ගෝටාභයට අධිකරණයෙන් නොතීසි...


පසුගිය අරගල සමයේදී දේශපාලනඥයින්ගේ නිවෙස්වලට සිදුවූ හානි වෙනුවෙන් වන්දි ගෙවීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන පෙත්සමකට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අචල වෙන්ගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

පරිසර නීතිය පිළිබඳ විශේෂඥවරයකු වන නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති අතර, එහි ප්‍රධාන වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපතිවරයා නම් කර තිබේ.

හිටපු මැති ඇමතිවරුන්ගේ නිවාස හානි සඳහා වන්දි ලබාදුන් ආකාරය නීතියට පටහැනි සහ විනිවිදභාවයකින් තොර බැවින් ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස.කිසියම් ආකාරයකින් අක්‍රමවත් ලෙස වන්දි මුදල් ලබාදී ඇත්නම්, එම මුදල් රජයට යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙස.මෙම මූල්‍ය අක්‍රමිකතාවලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස.

අදාළ පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයා වෙත නැවත නොතීසි යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි.

12 Comments

  1. දාබරේල, අල්මේදල ඔක්කොම පල්ලි කාක්කො තමයි.

    ReplyDelete
    Replies
    1. නියෝජ්‍ය සොලිසිටර් දිලීප පීරිස්, වගේම අධිකරණ සේවා කොමිසම කොළඹ සහ අතිශය තිරණාත්මක අධිකරණ සියල්ලටම පත් කර තිබෙන්නේ පල්ලියේ සෙට් එක. උන් සිංහල විරෝධී, බෞද්ධ විරෝධී කන්ඩායම්. ඔක්කොම තීන්දු හම්බෙන්නේ බෞද්ධයන්ටත්, සිංහලයන්ටත් විරුද්ධව. ඒක ගැන නම් දුකක් නැහැ, මොකද මී හරක් සිංහල නමට බෞද්ධ හැත්තනේ මේ ත්‍රස්ථවාදීන්ව " ඒ වුනාට කමක් නැහැ අපි නම් මාලිමාවට" කියලා පත් කර ගත්තෙ. අපිට දුක මේ අහක හිටපු ඇත්තටම බෞද්ධයන්ට, සිංහලයන්ට, රටට ආදරේ දෙමළ, මුස්ලිම් මිනිස්සුත් මේ 68 ලක්ශේ මී හරක් නිසා දුක් විඳින එකට.

      Delete
    2. hunduwa ranil hireta danna gihin anagaena,

      walan sanige golayoth UK yawala thama nawathune


      Delete
  2. Akramikathavayak velanam'velada danne nehe mun ekekvath.
    Meva kalekana rajaye thuttu deka nithigchyo sakkuwe daganna game.
    Yam deyak vela kiyala nischitha nathnam mokatada usaviyata gennanne.

    ReplyDelete
  3. දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට.

    ReplyDelete
  4. සින්හලයො වගේ vlogs හදාගෙන රාජපක්ශ ලට මඩ ගහන්නෙ නඩු දාන්නෙ සක්කිලි දෙමලු සහ පල්ලි කාක්කො කියල තාමත් නොතේරෙන මිනිස්සු ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. නඩු දාන්නෙත් දෙමළ, ක‍තෝලික, ක්‍රිස්තියානි සහ එන්.ජී.ඕ සෙට් එක.
      පොලිස් ඇමති වඩිවේල් ආනන්දන් ජෙයබාලන් තමයි ඔක්කොම ගානට යටින් යන්න සෙට් කරල දෙන්නෙ.
      සිංහල නායකයන්ට විරුද්ධව සාක්ශි දෙන්නෙ නැත්තන් බල නහර කපනවා, වස දෙනවා, එල්ලිලා මැරෙන ගානට වැඩේ සෙට් කරනවා.
      තවමත් මාලිමාවට කඩේ යන, අහිංසක හාමුදුරුවරුන්ට බොරු චෝදනා කරන, බුදු දහමට ගරහන අමන පාහරයන්ට සාප වේවා! සාප වේවා!! සාපම වේවා!!!

      Delete
    2. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව කිව්වලු. පොලීසියත් දෙමළ, ජනපතිත් කොටි ඩයස්පෝරාව වෙනුවෙන් වැඩ කරන්නෙ, අධිකරණෙත් උඩම ලෙවල් වල පල්ලියේ උන් දැම්මේ, පාර්ලිමේන්තුවේ 2/3ක් තියෙනවා. දැන් ඉතින් සොරිම තමා.

      Delete
  5. රණවිරුවන්ට අත නොතබනු!

    ReplyDelete
    Replies
    1. කොටි පාලනයකට හිත හදා ගනිල්ලා. රට වෙනුවෙන් ජීවිත පිදූ, අත පය ඇස් මස් ලේ දන් දුන් රණවිරුවනි, ඔබගේ මහන්සිය ඔබ ආරක්ශා කර දුන් කෙලෙහි ගුණ නොදත් අමන සිංහලයා කොටින්ට පාවා දී අවසන්. දැන් රට පාලනය කරන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදීන්. අනාගතයේ තව අවුරුදු 50ක් විතර උන් පාලනය කරාවි. ඊට පස්සේ ඉස්ලාම් අන්තවාදීන් මේ රට පාලනය කරනු ඇත. අපි පිලිගන්න අකමැති වුනත්, ඒක තමයි යතාර්ථය.

      Delete
  6. බුකියේ බලන්නකො මේ නම් තියෙන අයගේ කොමෙන්ට් පොඩ්ඩක්..
    පෙරේරා,
    පීරිස්,
    ප්‍රනාන්දු,
    කුරේ,
    ද සිල්වා,
    දාබරේ,
    ලිවේර,
    කොස්තා,
    ෆොන්සේකා,
    ඩි මෙල්,
    අල්මේදා,
    ඩයස්,
    රොඩ්‍රිගො,
    කොරෙයා,
    මොහොමඩ්,
    අහමෙඩ්
    මාලිමාවට පුදුම ආදරයක් තියෙන පළමු පන්තියේ ඩෝබිලා. ඒ ඇයි කියලා පොඩ්ඩක් හොයල බලන්න.
    ඔක්කොම කවදා හරි සුද්දෙක්ට දීලා ජාන අවුලක් තියෙනවා.
    උන්ට සිංහලකම, බෞද්ධකම, ආසියාතිකකම පෙන්නන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. දප්පුල ලිවේරා - හිටපු නීතිපති, තමන්ගේ දූර කාලය දිගු කර නොදීම නිසා මහමොලකරු කතාවක් කියා විශ්‍රාම ගිය පල්ලි කාක්කෙකි.
      සරත් ෆොන්සේකා - ඇත්තම රණ විරුවෙකි, ඔහු නොසිටින්න, යුද්ධය අවසන් කිරීම ඉතා අසීරු වනු ඇත. නමුත් අවසානයේ සුදුකොඩි බොරුවක් ගොතා සමස්ථ හමුදාවම පාවා දුන්නේය.
      දිලිප පීරිස් - අන්තවාදී ක‍තෝලිකයෙකි. බෞද්ධයන් කෙරෙහි පවතින වෛරය අධිකරණයේදී කරන කතාවලින් පවා මනාව පැහැදිලි වේ.
      රවීන්ද්‍රනාත් දාබරේ - පහල මට්ටමේ ඉන්නා එන්.ජී.ඕ. පල්ලි කාක්කෙකි.
      ඇන්ජෙලෝ මැතිව්ස් - ලංකා ක්‍රිකට් විනාශම කර දැමූ බෝර්න් අගේන් පල්ලි කාක්කෙකි.
      රනිල් වික්‍රමසිංහ - ලංකාවේ හොඳම පල්ලි කාක්කාය. සිංහල නමක් තිබුනට ඇන්ග්ලිකන් ක්‍රිස්තියානුවෙකි. මාලිමාව පිහි‍ටුවා ලංකාවෙන් බුදුදහම අතුගා දැමීමේ මහමොලකරු මොහුය. හරිනි ප්‍රමුඛ සමලිංගික සෙට් එක ජවිපෙට සෙට් කරදී, එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ අරමුදල් සෙට් කරදුන්නේ ඔහුය. රටේ ආර්ථිකය යහපාලනේදී කෑවේද මොහුය.

      Delete
Previous Post Next Post