පවතින දැඩි අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදුන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව එම අරමුදල සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සාර්ථකව නිම කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව දක්වා ඇත.
කෙසේ වුවද, වත්මන් ගෝලීය දේශපාලනික තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන කෙරෙහි සෘණාත්මක බලපෑම් එල්ල කරමින් පවතින බවද එහි පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම වර්තමානයේ පවතින මැද පෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්මට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සැලකිය යුතු මට්ටමේ දැඩි අවධානමක් මෙන්ම අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
මෙම යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම, උද්ධමනය ඉහළ යාමට සහ මෙරට ජංගම ගිණුමේ ශේෂය දුර්වල වීමට හේතු විය හැකි බව එම අරමුදලේ මතයයි.
මීට අමතරව මැද පෙරදිග අර්බුදය නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් පහත වැටීමද ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල කරන බව පෙන්වා දී ඇත.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව, විදේශ ගෙවීම් හිඟය පියවා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග සහ ආනයන සීමා කිරීම්වලට අදාළ අඛණ්ඩ නිර්ණායකයන් ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණයෙන්ම සපුරා නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ.
නව බාහිර ගෙවීම් හිඟයන් ඇති නොකර ගැනීම සහ ආනයන සීමාවන් තවදුරටත් දැඩි නොකිරීම වැනි අඛණ්ඩ නිර්ණායකයන් මෙලෙස නිසි පරිදි නිරීක්ෂණය වී නොමැති බව අරමුදල පවසයි.
මේ හේතුවෙන් විදේශීය සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමවේදයක් පවත්වා ගැනීම සහ ගෙවුම් ශේෂ පියවීමේ පියවරයන් ක්‍රමයෙන් ඉවත් කිරීම තීරණාත්මක වන බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම බාහිර කම්පන සහ අභියෝගාත්මක තත්ත්වයන් හේතුවෙන් මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක් දක්වා මන්දගාමී වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී පුරෝකථනය කර තිබේ.
කෙසේ වුවද, පසුගිය කාලසීමාව තුළ ක්‍රියාත්මක කරන ලද දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා මෙරට ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වී ඇති බවත්, එමඟින් පීඩාවට පත් වූ ජනතාව රැකගැනීම සඳහා සහන සැලසීමට රජයට අවස්ථාව ලැබී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

දැඩි අපහසුතා මධ්‍යයේ වුවත් සතුටුදායක ලෙස බහුතරයක් වූ නිර්ණායක සපුරා තිබෙන නිසා විස්තීර්ණ පහසුකම යටතේ ලබාදෙන මීළඟ වාරිකය ද අනුමත වූ බව තමයි තියෙන්නේ, හෙඩින්ග් එක දාලා මහ ලතෝනියක් වගේ, මහා සෘණාත්මක, කාබාසිනියා හෙඩින්ග්ස් දාන්නේ, පැරදිලා, පච වෙලා, බේරේ වැවේ ගිලිලා ඉන්න එවුන්ට ගැලපෙනවා හැබැයි.
ReplyDeleteCnews buru hattha...Negative highlight karata truth cannot be hidden
DeleteRanil
Deleteපතිරෙණ ගලප්පත්ති : Thota hodanawata gana kiyada
Deleteහොඳ චුට්ට කියවල චූන්වෙලා වලිගෙ උඩදාගෙන පචරෙනව
Deleteනෑ, හොඳ ගොඩයි. හොඳ ගොඩ මෝඩයන්ට තේරෙයි කියලා නරක හෙඩින්ග් එකක් දාලා. මෝඩයෝ හෙඩින්ග් එකේ එල්ලිලා ඒක ඇත්ත කියලා හිතාගෙන වැළලෙන්ඩ හදනවා, හොඳ කන්ද පේන් නෑ.
Deleteආර්ථිකේ තුනට නෙවෙයි බිංදුවට බැස්සත් අපේ ආණ්ඩුව මාස හයෙන්, අම්මප මාස හයෙන් ඒක ගොඩදානවා.
Deleteගොඩදානවා පමණක් නෙවේ විදුලි බිල 1/3 ක් අඩු කරලා, කෑම බෙහෙත් හා පාසල් උපකරණ වලට තියෙන බදු නැති කරනවා.
තව විට්ස් එක ලස්ස 12ට දීල ජපන් මොටෝ ශයිකල් නොමිලේ වගේ දෙනවා.
එක හාල් ඇටයක් රටින් ගෙන්නන්නේ නෑ, නමුත් අපි ඇට පිටින් ගංජා ගහන නිසා (ඉස්සර ගැහුවේ නං පැපොල් කොළ රෝල් කරලා) හාල් ඇට ගෝනි ටොන් ගණනින් ගෙන්නනවා.
පතිරණ ගලප්පත්ති නම හොරට භාවිතා කරන්නා වෙත:
Deleteනෑ බහින් නෑ නෙ, අමුතුවෙන් නග්ගන්ඩ දෙයක් නෑ, නැඟලා තියෙන්නේ හැම වෙලාවෙම.
ගෝඨාගෙ කාලේ තමා බිංදුවට නග්ග ගන්ඩත් බැරුව හිටියේ, සෘණ වෙලානේ තිබ්බෙ. සෘණ වෙලා තිබ්බ එක, කවදාවත් ඡන්දයක් දිනලා එන්ඩ බැරි රනිල් ඇවිල්ලා බිංදුව කරලා දුන්නා. (ඒ කාලේ උඹලා ගෝඨාට දුන්නේ රනිල්ගෙන් රට බේර ගන්ඩ, ඒක අමතකයි කියමුකෝ).
බිංදුව ධන කරලා දුන්නේ මේ ආණ්ඩුව. ගරු කර පල්ලා. ඔව්, විදුලි බිල, සහ අනෙකුත් දේවල් ක්‍රමිකව අඩු කරයි, නැත්නම් ආර්ථිකයක් හදයි ඒ වියදම් දැරිය හැකි වෙන වැටුපක් ලැබෙන. නමුත් ඒකට කාලයක් යනවා. ඒ කාලය අඛණ්ඩව එන්.පී.පී. එකට ලැබිය යුතුයි. අවුරුදු 76ක් කාපු රටක් නේ මේක.
උඹලට තමන්ගේ නමක් දාගන්න බැරිද යකෝ ඩෝබි ජොබ් එක ගහල යනවනේ. අපිට පඩි ගෙවන්නේ දාපු කොමෙන්ට් එකේ නම බලලා. ඒ නිසා උඹලා පින් සිද්ධ වෙයි වෙන නමක් දා ගනිල්ලකො. අපි දන්නව ඉතින් 77 අවුරුද්දෙ ලෙසටම කෙල වුනා, විදුලි බිල 40%කින් වැඩි වුනා. තෙල් මිල එහෙම තව අවුරුදු 20කින් අඩු කරනවා. උඹලා අපිට තව අවුරුදු 20ක් තියා ගන්නවනේ. ගොන්නුනේ. එහෙම කරන්න එපා හොඳේ නම විතරක් වෙන නමක් දාගනින්. ප්ලීස්.
Deleteකොහෙද යන මෝඩ පකෙක් මගේ නමින් alias හදාගෙන දැන් මගේ නම පතිරණ ගලප්පත්ති මට පාවිච්චි කරන්න එපාලු.
Deleteහුත්තො නමක් ඕනෙනං අරවින්දගෙන් හරි විජේබාලන් ගෙන් හරි ආකාශ් නිලුපුල් ගෙන් අහගනින් හොර නමක් දාගන්න විදිය.
මේ ජෙප්පො කොච්චර පජාත හොරුද කිව්වොත් මුන් නමුත් හොරකං කරනවා
Lipton watarawme ka gahapu un dan ko?????????
ReplyDeleteparawal wala trafic hadapu un ko?????????????
මෙහෙමයි ඉතින්. මාලිමාවෙ අපි ආවේ අපේ රටේ ගොන්නුන්ට මේ IMF එක අපි කියන විදියට හිටියෙ නැත්තන් IMF එකත් එලවනව කියලා.
ReplyDeleteකියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි ඉතින්. පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා. දන්නැද්ද ඉතින්..
ඇමතිලා මාධ්‍ය ඉස්සරහ කියන්නෙ නම් කොහොමද. ආර්ථිකේ ඇමරිකාවටත් වඩා හොඳයි කියල තමයි කියන්නේ.
ReplyDeleteඉන්ධන ඇතුළු සියළු,බලශක්තිය තාකෂණය පොහොර ආරකෂාව පරමාණුක විදුලිබලය වහාම රැසියාවෙන්,.
ReplyDeleteමෝඩ ගොං බූරැ කෙටලු වෝ සියලූම නිදහස් වෙලද ගිවිසුම් වලින් වහාම ඉවත්වෙලා,..
දේශ සීමාවන් පසුකර යන සෑම නැවකින්ම,..
යාත්රාවකින්ම ගුවන්යානයකින්ම ,..
දේශ සීමා උල්ලංගනය කරනා සෑම ගුවන් ක්‍රියාකාරකමකින්ම..
නැවතත් බදු අයකිරීමට පටංගනිං මෝඩ මූසලයා,.!
කලාපය පසුකර යන සෑම නැවකින්ම ඩෙලර් හයසිය පනහක ආදායමක් ලැබූ බවත් දවසට නැව් හාර දහසත් අටදහසත් අතර ප්‍රමාණයක් මුහුදු කලාපය හරහා ගමන් කරනා බවත්,.
යම්කිසි කූඨ දේශපාලුවෙකු මෙම මුදලින් හරි අඩක් ඵකල සොරකම් කල බවටත්,..
සාකෂි පවතින අතර, වහාම සියලු නිදහස් වෙලද ගිවිසුම් වලින් ඉවත්වී කිසිදු බලපෑමකට යටත් නොවී වහාම නැවතත් බදු අයකිරීම සිදුකරනාලෙස මුග්ධ වහල් පාලකයන්ගේ අවධානයට,.!