ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත දත්ත වලට අනුව, අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය ඉදිරියේ අවප්රමාණය වී ඇත.
මහ බැංකු වාර්තාවලට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 325.53 ක් ලෙස සටහන් වූ අතර ගැණුම් මිල රුපියල් 317.86 ක් ලෙස වාර්තා විය.
ස්ටර්ලින් පවුමක විකුණුම් මිල රුපියල් 442.69 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ගැණුම් මිල රුපියල් 429.44 ක් ලෙස සටහන්ව ඇත.

පැට්ටොල් රුපියල් දාහට ගියත් අපි මේ ආණ්ඩුව රකිනවා.
ReplyDeleteඋඹ නේද කතානායකට කටට දෙන්නෙ
DeleteDobis works for Rupees so they may feel not relevant
ReplyDeleteIt may take time for them to understand their bying power looses.
Where is that CEB, coal deal washing dobi ----?
වත්ත පහළ ට ගිහින් pattol බිපිය dobiya.
ReplyDelete