භාණ්ඩාගාර කොල්ලය ගැන මුදල් කාරක සභාවේ කතා වූ දේවල් මෙතනට ඔ්න නෑ..- ලක්මාලි


 මහා භාණ්ඩාගාරයේ සිදුව තිබුණු ඩොලර් මිලියන දෙකහමාරක මුල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙන් කතා කිරීම අනවශ්‍ය වැඩක් යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙසේ පැවසුවාය.

"තුන්වැනි පාර්ශ්වයකට ගිහින් තිබෙන ඩොලර් මිලියන 25 සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා නොකළේ ඇයි කියන කාරණය සම්බන්ධව විපක්ෂයෙන් සංවාදයක් ඇති කළා. 

සාමාන්‍යයෙන් මුදල් කාරක සභාවේ යම් රැස්වීමත් ගත්තාට පසු එහි සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ තාරතසභාවේ සභාපති විසින්, අපත් මුදල් කාරතසභාවේ නියෝජිතයෝ. 

නමුත් ඒ වාර්තාව සභාපති විසින් සභාවට ඉදිරිපත් කරන තුරු ඒ ගැන නොකියා ඉන්න අපට විනයක් තිබෙනවා. මුදල් කාරක සභාවේ සිදුවෙච්ච දේවල් ගැන මෙතැන කතා කිරීම ඉතා අනවශ්‍ය වැඩත්.

මුදල් ලේකම්තුමා තුන් වතාවක් මුදල් කාරක සභාවට ගෙන්වන්න උත්සාහ කළා යැයි හර්ෂණ රාජකරුණා මහතා පැවසුවා. එහෙම දෙයක් සිදු වුණේ නැහැ. 

මුදල් ලේකම්වරයාට එන්නැයි අප නිශ්චිතවශයෙන් කැඳවීමක් කළේ අප්‍රේල් මාසේ 28 වැනිද ඊට පෙර මුදල් ලේකම්වරයාට එන්නයි නිශ්චිත කැඳවීමක් කර තිබුණේ නැහැ. 

හැමවිටම කැඳවීම කළේ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයකු සහභාගී කරවන ලෙසයි"


11 Comments

  1. ඔව් ඉතින්... මාලිම අපතයෝ හිතන් ඉන්නේ පාර්ලිමේන්තුව තියෙන්නේ බොරු කියන්න කියලනේ. කිව්වේ උන්ගේම පච කුමාරයා නෙ.

    ReplyDelete
  2. නොදකින් විතරක් වාචාල හැත්ත.

    ReplyDelete
  3. නොදකින් විතරක් වාචාල හැත්ත.

    ReplyDelete
  4. Anura Kumara punchi amma ekka budiyagannawa kiyana eka dana ganna one neda?

    ReplyDelete
  5. Kathanayaka kollo gahana eka kothanada dana ganna one Madam??

    ReplyDelete
  6. Mekita kata denna kauruth nedda...mara athal ekak ganna puluwan hekara katak tiyenne...anurayage eta dekath sooppu karanne mekilu...

    ReplyDelete
  7. Mekita kata denna kauruth nedda...mara athal ekak ganna puluwan hekara katak tiyenne...anurayage eta dekath sooppu karanne mekilu..

    ReplyDelete
  8. කාලකන්නි වේසා බැල්ලියක් ... කට පුක වගේ .

    ReplyDelete
  9. මුන්ගේ ලකුණ මාලිමාව නෙමි නගුල, යන තැන හනවා.

    ReplyDelete
Previous Post Next Post