උගන්ඩා ඩොලර් බිලියන 18ට පසු දැවැන්තම හොරකම අධිකරණ ඇමති හෙලි කරයි.. ඩොලර් බිලියන 10.6ක්.. එය ලංකාවේ ණයවලින් 25%ක්... IMF ණය මෙන් තුන් ගුණයක්..


2016-2017 කාලසීමාවේදී හිටපු අමාත්‍ය පී. හැරිසන් සහ හිටපු ජනාධිපති බිරිඳකගේ මැදිහත්වීමෙන් සිදුකළ කිරි හරක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් රජයට ඇමරිකානු ඩොලර් බිලියන 10.6ක දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අනාවරණය කරයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් වත්මන් රජය යටතේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක පාඩුවක් ගැන කෙකර ගාමින් සිටියද, ඔවුන් බලයේ සිටි සමයේ සිදු වූ මෙවැනි මහා පරිමාණ දූෂණ හමුවේ නිහඬව සිටි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වත්මන් රජය කිසිදු වංචාවක් වසන් කිරීමට උත්සාහ නොකරන බවත්, මිලියන 2.5ක පාඩුව සම්බන්ධයෙන් දැනටමත් ජාත්‍යන්තර සහාය ඇතිව විධිමත් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මීට අමතරව ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ ඩොලර් මිලියන 12.6ක පාඩුව, මහ බැංකුව හරහා සිදුවූ ඩොලර් බිලියන 6ක ගනුදෙනුව, හම්බන්තොට රෝහලට භාණ්ඩ ගෙන්වීමේදී සිදුවූ ඩොලර් මිලියන 1.4ක වංචාව සහ රුපියල් මිලියන 4000ක පාඩුවක් කළ ගිං-නිල්වලා ව්‍යාපෘතිය වැනි පැරණි දූෂණ වංචා පිළිබඳවද වත්මන් රජය යටතේ නැවත විමර්ශන ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"අපි ආවේ හොරු අල්ලන්නයි, හොරුන්ට දඬුවම් දෙන්නයි. ඒක අපි කරනවා," යැයි පවසමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසර අවසානය වන විට බොහෝ දූෂණ නඩු අධිකරණය හමුවේ ගොනු කරන බවයි.

අමාත්‍යවරයා සඳහන් කළ ඩොලර් බිලියන 10.6ක මුදල නිවැරදි නම්, එය ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය බර හා සසඳන විට ඉතා විශාල ප්‍රමාණයකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37ක් පමණ වේ (මධ්‍යම රජයේ විදේශ ණය).

ඒ අනුව, අමාත්‍යවරයා පවසන ඩොලර් බිලියන 10.6ක පාඩුව යනු ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 28.6%ක් (එනම් හතරෙන් පංගුවකට වඩා වැඩි) ප්‍රමාණයකි.

මෙම මුදල කොතරම් විශාලද යත්, එය ශ්‍රී ලංකාවට මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබීමට නියමිත සම්පූර්ණ ණය මුදල මෙන් (ඩොලර් බිලියන 2.9) තෙගුණයකටත් වඩා වැඩි අතිවිශාල ධනස්කන්ධයකි. 

30 Comments

  1. munta okkotama kalin gannan ugannanna oni billion million vath adunanne nathi moda haththak

    ReplyDelete
    Replies
    1. uba moda goma baiyek 🤣 chu karala nidaganing

      Delete
    2. මුගේ කතාව ඇත්ත යි බිලියන 10 ක හරක් ගෙනල්ලා තමයී රට පුරා මුන්ට ඡන්දෙ දෙන්න ලක්ෂ 68 ක් හිටියේ නැතිනම් කොහෙද මෙච්චර හරක් ගම් වල ගෙවල් වලට බෙදා දෙන්න එක ගමකට හරක් 500 ගා නේ බෙදා දුන්නත් රුපියල් බිලියන එකක් වත් යන්නේ නෑ නේ

      Delete
    3. ඔය අනුන්ට චු කරලා නිදාගන්න කියන වස්සා උගේ හාම්පුතාලා වගේම බිලියනයට තියන බින්දු ගානවත් දන්නේ නැති එකෙක්.
      යකෝ ඩොලර් බිලියන 10 ක්‌ කියන්නේ රුපියල් කෝටි ලක්ෂ තුනක් ඒ කියන්නේ තෝ වගේ හරකෙක් රුපියල් කෝටියක් උනොත් හරක් ලක්ෂ තුනක් ගේන්න පුළුවන්.

      Delete
  2. හරි අපි රැවටුනෝ

    ReplyDelete
    Replies
    1. දෙමළ හින්දු ගෑණියෙක් බැඳගෙන ඉන්න මේ අධිකරණ ඇමති විශ්වාස කරන්න හැකිද?මිනිහා තමා අලුත් ව්‍යවස්ථාවත් හදන්නේ රටට කෙළවන්න නෝනගේ යෝඡනා දාලා.

      Delete
  3. පැලවත්තේ මීටීම ඇතුලේ කතාව...
    "බලමු තව කෙබරයක් අතෑරලා අපේ හොරකම් වහන්න පුලුවන්ද කියල"
    "සහෝදර උත්තමයා... ඕවට මිනිස්සු අහු වෙයිද?"
    "බය්යෝ නම් අහු වෙන්නේ නෑ... හැබැයි ඩෝබියෝ ටික චූන් වෙලා මූණු පොතේ වැලලෙයි නෙ"
    "හරි හරි උත්තමයා... මම පාර්ලිමේන්තුවේ කියන්නම්... කොහොමටත් බොරු නම් පාර්ලිමේන්තුවේ... ඇත්ත නම් සී අයි ඩී එකේනේ"
    ---සභාවේ තදින් සිනා---

    ReplyDelete
  4. කලිසම ඛිම වැටෙනවට රෙදිපටිවලින් එල්ලගෙන මු අනුන්ගේ රෙදි ගලවන්න දගලනවැ

    ReplyDelete
  5. ඔය කාලයේ බලයේ හිටපු ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කරපු පක්ෂ හා කණ්ඩායම් ලැයිස්තුව ඉදිරිපත් කරන්න මේ බබා ට පුළුවන් ද?

    ඒ ආණ්ඩුවෙන් පිහිටවපු දූෂණ විරෝධී කමිටුවේ හිටි අයගේ ලැයිස්තුවක් අපිට බලන්න පුළුවන් ද?

    ඒ ආණ්ඩුවේ එක එක තනතුරු අර ගෙන වැටුප් හරි දීමනා හරි ලබපු අයගේ (මොන නමින් හරි - පඩි නඩි ද වේතන ද සන්තෝසම් ද ගාස්තු ද ආධර ද කියන්න අපි දන්නේ නෑ - කොහොම හරි අතට මුදලක් ගත්තු අයගේ) ලැයිස්තුවක් ගේන්න බලන්න

    ඒ ආණ්ඩුව රැක ගන්න පාර්ලිමේන්තුවේ මීටර් සීය දිව්වේ කව්ද?

    මේ බබා මැරිලා ඉපදිලා ද දන්නේ නෑ

    මේ රටේ මිනිස්සු නම් මැරිලා ඉපදිලා නෑ

    ReplyDelete
  6. 10.6 bn value ekakata harak ..alapan ilakkama hariyata..mu parliament eketh ganan warddana ekek.

    ReplyDelete
  7. A cow in Australia is valued at aud 1740 (or US$ 1250). For US $ 10.6 billion, you can import 8.4 million cows. Even for 10.6 billion Rupees, you can import 27,700 cows at today’s exchange rate. This man talks bullshit.😂

    ReplyDelete
    Replies
    1. You are correct. 2000 cows were imported. USD2,000x2000= USD 4,000,000. If 1$ = Rs. 300, then total is 1.2 billion Rupees OR 4 million USD.

      Delete
    2. JVP... Fuck off.Ass hole AKD...

      Delete
    3. No point of explaining bro. They doesn't even know how to write a billion numerically.

      Delete
  8. Me hutta neda wala film wala inne?

    ReplyDelete
  9. Ane pako wala film wala ragapanawa wage Amathikam karanna be. puka nodi pala kari sewalaya

    ReplyDelete
  10. HORA NAKIYA PAKKU.... MUN LAPAYATAMA HODAY...LAPAYA CHANDETA KALIN KEEWA WAGE LANKAWA DEN SOMALIAN HORA SET EKAKATA AHUWELA WAGE THAMA..HATHARA ATHE HORAKAM KARANAWA...SOMALIYAWATA PAN DALA WAGE...HATHARA ATHE DUWA DUWA KANAWA SET EKAMA...

    ReplyDelete
  11. Jayantha JayaweeraMay 6, 2026 at 2:13 PM

    Here are the known major batches of live cattle imports from Australia into Sri Lanka in that timeframe:


    2015 - 5000 cows

    2017 - 5,000 cows
    US $3,031 per cow (~US $2.32 million total)

    2017 - 1,994 cows
    Rs 1,030 million total (~US $5–6 million equivalent depending on exchange rate at the time)

    2020 - 2,500 cows

    Total Cows approximately 20,000
    Average cost of cow - $4,000
    Total Cost - 20,000 x $4,000
    = $80 million
    The numbers reported by this minister don’t match the underlying official data,.

    They are so used to spread lies.

    ReplyDelete
    Replies
    1. ඩොලර් බිලියන 10.6 හරක් සංඛ්‍යාවෙන් (20,000) බෙදුවාම
      හරකෙක් ඩොලර් 5,30,000 ක්
      අම්මට සිරි
      රත්තරං හරක් වෙන්ඩ ඇති ගෙනත් තියෙන්නේ

      Delete
  12. Buwa, mu danne million , Billion. Koheda pako Billion gewanne. Ehenam Fontera wage 1000 danna pulwuan USD Billion 10. Wesige putha danna maths

    ReplyDelete
  13. kariyage bala nahare kapana bayata kiyanne ganan ganna epa.... puke ari kiyala pati dala gata gahagena inne

    ReplyDelete
  14. මුන්ගේ ලකුණ මාලිමාව නෙමි නගුල, යන තැන හනවා.

    ReplyDelete
    Replies
    1. ඇරපන් මචං කට.
      චිචීගේ බල්ලගෙ මාලෙන් හරි ගලවල පවුමක් දානවා උඹේ කටේ!

      Delete
  15. Me Gawaya hithan inne rate minissu okkoma harak kiyala.pariment eken eliaya awith media conference ekak thiyala owa tika okkoma kiuwanam thama yanthamin hari viswasa karanna puluwan.ita passe naduth daana one owata sambanda ayata viruddawa.ehema nathuwa parlimenthu waraprasada walata hangila biyagulu wada karanna epa.ewa hondai palawaththe redi apullana dobilawai gawayo tikai choon karanna.mole thiyana un uwa viswasa karannena.anika ban umba me kiyana vidiyata kalin hitapu un hora kaawa anisa apith hora kanawa thamai wage kiyala apita nam penne umbage kathawen

    ReplyDelete
  16. මහ බැංකුවට අලුතින් index එකක් හදන්න වෙනවා දල ජනගහනයට කිරිහරක් අනුපාතිකය කියලා.

    ReplyDelete
  17. අප්පා කෝ දැන් අර උගන්ඩා ගෑනි? අනේ ඉතිං ලංකාවේ ඉන්නේ ඔටුවො නෙවි.

    ReplyDelete
  18. අපි ආවේ හොරු අල්ලනවා කියලා මී හරක් රැළ අන්දලා මහ දවල් මංකොල්ල කන්න ඇයි උඹලාට පාන්ද?මගේ කලිසම ගැලවෙයි කියලා බයට පටි දාගෙන ඉන්නේ.

    ReplyDelete
  19. Mey inney palli walata kelapu "Anthawadi Saharan" wenuwen peni siti lowyer neda?? Nedokin,dannam munwa dakinakotath wamaneta enawa. Thopi dan lassanata rata karanawa minissunge moletama danila thiyenne, next time 2%.

    ReplyDelete
  20. Babata hariyata boruwak wath kiya ganna bahane. Gaban bahane ne. Ekane lawyer.

    ReplyDelete
Previous Post Next Post