් අගුරු.
ReplyDeleteMeka vuney yudde nisa.
ReplyDeleteවිදුලිය වැඩිනම් ඩීසල් බලාගාර නවත්වන්න. ඇයි නොමිලේ ලැබෙන සෝලා නවත්වන්නෙ?
ReplyDeleteවෙසක් එක නිරාගමික ආන්ඩුව මස්ත බාල්දු වෙන්නම මිනිස්සු සමරනවා. ඔන්න ඒකට බකට් දාන හැටි. මුන් බුද්දාගමට මොන විදිහෙන් හරි ගහනවා.
ReplyDeleteඩීසල් බලාගාර නවත්වලා පටන්ගන්න එක ප්‍රත්නයක් නම් NO LOAD IDLE දුවන්න
ReplyDeleteඩීසල් බලාගාර මම හිතන්නෙ ඔනිම නැ දවල්ට... නොරොච්චොලෙ, ජල විදුලි බලාගාර සහ සොලා වලින් දුවන්න පුලුවන්. නමුත් ඉල්ලුම අඩුනම්, නොරොච්චොලෙ බැරිනම්, ජල විදුලි බලාගාර වලින් සොලා වලින් අඩු වැඩි වෙන විදුලිය බැලන්ස් කරගන්න පුලුවන් වෙන්න ඔනි. ඒකට ඩීසල් බලාගාරවලට අපි දැනුම් දීල තිබ්බෙ අරහෙමයි මෙහෙමයි කියල හරියන්නෙ නැ... මම දන්නෙ නැ. එයාගෙ දාල තිබ්බ වොයිස් කට් වලින් නම් තෙරුනෙ එහෙමයි
DeleteYour people has no capacity to run a government. Give someone who can do it and go home.
ReplyDeleteexactly. They have unlimited capacity to lie, though
Deleteමේ ජෙන් සී තමන් ඔක්කොම දන්නව කියන පුණ්ඩිඅණ්ඩිලා, අද වෙසක් පෝය ආයුබොවන්න. මුන් මේ නිරිආගමික තිරිසන්නු කොටින්ට පාර්ලිමේන්තුවේ ඇතුළෙ කොටි සමරන්න දෙනවා. අපේ විරුවන් සමරන්න දෙන්නෙ නෑ මදිවට ඒකට පහනක් ඉටිපන්දමක් පත්තු කරන්න ආව අයට චෝදනා ගේනවා. ඉතින් මුන් වගේ උන් වෙසක් එකේ අහිංසක මිනිස්සු මුන් ගලඟුරු වංචා වළින් මොනව කළත් අධ දවසේ ආලෝක පූජා කරන එක නතර කරන්න මොනවහරි කරනවා. එක එක නම් දාගෙන. මුන්ටම හරියන සක්කිලි ටිකකුත් ඉන්නවනේ.කොහොමත් අපි බුදු හාමුදුරුවො බුදු උණේ පොල් ගහක් යට නම් ඒකටත් වඳිනව කියන එකනෙ උන්ගෙ තර්කෙ. බුදුවරුන් පහළවෙන වෘක්ශ ගැනවත් නොදන්න ඒ උණාට සියල්ල දත් කියල හිතන් ඉන්න හුත්තිගෙ පුතාලා.
ReplyDelete