දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම් කොටස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත පවරා දීමට අග්‍රාමාත්‍යවරිය එකඟතාව පළ කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අනාවරණය කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ අද දින (මැයි 18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැතිනිය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
එම සාකච්ඡාව නිමවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් අන්තරේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා මේ බව තහවුරු කළේය.
අදාළ දේපළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බවත්, එම පොරොන්දුව හේතුවෙන් දැනට තමන් ඇතුළු ශිෂ්‍ය පිරිස අත්පත් කරගෙන සිටින එම පරිශ්‍රයෙන් වහාම ඉවත් වීමට පියවර ගන්නා බවත් කැඳවුම්කරු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
අගමැති පොන් හින්ද හොඳය
ReplyDeleteනත්තම් පුකට ගහල එලවන්න ඕනේ
මේක තනිකරම, මැයි 18 වන දින ට යෙදෙන රණවිරු දිනය වෙත යොමුවන මහජන අවධානය, වෙනතකට යොමු කරවන්න, පැලවත්තේ උපදෙස් උඩ, නටපු ජෝගියක් විතරයි. මැයි 18 න් පස්සේ ඕක අවශ්‍යවෙන්නේ නෑ.
ReplyDeleteLOL.. You think other people are also out of mind to forget war ending and the lives being sacrificed... on top a bi-force entry to a property.... Not at all. because of this incident people did not forget the event. And it is officially commemorated tomorrow with participation of Government officials
Deleteඩunsuccessful drama. Try another
ReplyDeleteඔන්න ගහනවනම් ගූ හරි ගොම හරි ගහන්ට ඕන කට්ටිය, මුහුණු ටික මතකයිනේ?
ReplyDelete