කොළඹ දැවැන්ත මැයි දින රැලියක් පවත්වනු වෙනුවට රට පුරා නගර 21ක මැයි දින රැලි පැවැත්වූයේ ඉන්ධන පිරිමැසීමේ අවශ්‍යතාව නිසා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.
එසේම මෙවර මැයි දිනය සඳහා රට පුරා ගම් දනව්වල සිට පැමිණීමට සූදානම් වූ ජනතාව එකම ස්ථානයකට එකතු කර ගැනීමේ ගැටලුවක්ද ඇතැයි ඔහු පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් බලයට පැමිණ මාස කිහිපයක් ගත වන විට සිදුවන ඍණාත්මක දේ සමග ජනතාව ආණ්ඩුවෙන් ඈත්වුවද වර්තමාන ආණ්ඩුව සමග ජනතාව පෙරටත් වඩා එකතු වෙමින් ඇතැයි මෙවර මැයි දින රැලියෙන් තහවුරු වූ බවද නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.
ස්වාධීන රූපවාහිනි වැඩසටහනකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

අනේ ඵලයන් යන්න වාචාල මහත්තයෝ.
ReplyDeleteekane hunduawa kiyanna
DeleteHundumansikathwe
kotane
අනේ ඵලයන් යන්න වාචාල මහත්තයෝ.
ReplyDeleteඉතින් එහෙනම් ඉන්දියාවේ ගිහින් තියන්න කිබුනනෙ අනෙ පලයන් P P යන්න
ReplyDeleteහුකෑස්
ReplyDeleteUmbeeeeheeee.umbeheeeeeeeeeeeeeeee.
ReplyDeleteBala nahare... umbeheeeee
මේ මාලිමා කාරයෝ මූන හෝදන්නෙ නැතිවද මන්දා මූත් හෙන මූසල පාටයි. කට ඇරියොත් ගද ගහන කතාවක්. දෙමලුන්ට හොරකම් කරපු සල්ලි වලින් රතු ශර්ට් කොන්ත්‍රාත්කරුවන් දාල අරන් දුන්න. බස් වලින් ඇද්දා. ඔන්න පුනරුදේ. වසල ආන්ඩුව.
ReplyDeleteEka eka betta betta dammath pittaniya madi - nadda bro
ReplyDeleteමුන්ට සූට් ගෑහුවහම නිකන් පුකරුදාව වගේ ඔහේ කියවනවා පච.....ලෑජ්ජාවක් කියලා නාමයක් නෑ..
ReplyDeleteEkak kiyapallako...tin tin silva kiyanwa fuel case eka nisa kiyala..me weerappan kaaraya tawa ekak kiyanawa...
ReplyDeleteඋඹලට දැන් පිට්ටනි පුරවන්න පුළුවන් AI වලින් ෆොටෝ එඩිට් වලින් විතරයි.තව ටික දවසකින් ගුටි කාගෙන දුවන්න ලෑස්තිවියල්ලා
ReplyDeleteමේක රටක්ද? මේක හුන්ඩුවක්නෙ.
ReplyDeleteඉතින් කොහෙද ලොකු පිට්ටනි තියෙන්නෙ.
කොල්ලෝ උඹේ අම්මගේ පිට්ටනිය දීපන් පුංචි අම්මාගේ කොල්ලට .. ඒක ඇති වෙයි ..
ReplyDeleteමොනවද කියන්නේ, ඒකේ තේරුම ඒ කිසි දෙයක් මුන් දන්නේ නැහැ. මුන්ට තේරෙන්නේ නැහැ.මහ වසලයෝ ටිකක්.
ReplyDelete28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව
ReplyDeleteඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.
අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.
28 – 8583
මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.
මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.
වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.