15 වන යුදසැමරුම් ප්‍රධන උත්සවය මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද ස්මාර්කය අබියසදී පැවත්වුනේ යුද්දයෙන් මිය ගිය වැසියන්ගේ ඥාතීන් ඇතුලු නැවත පදිංචි වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වූ අතර මෙම අවස්ථාවන්ට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් ඇතුලු ආගමික නායකයින් රැසක්ද සහභාගී වී සිටයහ.
මේ අතර යාපනය විශ්වවිද්‍යලයේදී මහාශිෂ්‍ය සංගමය ඇතුලු සිසුන් විසින් විශ්වවිද්‍යාල භූමියේ පිහිටි යුද ස්මාර්කය අබියසදී යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.
ඊට අමතරව වවුන්යාව කිලිනොච්චිය නගරයේ හා මන්නාරම් නගරයන්හි යුද්දයෙන් මිය ගිය අයවෙනුවෙන් යුදසැමරුම් උත්සව කිහිපයක් සිවිල් සංවිධාන විසින් සංවිධානය කොට තිබුණි.
එහිදී යුද සැමරුම් අවස්ථාවන්ට සහභාගී වූවන් වැඩිදුරටත් පවසා සිටියේ යුදසමයේදී වූ යුද අපරාධ හා අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි ඉක්මන් විසඳුමක් ජාත්‍යන්තරයේද මැදිහත් වීමෙන් ලබාදිය යුතු බවටය.
වන්නි රොමේෂ් මධුෂංක

wimalaya watila neda
ReplyDeleteමෙවැනි පදු දීන ආණ්ඩුවක් දැක නැහැ තම රටේම ඡයග්‍රහණය සමරන්න තරම්වත් අසරණ වෙලා.මේ ඡයග්‍රහණය නොතිබුනා නම් අද ඊළමේ ප්‍රභාකරන් එක්ක අපි යුද්ධ කරනවා ගාසා තීරයේ වගේ.ටිකක් හිතන්න පක්‍ෂ නොබලා.රට එහෙම බෙදලා දීලා මහින්ද වංචා වල් නොකර හිටියා නම් ඔබ කැමතිද?ඒකද හොඳ අද තත්වයද වංචා කරලා අපි වැටුනත් රටක් ඇතෝ දැන් හරි දියුණු කරන්න.රටේ ප්‍රණාමය මහින්ද ඔබට සදාකල්!
Deleteතොපි වාගෙ පදු හිගන නිවටයෙක් නෙවෙයි විමල්
Deleteඇයි ලප කොටා සහබාගි නොවුනේ ?
ReplyDeleteඇත්තමයි. ජනාධිපති නැතිව ලොකු අඩුවක් පේනවා.
Deleteඅති උතුම් ප්‍රභාකරන් ශ්‍රීමතාණන්ගේ රණවිරු සැමරුම 🙌🙇♂️
ReplyDelete"දකුණේ සිංහල හාල්පාරුවන්ගේ" "සෙබල" සැමරුම චකබ්ලාස් 🤷♂️
~මීට ආනන්දන් විජයබාලන් 🐯🐅💣💥🧨
ඡයවේවා විමල් ඡයවේවා.පොන්න මාලිමාවට හා උන්ගේ බෙලහීනයන්ට ඔබ වහකදුරු වගේය.ඉංදියාවට රට විකුණලා දෙමළ ඩයස්පෝරාවට වැඳ වැටිලා ඉන්න මේ හොරිකඩින් ට රණවිරුවන් සමරන්න කොන්දක් නැහැ.
Deleteමේ වගේ. දීන ආන්ඩුවක් මොන්ගල් නායකයෙක් සහ සමහර නිහීන මිනිස්සු නිසා මුන් රගනවා. ලෝගු කාරයෝ ඉන්න හැටි. We still remember you LTTE Animals who torture and killed our innocent people.
ReplyDeleteHow many were sacrificed for bombs
Deletecentral bank/pettah
මෙවැනි පදු දීන ආණ්ඩුවක් දැක නැහැ තම රටේම ඡයග්‍රහණය සමරන්න තරම්වත් අසරණ වෙලා.මේ ඡයග්‍රහණය නොතිබුනා නම් අද ඊළමේ ප්‍රභාකරන් එක්ක අපි යුද්ධ කරනවා ගාසා තීරයේ වගේ.ටිකක් හිතන්න පක්‍ෂ නොබලා.රට එහෙම බෙදලා දීලා මහින්ද වංචා වල් නොකර හිටියා නම් ඔබ කැමතිද?ඒකද හොඳ අද තත්වයද වංචා කරලා අපි වැටුනත් රටක් ඇතෝ දැන් හරි දියුණු කරන්න.රටේ ප්‍රණාමය මහින්ද ඔබට සදාකල්!නොබියව එඩිතරව ඔබ කරනා මේ වීරෝදාර ක්‍රියාවට අපේ ආචාරය ගෞරවය ඔබට විමල් ඡය.
Deleteලබන වසරේ මෙහෙන් wellimullavaikkal යන්න රජයේ වියදමින් bus දෙනව. ප්‍රභාකරන් මිනීමරුවා සමරන්න. ලෑස්ති වෙලා ඉන්න ඔක්කොම.
ReplyDeleteලබන වසරේ මෙහෙන් wellimullavaikkal යන්න රජයේ වියදමින් bus දෙනව. ප්‍රභාකරන් මිනීමරුවා සමරන්න. ලෑස්ති වෙලා ඉන්න ඔක්කොම.
ReplyDeleteආණ්ඩුවේ හයියත් අරගෙන ඔන්න ඔහේ රඟපු දෙන්.
ReplyDeleteආයෙම යුද්ධ කරන්න ගියොත් ගිය සැරේටත් වැඩි හොම්බෙන් යන පරාජයක් ලැබෙන එකනම් ෂුවර්.
ආණ්ඩුවට ඕනෙ ආයෙම යුද්දෙ පටන් ගන්න. එහෙම කරලා හරි බලේ ඉන්න. ඒකත් ජනතාව දන්නව.
ReplyDeleteනියම සිංහල ලේ ඇති කොල්ලො පර දෙමළුන්ට වඩා වෙනස්. කාගේවත් රටවල් බලෙන් අල්ලන්න යන්නෙ නැහැ.
ඉවසීමෙන් බලාගෙන ඉඳල ඉවසීමේ රතු කට්ට පැනපු ගමන් දෙනවා ලොවෙත් නැති විදියට.
ලැජ්ජ නෑ රටේ උන්ට. ඔතන තියෙන බෝර්ඩ් එකේ ගහලා තියෙන්නේ දෙමළ සමූළ ඝාතන අනුස්මරණ දිනය ගැන කියලයි.
ReplyDelete