භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයට වග කිව යුත්තේ විපක්‍ෂයයි....- ඇමති


මහා භාණ්ඩාගාරයේ මූල්‍ය වංචා චෝදනා මත සේවය අත්හිටවා සිටි නිලධාරියෙකු වූ රංග රාජපක්ෂ මහතා සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය සෘජුවම වගකිව යුතු බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, කිසියම් කල්ලියක් ගොස් මුදල් ලේකම්වරයාගේ නිවස වටකරන අවස්ථාවේදී රංග රාජපක්ෂ වැනි නිලධාරීන්ට දැඩි මානසික පීඩනයක් එල්ල වූ බවයි.

මෙම මූල්‍ය වංචාවට බොහෝ පිරිසක් සම්බන්ධ බව පවසමින් විපක්ෂය සිදුකළ විශාල ඝෝෂාව සහ චෝදනා එල්ල කිරීම් හමුවේ අදාළ නිලධාරීන්ට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවූ බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂය විසින් සිදුකරන ලද මෙම ක්‍රියාවන් හරහා අදාළ නිලධාරීන්ට දරාගත නොහැකි තරමේ අනවශ්‍ය සමාජ පීඩනයක් එල්ල කර ඇති බවත්, ඒ හේතුවෙන් සිදු වූ මෙම විපත සම්බන්ධයෙන් විපක්ෂය අනිවාර්යයෙන්ම වගකීම භාරගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය

11 Comments

  1. සේවය අත්හිටවා සිටි නිලධාරියෙකු?


    is it because he raised the complain?


    ReplyDelete
  2. වග කියන්න ඔනා තොපි හොරු පචයො මෙ ලොකෙට බිහි තොපිගෙ දෙමව්පියන් දෙමව්පියන් ට අගෟරව කිරිමක් නොවෙයි මෙ පච කාලකන්නි හැත්ත නිසායි කොපය බල නාහර කපයිද දන්නෙ නැහැ 🤣🤣🤣මොකො system change නෙ කොල්පනා කොරොලා බලන්න ආස හිතෙයි ඩයිමයිනා

    ReplyDelete
  3. තෝ වගේ පාහර පිස්සු බල්ලෙක් ලොවෙත් නෑ ලොවි ගෙඩියෙත් නෑ කියල තොපෙ සභා නායක කට තැරියා කියයි.

    ReplyDelete
  4. ආණ්ඩුවේ කවුරු කට ඇරියත් කියන්නෙ බොරු.

    ReplyDelete
  5. hama dekatama vipakshaya vipakshaya. Get a life hahaha

    ReplyDelete
  6. මුන්ගේ හොරකම් වහගන්න කෙලින පච. ඉස්සරලා කිව්වා මැරුණ මිනිහ මහින්දගේ නෑයෙක් කියල. දැන් කියනවා ලේකම්ගේ ගේ ඉස්සරහ උද්ඝෝෂණය කරපු එකෙට වෙන කොහෙවත් හිටපු එකෙක් බය උනා කියල. ඩෝබින්ව අන්දවන්න පුළුවන් කියන්නේ මේ හින්ද.

    ReplyDelete
  7. ආණ්ඩුව කරන්නේ wipakshayada උබලා ද?

    ReplyDelete
  8. තෝ මිනී මරුවා ගෙදර පල. තව මිනී මැරුවොත් ගහල පන්නන්නෙ හුන්ඩුවා එක්කම. පල් හොරු

    ReplyDelete
  9. අනේ මන්දා දවසින් දවස හොරකම තව තවත් ඔප්පු කරනවා නේ මේ අය.

    ReplyDelete
  10. නිදහසේ හොරකම් කරන්න ඉඩ දීපල්ල. පවුවූවූ....

    ReplyDelete
  11. https://youtu.be/OJWAayCFZUQ?si=6ux6rvEIT_y5yoBD

    ReplyDelete
Previous Post Next Post