ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය පහසුකමේ පස්වන සහ හයවන කොටස් මෙම මාසය අවසන් වන විට ඒකාබද්ධව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කම්කරු ඇමැති හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව ඩොලර් මිලියන හත්සියයක් ලැබෙනු ඇතැයි ද කී ඇමැතිවරයා ඊට සමගාමීව ලෝක බැංකු සමූහය සහ එහි අනුබද්ධ ආයතන නිශ්චිත සංවර්ධන සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙහෙයුම් හරහා ඩොලර් මිලියන 200 ක් ලබා දීමට නියමිත බවත් සඳහන් කළේය.

''සරත් ෆොන්සේකා'' නොහිටින්න මූං මෙලහකටත් මැරැංකාලා,..
ReplyDeleteතොගො අම්මගේ අවල් ඵක කුලියට දීලද බල්ලෝ නයගෙවන්නේ,.
වනචාරී වහල් මූසල රැවටිලිකාර නරි හැත්ත..
සිංගප්පූරැ ඇතුළු සියලු නිදහස් වෙලද ගිවිසුම් වහා අහෝසි කරනූ,.!
ඉදිකටුව පවා විදේශයෙන් ආනයනය කිරීමට නිදහස් වෙලද ගිවිසුම් අවශ්‍ය නොවන අතර,..
වරායට ගුවන්තොටුපලට,සහ දේශ සීමා පසුකර යන සෑම නැවකින්,ගුවන්යානයකින් වහාම බදු අයකිරීමට කටයුතු කරනු,.!
යුධ සමයේ ආර්ථිකය මනාලෙස හැසිරවූ, කිසිම කලක බටහිර රෑකඩයක් ලෙස කටයුතු නොකල අජිත් නිවාඩ් කබ්රාල් මහතා වහාම මහබැංකුවේ අධිපති ධූරයට පත්කර, බටහිර නාසිවාදීන් පුපුරා යාමට සසැලසුම් කල ලක්මවගේ ආර්ථිකය වහාම ජීවගුනය සහිතව මුදාගැනීමට කටයුතු කරනු,.!
api indian givisum thama gahanne
DeleteModi ATE mirikan inne
මේ රටට කරපු විනාසෙට මාලිමාවේ තොපිට හෙන හතම ගහන්න ඕන.
ReplyDeleteමිනිස්සුන්ගේ ඔලු කෑවා සමලිංගික විකාර ගෙනල්ලා, සිංහල විරෝධය සිංහල උන්ගෙම ඔලු ඇතුලට දැම්මා. බෞද්ධ විරෝධය බෞද්ධයන්ගේ ඔලු ඇතුලට දැම්මා. රටක් කරගන්න තේරෙන්නෙ නැහැ, මනුස්සකම් නැහැ. පුදුම කාලකන්නි බොරුකාර හොර හැත්තක්. අර ඒ වුනාට කමක් නැහැ කිය කිය ඡන්දෙ දාපු උන්ට නම් සාපම වෙන්න ඕන.
ඕනැම හිඟන්නෙකුට ණය ගන්න පුලුවන්. ණයට ඇරං කන්න දෙන්න ජනාධිපතියෙක් ඕනි ද? අනෙක තොපේ මහ එකාම නේද කීවෙ ණය මුදල ගැන කියන්න එපා ලැජ්ජා හිතෙනවා කියා.
Deleteදැන් කාපියව් ගූ
ReplyDeleteMunta Chandey deepu ewuntanam vahi nathi hena gahanwa. Yahapalanaya genalla kelo gaththa ekey part -02.
ReplyDeleteඕවටත් වාහන ගෙනල්ලා අර සේල් කාරයො දෙන්නව පෝසත් කරපල්ලා.
ReplyDeleteඒවටත් කෙලින්ඩ පුළුවන් වෙයි
ReplyDeleteඋඹලා ණය ගනින් අපි ගෙවන්නම්.
ReplyDeleteනයට කන එක ගැන උදම් අනන හැටි ඉදකින්. නයට කන්න ආන්ඩු මොකටද
ReplyDeleteකාලකණ්නි පාහර බලලා, පරම්පරා ගාණක් ණය උගුලේ හර කරලා උගේ අම්මා දීලා ණය බේරනවා වගේ ලැජ්ජා නැතිව පාරම්බාන හැටි, පාහර ජෙප්පා 🤮😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි
ReplyDelete